SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
:D:D
m7glly.jpg
 
arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
"වැව් ඉස්මත්තේ - දාගැබ සැදිලා
දාගැබ ඉහළින් - රන් හිරු පිපිලා
වැව් පාමුළ රන් - දහඩිය වැහැලා
නෙතේ ඉමට නිල් කෙත්බිම් මැවිලා......."

සුභ දවසක් වේවා මා ප්‍රිය මිතුරනි...!

ඒකාකාරී සoගීතයෙන් හෙම්බත් වී නම්.... මේ මියුරු ගීය ශ්‍රවණය කරමින් දවස අරඹන්න ඇරයුම ඔබටයි.....

ගීතය: වැව් ඉස්මත්තේ දාගැබ සැදිලා

ගායනය: ටී. එම්. ජයරත්න මහතා.

මෙතනින් බාගන්න:
http://www.sendspace.com/file/ntvjk3

ඉස්සර උදේට ගුවන්විදුලියේ නිතරම ඇසුනු, එහෙත් දැන්නම් ඉඳහිටවත් නොඇසෙන, කඩපිලෙන් ලාබෙට සොයාගැණීමට අපහසු, මේ දුලභ ගීය ඔබ සැවොම රසවිඳින්න....

ස්තූතියි.

LDS>> දෙසවනට-හිතට-හදවතට

:lol::lol:
Thanks LDS
 
yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Hi All,

    This song was originally uploaded by samantha57126. She had it recorded via her video cassette from 1997-98 TV programmes.

    I tried to remove the background hissing noise by using Goldwave. I'm uploading the modified audio file. I would like your opinion regarding the quality of this file.

    Samantha, I would be glad if you could comment on this.

    Thank you.:)

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Hi All,

    This song was originally uploaded by samantha57126. She had it recorded via her video cassette from 1997-98 TV programmes.

    I tried to remove the background hissing noise by using Goldwave. I'm uploading the modified audio file. I would like your opinion regarding the quality of this file.

    Samantha, I would be glad if you could comment on this.

    Thank you.:)

    ඔබට ගොඩක් ස්තූතියි මේ ගීතය හොඳ ශ්‍රවණ තත්වයෙන් ලබාදීම ගැන. හැකිනම් ගීතය එම තත්වයට සකස්කළ ආකාරය පැහැදිලි කළොත් මා සතු අනෙකුත් ගීත හොඳ ශ්‍රවණ තත්වයෙන් ලබාදීමට මට පුලුවන් වෙයි කියා මම සිතනවා.
     
    Status
    Not open for further replies.