Sinhala unicodes:http://locallanguages.lk/sinhala_how_to_install_in_english.html
http://www.elakiri.com/forum/showthread.php?t=272206
ඔය ත්‍රෙඩ් එකට ගියාම තේරෙනව ඩූඩ් ගෙ pointless වැඩ ගැන හොන්දට
මේකෙ කෙලින්ම අය්යන්ඩි අහල තියෙන දේට උත්තර දීල නැ...ඩූඩ් එහෙම කරන්න හේතුව මොකක්ද? ඩූඩ්ට, මිනීමරු වැඩ කරපු එවුන් ගෙ පැත්තෙන් ඇයි කතා කරන්නෙ නැත්තෙ ඇයි? ඇයි අර කඩලා දාපු ටකරන් ටික ගැන ඔය හැටි වද වෙන්නෙ? ලන්කාවෙ නීතිය, ලන්කාවෙ නීතිය, කිය කිය නීතියට බාරදෙන්න ඔනෙ කිය කිය හැම එකකටම කියන්නෙ ඇයි? ලන්කාවෙ නීතියට හැම දේම බාරදීලා අපි බලාගෙන ඉන්න ඕනෙද? ලන්කාවෙ නීතිය කියන්නෙ වෙනස් වෙන දෙයක්.. නමුත් බුද්ධාගම වෙනස් ව්එන දෙයක් නෙමෙයි
හැම දේම නීතියට බාරදීල උඩ බලාගෙන ඩූඩ් කියන විදියට නීතියට බැන බැන ඉඳලා වැඩක් වෙන්නෙ නෑ
බුද්ධාගම අදහන අපි විදියට (හරි වචනය බවුද්ධ අපි,හරියට ට්යිප් කරන්න දන්නෙ නෑ) අපෙන් කෙරෙන්න ඕනෙ යුතුකම් තියෙනවනෙ? සෝම හාමුඳුරුවො අපවත් කලා ට් පස්සෙ අපේ රටට මෙහෙම තත්වයක් උදාවෙන්න ඉඩ තියන්න ඕනෙද? නීතියට බාරදීල සෝම හිමි උඩ බලන් හිටියනම් ආගමට යන කල දසාව මොකක්ද?
මෙතනදී ඩූඩ් පෝස්ට්ස් දාල තියෙන්නෙ බුද්ධාගම ගැන තියෙන කැක්කුමක් ගැනවත්, රටේ නීතිය ගැනවත් තියෙන කැක්කුම ගැන නිසාවත් නෙමෙයි.
රට කන්න ආපු එකෙක් මිසක් මේ ඩූඩ්, බුද්ධාගම කන එකෙන් ඩූඩ් ට වැදගත් කමක් නෑ, ඩූඩ් ට බූද්ධාගම ගැන වැටහීමක් නැ, එයා තවම ලාමක ලමිස්සියෙක්ද කොහෙද
මම අහල තියෙන විදියට ඩූඩ් කොල්ලෙක් ව්ගේ රඟපාන කෙල්ලෙක්.
එයා මොන එකක් නිසා ඇත්ත වසන් කරනවාද හේතුව මම දන්නෙ නෑ
ඬුඩ් කියන මෝඩි ඉන්නෙ ලන්කාවෙ නෙමෙයි, පිටරට ඉඳන් ලන්කාව ගැන නොදැනගෙන ඇස් පේන්නෙ නැතිව මේ වීදියට ත්‍රෙඩ් දාන්නෙ මෙයා, ඔය පොට්ටයගෙ ත්‍රෙඩ්ස් බලන ලන්කවෙ ඉන්දන් ඇස් දෙකක් හම්බෙලා තියෙන අපේ එඋන් මොන කුනුහරුපෙකටද ඩූඩ් ට් කඩේ යන්නෙ? ඩූඩ් පිටරට news සයිට් වලින් ඉනිවුස්,ඩේලිමිරර් වගෙ සයිට්ස් බල බල කට ඇරියොත් අය්.ටී.එන්, රෑපවාහිනි, නාලිකා වලට බැන බැන එයාගෙ මතය පමනක් පක්ශව දාන ත්‍රෙඩ්ස් ඕපන් කර කර ගැනුන්ගෙ පික්චර්ස් පෝස්ට් කර කර රෙප් එකතු කරමින්, එලකිරියේ පොර වෙන්ඩ දීලා ලන්කාවෙ ඉන්න අනික් මෙම්බර්ස්ලගෙ ඇස් පොට්ට කරවන්න අපි ඉඩ දිය යුතුදා?
Join Now!
http://www.elakiri.com/forum/group.php?groupid=123
http://www.elakiri.com/forum/showthread.php?t=272206
ඔය ත්‍රෙඩ් එකට ගියාම තේරෙනව ඩූඩ් ගෙ pointless වැඩ ගැන හොන්දට
මේකෙ කෙලින්ම අය්යන්ඩි අහල තියෙන දේට උත්තර දීල නැ...ඩූඩ් එහෙම කරන්න හේතුව මොකක්ද? ඩූඩ්ට, මිනීමරු වැඩ කරපු එවුන් ගෙ පැත්තෙන් ඇයි කතා කරන්නෙ නැත්තෙ ඇයි? ඇයි අර කඩලා දාපු ටකරන් ටික ගැන ඔය හැටි වද වෙන්නෙ? ලන්කාවෙ නීතිය, ලන්කාවෙ නීතිය, කිය කිය නීතියට බාරදෙන්න ඔනෙ කිය කිය හැම එකකටම කියන්නෙ ඇයි? ලන්කාවෙ නීතියට හැම දේම බාරදීලා අපි බලාගෙන ඉන්න ඕනෙද? ලන්කාවෙ නීතිය කියන්නෙ වෙනස් වෙන දෙයක්.. නමුත් බුද්ධාගම වෙනස් ව්එන දෙයක් නෙමෙයි
හැම දේම නීතියට බාරදීල උඩ බලාගෙන ඩූඩ් කියන විදියට නීතියට බැන බැන ඉඳලා වැඩක් වෙන්නෙ නෑ
බුද්ධාගම අදහන අපි විදියට (හරි වචනය බවුද්ධ අපි,හරියට ට්යිප් කරන්න දන්නෙ නෑ) අපෙන් කෙරෙන්න ඕනෙ යුතුකම් තියෙනවනෙ? සෝම හාමුඳුරුවො අපවත් කලා ට් පස්සෙ අපේ රටට මෙහෙම තත්වයක් උදාවෙන්න ඉඩ තියන්න ඕනෙද? නීතියට බාරදීල සෝම හිමි උඩ බලන් හිටියනම් ආගමට යන කල දසාව මොකක්ද? මෙතනදී ඩූඩ් පෝස්ට්ස් දාල තියෙන්නෙ බුද්ධාගම ගැන තියෙන කැක්කුමක් ගැනවත්, රටේ නීතිය ගැනවත් තියෙන කැක්කුම ගැන නිසාවත් නෙමෙයි.
රට කන්න ආපු එකෙක් මිසක් මේ ඩූඩ්, බුද්ධාගම කන එකෙන් ඩූඩ් ට වැදගත් කමක් නෑ, ඩූඩ් ට බූද්ධාගම ගැන වැටහීමක් නැ, එයා තවම ලාමක ලමිස්සියෙක්ද කොහෙද
මම අහල තියෙන විදියට ඩූඩ් කොල්ලෙක් ව්ගේ රඟපාන කෙල්ලෙක්.
එයා මොන එකක් නිසා ඇත්ත වසන් කරනවාද හේතුව මම දන්නෙ නෑ
ඬුඩ් කියන මෝඩි ඉන්නෙ ලන්කාවෙ නෙමෙයි, පිටරට ඉඳන් ලන්කාව ගැන නොදැනගෙන ඇස් පේන්නෙ නැතිව මේ වීදියට ත්‍රෙඩ් දාන්නෙ මෙයා, ඔය පොට්ටයගෙ ත්‍රෙඩ්ස් බලන ලන්කවෙ ඉන්දන් ඇස් දෙකක් හම්බෙලා තියෙන අපේ එඋන් මොන කුනුහරුපෙකටද ඩූඩ් ට් කඩේ යන්නෙ? ඩූඩ් පිටරට news සයිට් වලින් ඉනිවුස්,ඩේලිමිරර් වගෙ සයිට්ස් බල බල කට ඇරියොත් අය්.ටී.එන්, රෑපවාහිනි, නාලිකා වලට බැන බැන එයාගෙ මතය පමනක් පක්ශව දාන ත්‍රෙඩ්ස් ඕපන් කර කර ගැනුන්ගෙ පික්චර්ස් පෝස්ට් කර කර රෙප් එකතු කරමින්, එලකිරියේ පොර වෙන්ඩ දීලා ලන්කාවෙ ඉන්න අනික් මෙම්බර්ස්ලගෙ ඇස් පොට්ට කරවන්න අපි ඉඩ දිය යුතුදා?Join Now!
http://www.elakiri.com/forum/group.php?groupid=123
Last edited:
dood wa adahana ayata nam me thread eken wath therunoth athi dood kawda kiyala danwath
dan dakke oka, thanks thanks