සිංහල බෞද්ධ සංව්ධානය

ආආයිබෝවන් සුමුදු :D අපි එකට ඉන්නකං අපේ ආගමට ජාතියට කාටවත් මුකුත් කරන්න බෑ
මි සම අමා බහකින් දිවහට ගත්තු
ආගම අතට හරවන මුත් සෙසු සත්තු
ලොකෙම තිබෙන නොබිනකම් නො නැවැත්තු
මු ලම තමයි අද ලක් මවකගෙ පුත්තු...


මෙ දෙශාණා කල යුතු කාලය නෙවි ක්රියාත්ම ක විය යුතු කාලයයි. යකො බණ කියන්න ත් භාවනා කරන්නත් අපිට රටක් ඔනෙ කැති පොලු මන්නා තියනවානම් අරන් වරෙන් මං ඉන්නවා ඉස්සරහින් ම ...

(අනිවාර්යෙන්ම අමිල සහොදරයා)
 
Last edited:

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
n10005502651921571943.jpg

හොඳ දෙයක් කරන්න... අපි ඒකට විරුද්ධ නැහැ,..
නමුත්.. මේ ත්‍රෙඩ් එකේදිවත් අන්‍ය ආගම්වල ඇදහීම් වලට නිගා නොකර...
අන්‍ය් ආගම්වල අයට පහත් නම් වලින් අමතන්නේ නැතිවම ඔයලා කට්ටියම
අවංකවම ඔයාලගෙ වඩේ කරන් යන්න...
 
හොඳ දෙයක් කරන්න... අපි ඒකට විරුද්ධ නැහැ,..
නමුත්.. මේ ත්‍රෙඩ් එකේදිවත් අන්‍ය ආගම්වල ඇදහීම් වලට නිගා නොකර...
අන්‍ය් ආගම්වල අයට පහත් නම් වලින් අමතන්නේ නැතිවම ඔයලා කට්ටියම
අවංකවම ඔයාලගෙ වඩේ කරන් යන්න...

අන්‍ය ආගම් සත්‍ය ආගම් පමණක් වේ නම් ඇදහීමට ඉඩදිය හැකි නමුදු , ත්‍රස්තවාදයට අනුබල දෙන ආගම් වලට එරෙහිව මෙම සංවිධානය තදින්ම ක්‍රියාකරන බවත් ඉතා කරුණාපූර්වකව දැනුම් දෙමි.
 
සිංහල ජය ගීත හඬට
සිංහල කොඩිවැල් ලෙල දෙන
සිංහල දෙරණේ
සරණ සිංහල සරණේ

මූදු වගේ වැව් බැඳුනේ යෝධ විකුම් බල නැගුනේ
වීර හැඟුම් මල් පිපුණේ සාර රටක් ලොව මැවුනේ
ගල් මත බුදු රූ දිලුනේ මහ මෙත් සිසිලෙන් තෙමුනේ
මහ බෝ හිස දළු සැලුනේ සදහම් පණිවිඩ ඇසුණේ

රුදු රුපු ඔද තෙද සිඳුනේ සුර විරු රණ ගී ගැයුනේ
මව් බිම දියුණට පොරණේ දහදිය කඳු ගොඩ ගැසුනේ
සිරි දළදා රැකවරණේ රන් වැලි මහ සෑ කිරණේ
මරණින් මතු නව අරණේ යළි උපදිමු මේ දෙරණේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මේ වැඩේ පටන් ගද්දි ගොඩක් අය බලන් හිටියා මේක පුස් වෙඩිල්ලක් වෙයි කියලා.විවිධාකරයෙන් අකුල් හෙළීම් කරා.මේ ත්‍රෙඩ් එකට අදාළ නැති දේවල් හා ආගමික ගැටුම් ඇති කරන්න උත්සුක වෙන සියළුම මෙම්බර්ස්ලා ව එලකිරි පාලකාධිකාරිය වෙත දන්වා Thread Hijack කිරීම යටතේ ban කිරීමට හා reputation ඉවත් කිරීමට ක්‍රියා කරන බවද දන්වා සිටිමු.!
 

harshana101

Member
Jul 7, 2008
709
78
0
40
සිංහලයෙකු වෙලා හෙලයේ ඉපදීම
මට වාසනාවන් මතු අත් බවයකදීම

මෙහෙකර රටට රණ බිමකදී මිය යෑම
මගේ එකම පැතුමයි ජීවිතයේම

සාමය අබිමුවේ හෙලයිනි මුවන් වෙමු
නවගුණ වැල ගනින මහ බෝසතුන් වෙමු

කඩු ගානා විටදී රුපු සෙන්, මරුන් වෙමු

වියරු වැටුණු කේසර සිංහයින් වෙමු.........
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
හොඳ දෙයක් කරන්න... අපි ඒකට විරුද්ධ නැහැ,..
නමුත්.. මේ ත්‍රෙඩ් එකේදිවත් අන්‍ය ආගම්වල ඇදහීම් වලට නිගා නොකර...
අන්‍ය් ආගම්වල අයට පහත් නම් වලින් අමතන්නේ නැතිවම ඔයලා කට්ටියම
අවංකවම ඔයාලගෙ වඩේ
කරන් යන්න...


මේ පිලිබද පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ යැයි හැගේ...

මෙම සංවිදානය ආරම්භ කිරීමෙ එක් මූලික අරමුනක් වූයේ බුදු දහමට අන්‍යාගමිකයින් ගෙන් එල්ලවෙන හේතු රහිත, පදනම් විරහිත අසත්‍ය චෝදනා හා අර්ත දැක්වීම් වලට විරුද්දව ක්‍රියා කරමින් ඒවාට නිසි පිලිතුරු ලබා දීමයි. ඒ සදහා උදාහරන ලෙස සාකීර් නායික්, අන්වර් මනතුන්ග, හරුන් යාහා වැන්නවුන් ගත හැක. ඔවුන් පැහැදිලිවම බෞද්ද දේශනා විකුර්ති කරමින් තමුන්ගේ ආගමට අනිකුන් බිලිබා ගැනීමෙ ව්‍යායාමයක නිරතව සිටී. එය අන්තර්ජාලය භාවිතා කරන සියල්ලන්ටම දැක ගත හැක. ඒවාට පිලිතුරු දීම සදහා අපි ඔවුන්ගේම කියමන් හා ලිපි මෙහිදී භාවිතා කිරීමට සිදුවෙනවා ඇත. ඒ ලිපි සමහරක කුරානයේ කොටස් අන්තර්ගතව ඇත. ඔවුන්ගේ ලිපි සම්පූර්නයෙන්ම උපුටා ගැනීමෙදී එම කොටස් ඉවත් කිරීමට අපට නොහැක.

තවද බුදු දහම වනාහී සත්‍යවාදි ආගමකි. එනිසා අප "බොරුවට" ගරු නොකරමු. යම් දෙයක් තුල පැහැදිලි අසත්‍යතාවයක් අඩංගු වනවානම් එය බුදු දහමට හා බෞද්දයන්ට හානිදායක වනවානම් අප එය මෙහි හේතු සහිතව සදහන් කර බොරුව ඔප්පු කිරීමට පසුබට නොවන්නෙමු. එම ක්‍රියාමාර්ගය අපට ගැනීමෙදී ආගම්, ජාති, සංවිදාන හා පුද්ගලයන් කියා බේදයක් නොමැත. කෙතරම් හිතවත් අහිංසක භාවයකින් යුක්ත වුවත් ඇත්ත තත්වය කුමක්ද යන්න අප එලි කිරීමට පසු නොබලා කටයුතු කරන්නෙමු. බොරුව ඔප්පු කිරීම තුලින් මිනිසුන්ට ඇත්ත තත්වය පිලිබද වටහාගැනීමට හැකි වන නිසා අපේ මේ ව්‍යායාමය සියලු දෙනාගේ හිත සුව පිනිස පවහින බව අපගේ අවංක විහ්වාසයයි.

තවද අප මෙම සංවිදානය මගින් කිසිම අයුරකින් අන්‍යාගමකට නිගා කිරීමට බලාපොරොත්තු නොවෙමු. නිගා කිරීම යන්නෙන් අදහස් වන්නේ හේතුවක් රහිතව චෝදනා කිරීමකි. එබදු පහත් අදහසක් අපගේ අරමුනක් කරගැනීමට තරම් අප නිවට වී නොමැත. ඕනෑම ආගමක අඩංගු යහපත් කරුනු අගය කිරීම එදා සිටම බෞද්ද ගතියයි. නමුත් අප කිසි ලෙසකින් වත් ආගමක සදහන් වූ පලියට අසත්‍ය කාරනා පිලිගැනීමට හෝ අනුබල දීමට ඉදිරිපත් නොවෙමු. අසත්‍යයක් දුටු තැන අප නිහඩව සිටින්නේද නැත. "හේතු සහිතව" අප එම අසත්‍යතාවය ඔප්පු කරන්නෙමු. ඇත්ත ඇත්ත හැටියටත් බොරුව බොරුව හැටියටත් පෙන්වා දීම් කිසිම නිගා කිරීමක් යැයි සිහි බුද්දිය ඇත්තෙක් හැටියට ඔබට සිතිය නොහැක. මේ සදහා කෙනෙකු විරුද්ද වීමට තරම් හේතුවක් මට නොපෙනේ. එසේ විරුද්ද වන එකම පිරිස විය යුත්තේ තම ආගමේ හෝ විශ්වාසයන්ගේ අසත්‍යයතාවය තමුන්ටම වැටහෙන නමුත් එය පිලිගැනීමට තරම් ශක්තියක් නැත්තවුන් විය යුත්ය. එනිසා ඔබ කුමන ආගමක් උනත් බිය නොවන්න. ඔබගේ ආගමේ අඩංගු වන්නේ සම්පූර්න සත්‍ය නම් ඔබට බියවීමට හෝ කලබලවීමට කිසිදු හේතුවක් නැත.

මෙම කටයුත්ත සදහා කාරුනිකව සහයෝගය දක්වන ලෙස මෙම නූල වෙත පැමිනෙන සියලු සහෝදරවරුන්ගෙන් අප කාරුනිකව ඉලා සිටිමු.

තවද මෙයට විරුද්දව යමින් කිසිදු හේතුවක් රහිතව මෙම නූල තුල කිසිම ආගමකට නිගා වන ලෙස හැසිරුනොත් ඒ පිලිබදව නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇත...
 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ :D
 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
mama nam kemathi bauddayek una ekatai.
jiwithaya awabodha kala heki deyak thiyenne eke pamanai.
katha karana basawe newei. wasanawata sinhalaya budu dahamen posanaya una.
nettan iwarai. budu dahama rekagamu.
dharmaye hesiremu
nice thread
:)