සිංහල බෞද්ධ සංව්ධානය

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
ඒක අමාරුම නම් ignore පාරමිතාව කියල එකකුත් තියෙනවලු :D
හරිනම් මුන්ට මේ ත්‍රෙඩ් එකේ බ්‍රහ්ම දණ්ඩනය දෙන්නයි ඕනෙ

යන තත්ත්වේ බලලා........... අසාධ්‍යයි නම්
ඒකවත් කරමු..............
 
cj-009

Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    උබලගේ ජාතියේ එකෙක් තදින්ම බුදුදහම වැලදගෙන හිටිය ඒකයි ඇත්ත , ප්‍රබන්ධ පසු කාලීනව සත්‍ය වෙන්නත් පුලුවන් , උදා චන්ද්‍රිකා තාක්ෂණය

    මුන්ට ඕව කියල වැඩක් නෑ මචන්. මුන්ගෙ අරමුණ අපේ එකමුතුව කඩාකප්පල් කරන එක. ඒකයි මෙතන ඇවිල්ල ගොන් පාට් දාන්නෙ. මෙයත් හම්බයෙක්ම තමයි.
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    යන තත්ත්වේ බලලා........... අසාධ්‍යයි නම්
    ඒකවත් කරමු..............
    යන තත්වෙ ආයෙ බලන්න දෙයක් නෑ ........ මේ ටික කරගන්න තමා ඊයෙ ඉඳලා නටන්නෙ ...... බ්‍රහ්ම දණ්ඩනය තමා හොඳම........ තනියම කියවලා යන්නැතෑ
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    යන තත්වෙ ආයෙ බලන්න දෙයක් නෑ ........ මේ ටික කරගන්න තමා ඊයෙ ඉඳලා නටන්නෙ ...... බ්‍රහ්ම දණ්ඩනය තමා හොඳම........ තනියම කියවලා යන්නැතෑ

    එහෙම නම් මෙ‍තැන් සිට බ්‍රහ්ම දණ්ඩනය............
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    අප පිබිදුන විට ගම පිබිදෙනවා
    ගම පිබිදුන විට රට පිබිදෙනවා

    ගමත් හදා රටත් හදා
    දැයත් වඩා බසත් වඩා

    ගමත් රටක් දැයත් වඩා
    නව යුගයක් කරමු උදා

    ආගම දැන ඒ මග යන
    එක්සත් වී එක්සිත් වී

    ගමත් රටක් දැයත් වඩා
    නව යුගයක් කරමු උදා..............

    • Like
    Reactions: nwnbs

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සියල්ලන්ටම සුබම සුබ උදෑසනක්...........

    මා නැවත නැවතත් අපේ දයාබර සොයුරු සොයුරියන් හැමෝගෙන්ම ඉල්ලනවා පහුගිය පිටුවල තිබෙන පරණ හා ඉදිරියට එන අලුත් තර්කවලට උත්තර බඳිනවා නම් ඒවා තර්කයට හා විෂයට අනුකූලවම හා බුද්ධිමත්ව තැනට සුදුසු අයුරින් මේ සම්භාව්‍ය හූයේ ගෞරවය රකිමින් අපිට උරුම අපේ යහ ගුණින් පෝෂිත බසින්ම (අනිසි කුණුහරුප මොනම අයුරකින්වත් යොදා නොගනිමින්) පමනක් ඉදිරිපත් කරන්න වග බලා ගන්න කියලා...

    මම මීට ඉහතින් ඇති පිටුවෙන් ඒ බව muslim නමැති සහෝදරයා හා කතිකා කොට ඔහුවත් ගිවිස ගත්තා..ඉතින් අපි එය පිලිපදිමු..

    ලේ කුපිත කර ගෙන හදවතට ඉඩ දෙනවාට වඩා අපි සැම බුද්ධියටම මුල් තැන දී අපේ ගමන අපි නොනැවතී ඉදිරියටම යමු...

    සියල්ලන්ටම ජය........
     
    Last edited:

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මමත් මේක දිහා ටිකක් බලාගෙන හිටිය මොකද වෙන්නෙ කියල. මම හිතන්නෙ මේකට අකුල් හෙලන වල් සත්තුන්ගෙ උත්සාහයට අපි රුකුල් දීමක් කරන්නෙ උන් කියන මගුල් වලට ප්‍රතිචාර දක්වන්න ගියාම. කියන එකෙක්ට ඕන රෙද්දක් කියවන්න කියල අපේ දෙයක් අපි කතා කරන එක තමයි මම හිතන්නෙ හොඳම දේ. :yes::yes:
    ඇයි හත්ඉලව්වෙ අපි මෙතන සිංහල බෞද්ධ සංස්කෘතියෙ අපේ අනන්‍යතාව කතා බහ කරන්න අපිටම කියල කතිකාවතක් ගොඩනගන්න හදන කොට අවීචියෙ ඉඳල අකනිටාවටම වෙනකං හැම හම්බයෙක්ම මේක ඇතුලෙ රිංගනව. :growl::angry:
    මම නං කියන්නෙ ඔය කියන ඒව නොදැක්ක ගානට අපි වැදගත් මාතෘකාවක් කතා කරමු. එතකොට මේක ඉන්න අයටත් මේක කියවන (රිප්ලයි නොකරන) අයටත් ඒ අනවශ්‍ය පෝස්ට් පෙනෙන එකක් නෑ මොකද ඊට වඩා කියවන්න වැදගත් දේවල් තියෙන හින්ද. :yes::)

    බුදුසරණයි මේ හැමෝටම.
     
    Last edited:

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    සියල්ලන්ටම සුබම සුබ උදෑසනක්...........

    මා නැවත නැවතත් අපේ දයාබර සොයුරු සොයුරියන් හැමෝගෙන්ම ඉල්ලනවා පහුගිය පිටුවල තිබෙන පරණ හා ඉදිරියට එන අලුත් තර්කවලට උත්තර බඳිනවා නම් ඒවා තර්කයට හා විෂයට අනුකූලවම හා බුද්ධිමත්ව තැනට සුදුසු අයුරින් මේ සම්භාව්‍ය හූයේ ගෞරවය රකිමින් අපිට උරුම අපේ යහ ගුණින් පෝෂිත බසින්ම (අනිසි කුණුහරුප මොනම අයුරකින්වත් යොදා නොගනිමින්) පමනක් ඉදිරිපත් කරන්න වග බලා ගන්න කියලා...

    මම මීට ඉහතින් ඇති පිටුවෙන් ඒ බව muslim නමැති සහෝදරයා හා කතිකා කොට ඔහුවත් ගිවිස ගත්තා..ඉතින් අපි එය පිලිපදිමු..

    ලේ කුපිත කර ගෙන හදවතට ඉඩ දෙනවාට වඩා අපි සැම බුද්ධියටම මුල් තැන දී අපේ ගමන අපි නොනැවතී ඉදිරියටම යමු...

    සියල්ලන්ටම ජය........

    කෝ එයා ගිවිස ගත්ත විදියටම හැසිරෙනවද??
    මුස්ලිම් කාරයා එහෙම කිව්වේ මෙතන තියන ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරුව හිමීට ශේප් වෙලා යන්න.ඒක ඔකුන්ගේ උපන් ගතියක්.රැවටෙන්න එපා.:rolleyes:
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මෙතන පිස්සු නටන සහොදරයො කීපදෙනාට ඔනි කරලා තියෙන්නෙ මොකද්ද කියලා හරියටම කිව්වනන් ලෙසියි මම හිතන්නෙ ...
    සහොදරයා ... මුස්ලිම් ආගම කියන්නෙ ... ඇදහීම් විස්වාස මත රදා පවතින දෙයක් ...එකේ කිසි වැරද්දක් නැ .. කාටවත් එක වැරදි කියන්නත් බැ ...
    ඔයගොල්ලන්ගෙ ආගම කාලයත් එක්ක වෙනස් වීමට ලක් වෙන දෙයක්
    මම ඒකට පොඩි උදාහරණයක් කියන්නන්

    සත්තු මරන හැටි කුරාණයෙ කියලා තියෙන්නෙ කොහොමද ??
    රක්ත වර්ණ වෙන්න රත් වුනු යවටයක් උඩ හිටගෙනෙ ..සතාව මරන්න කියලා තියෙන්නෙ
    දන් මොකද කරන්නෙ ?? .. ගිනි කුරක් පත්තු කරල බිමට දාල එකෙ උඩ හිටගෙනෙ අර සතාව මරනවා ...

    කාලයත් එක්ක ආගමික නිති වෙනස් වෙන හැටි...

    ඇත්තටම අපිට ඔවා වැඩක් නැ එක ඔගොල්ලන්ගෙ වදක් අපිට අදාල නැ ...එත් .. මෙක සිංහල රටක් ...සිංහල බෞද්ධයෝ උපන් බිම .. මෙකෙ සදාචාරාත්මක නීති පද්ධතියක් තියෙනෙවා ... අපි විස්වාශ කරන දෙවල් තියෙනෙවා ... එවට ගරු කරලා ජිවත් වෙන්න හැම ආගමක කෙනෙක්ම දැන ගන්න ඔනි ...

    එක හින්ද .. අපේ දේවල් වෙලටත් ඇගිලි නොගහා ඉන්න :) ...

    සිංහල බෞද්ධයෝ හරි අහිංසක ජාතියක් ... හැබයි උන්ව ඇහරව ගන්න එපා :) .. ඇහරවගෙන වැඩේ නා ගත්ත අය ගැන examples ඔනි තරන් තියෙනෙවා ... පහු ගිය war season එකේ :)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    බුද්ධාගම කියන්නෙ අකාලික දහමක් ... (කාලය මත රද නොපවතී)
    බුද්දාගම කියන්නෙ ආගමක්ම නෙවේ ..එත් ආගමික ලක්ෂණත් තියෙනෙවා ...ප්‍රධාන වෂයෙන් බුද්ධාගම කියන්නේ නිස්චිත වු ඉලක්කයක් කරා යැමට උපදෙස් මාලවක් ඇතුලත් එක්තරා ආකාරයක මාර්ගෞපදේශක පොතක් ...

    කාලයත් සමග එහි ඇතුලත් දැ වෙනස් වෙන්නෙ නැ ...
    එක මතක තියා ගන්න
     
    • Like
    Reactions: nwnbs

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    දැන් නම් හොද මාතෘකාවකට ඇවිල්ල වගෙයි. අපි බුදු දහම ගැන ටිකක් සාකච්චා කරමුද? මේක සිංහල වගේම බෞද්ඬ සංවිඬානයක් නොවැ..
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    ඔයගොල්ලන්ගෙ ආගම කාලයත් එක්ක වෙනස් වීමට ලක් වෙන දෙයක්
    මම ඒකට පොඩි උදාහරණයක් කියන්නන්

    සත්තු මරන හැටි කුරාණයෙ කියලා තියෙන්නෙ කොහොමද ??
    රක්ත වර්ණ වෙන්න රත් වුනු යවටයක් උඩ හිටගෙනෙ ..සතාව මරන්න කියලා තියෙන්නෙ
    දන් මොකද කරන්නෙ ?? .. ගිනි කුරක් පත්තු කරල බිමට දාල එකෙ උඩ හිටගෙනෙ අර සතාව මරනවා ...
    :)

    යාලුවා සමාවෙන්න මම මෙතන ආවට මම ආවේ මේ පොස්ට් එක දැකලා මට කියනවාද ඕම කොහෙද කියලා?? මේම එකක් ඉස්ලාම් එකේ නෑ...:)

    මම මේ ගැන මෙතන පොස්ට් එකක් දාලා තියනවා ඔයාට දැන්ගන්නම ඔනී නම් කියවන්න...

    http://www.elakiri.com/forum/showpost.php?p=5892456&postcount=2

    :):)...සාමය..:love:

    http://www.elakiri.com/forum/showthread.php?t=282547
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    බුද්ධාගම කියන්නෙ අකාලික දහමක් ... (කාලය මත රද නොපවතී)
    බුද්දාගම කියන්නෙ ආගමක්ම නෙවේ ..එත් ආගමික ලක්ෂණත් තියෙනෙවා ...ප්‍රධාන වෂයෙන් බුද්ධාගම කියන්නේ නිස්චිත වු ඉලක්කයක් කරා යැමට උපදෙස් මාලවක් ඇතුලත් එක්තරා ආකාරයක මාර්ගෞපදේශක පොතක් ...

    කාලයත් සමග එහි ඇතුලත් දැ වෙනස් වෙන්නෙ නැ ...
    එක මතක තියා ගන්න

    meywage deywal karanwanam muslimla mey thread eke nawith indeevida?
    http://www.elakiri.com/forum/showthread.php?t=564211&page=54
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    යාලුවා සමාවෙන්න මම මෙතන ආවට මම ආවේ මේ පොස්ට් එක දැකලා මට කියනවාද ඕම කොහෙද කියලා?? මේම එකක් ඉස්ලාම් එකේ නෑ...:)

    මම මේ ගැන මෙතන පොස්ට් එකක් දාලා තියනවා ඔයාට දැන්ගන්නම ඔනී නම් කියවන්න...

    http://www.elakiri.com/forum/showpost.php?p=5892456&postcount=2

    :):)...සාමය..:love:

    http://www.elakiri.com/forum/showthread.php?t=282547

    පොඩි තර්කයක්..... ඒත් උඹලට මේ ව කියල වැඩකුත් නෑ...... ඒත් නොකකියම බැරි නිසා කියන්නනම්...

    ඔය කියන විදියට අල්ලාහ් දෙවියන් විසින් සතුන්ව මිනිසාගේ ආහාරයට වෙන් කරපු දේවල් එහෙම නේද?

    එතකොට ඔය සත්තු මැරෙන්නෙ බොහොම කැමැත්තෙන් වෙන්න ඇති?

    අනිත් කාරණේ

    මේ වගේ දේවල් සිද්ධ වෙන්නෙත් අල්ලාහ් දෙවියන්ගෙ කැමැත්තටද?

    http://www.elakiri.com/forum/showpost.php?p=7040549&postcount=293

    පුළුවන්නම් මේක පැහැදිළි කරන්න.

    ඉස්ලාම් කියන්නේ ත්රස්ථවාදය පතුරවන ආගමක්. ඒක ආයිත් කියන්න දෙයක් නෑ. අපි මේ එකතුවෙලා ඉන්නෙ ඒ ත්රස්ථවාදයෙන් අපේ ජාතිය හා ආගම බේරගන්න. අපේ චේතනාව පිරිසිදුයි. ඒ නිසා අපිට මේකෙන් පවක් සිද්ධ වෙන්නෙ නෑ. ඔයාලත් මෙහෙම වැඩ කරලා තියනවනෙ නේද ?

    http://www.elakiri.com/forum/showpost.php?p=7041092&postcount=329

    මේ තියෙන්නෙ.
     
    siridasa

    Banned
    Mar 21, 2010
    26
    0
    0
    ආයොබෝවන්, මටනම් මේක ටිකක් පැහැදිලි මදි. මේක සිංහල බෞද්ධ සංවිධානයක්ද නැතිනම් ඉස්ලාම් විරෝධී සංවිධානයක්ද?