මේක පටන් ගැන්ම විතරයි ඉදිරියට තව තවත් සකිර් නායික්ලා මනතුංගලා බ්හි වෙයි. එතෙකාට හොද සෙල්ලම් බලන්න පුලුවන් වෙයි.![]()
අපි ලගදිම ඔයාලව ඔය ඉන්න හුඹස් වලින් එලියට අරගෙන සකීර් නායික්ලා මනතුංගලා තෝරන සුපර් ස්ටාර් වේදිකාවට අරගෙන එනවා මහත්තයෝ. එතකොට මුළු රටටම බලාගන්න පුලුවන් අළුත්ම සුපර් නායික් ස්ටාර් සහ සුපර් මනතුංග ස්ටාර්ලාගෙ ටැලන්ට් මොනවද කියලා !!








