දැන් අපේ අයත් bhumiputra Quote කරපු ඒවා මකලා දැම්මනම් වැඩේ සුද්දයි.........
එහෙම වුනොත් නැවත මෙතන පිරිසිදු කර ගන්න අපිටම පුළුවන් වෙයි.....
තෙරුවන් සරණයි


දැන් අපේ අයත් bhumiputra Quote කරපු ඒවා මකලා දැම්මනම් වැඩේ සුද්දයි.........
එහෙම වුනොත් නැවත මෙතන පිරිසිදු කර ගන්න අපිටම පුළුවන් වෙයි.....
තෙරුවන් සරණයි


ඔව් සහෝදරයා.......
අපි මෙතන ඉඳලාවත් අපේ මාතෘකාවට අදාලව කතා කරමු...
මේක කඩාකප්පල් කරන්න උත්සහ කරන අය දාන පෝසට් වලට
උත්තර නොදී ඉමු.....
එහෙම වුනොත් අපේ බලාපොරොත්තුව ඉටු කර ගන්න ලැබේවි.
මෙතන බලන් ඕනෑම කෙනෙකුට ඉන්න ආස හිතෙන තැනක් කරමු...
මේ තුලින් අපට එකට එකතු වෙන්න පුළුවන්.........
මේ ලැබුණු අවස්ථාව අන්තිම අවස්ථාව කියලා හිතමු........
ආයෙත් අවස්ථාවක් එනකම් බලන් හිටියොත් අපි පරක්කු වැඩි වෙයි.
තීරණය සිංහල ඔබගේ අතේ.......
තෙරුවන් සරණයි

නැවතත් සියළුදෙනාම හොඳින් කියවන්න.............
![]()
meika kawada hari boru karanne oniApita bari na
sinhala bawudda jathiya kawadath daksha jaathiyak
![]()
aniwaaryenma.... meka patan ganeeme ape aramunath ekama thama...









meika kawada hari boru karanne oniApita bari na
sinhala bawudda jathiya kawadath daksha jaathiyak
![]()
එදා තිබුණු ශ්‍රී විභූතිය අභිමානවත් පෞඩත්වය අපි යලිත් ගොඩ නඟන්න ඕනේ...
කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් පෙර තිබූ අභිමානය යළි ගොඩ නඟන්න ඕනේ..
එහෙම වුනොත් තමයි අපේ අනාගත පරපුරට, අනාගතයක් තියෙන්නේ.....
මුලින්ම අපිට කරන්න තියෙන දේ තමයි ආකල්පමය වෙනසක් ඇති කිරිම....
ඒත් එක්කම අපි එක අරමුණක් යටතේ ඒකරාශී වෙලා ක්‍රියා කරගෙන යාම....
දැන් අපි සූදානම් වෙමු...........



Friends.. first read this pdf document..
mata hitha ganna baha ai mehema apita karanne kiyala.. dan mehema nam meeta aurudu 200-300 ta issarala ape ratata kohoma dewal karanna adda me minissu ( uh.. aththatama mun minissuda?? )
e kale nuwara rajadaniye hitapu hama pirimi daruwekmai, hamuduru kenekwai maranna niyoga kale me widiyatama agama pracharaya karanna neda??
me widiyata karala athi wade mokakda?
eth... api bauddayo hatiyata kawadawath ape buddagama pracharaya karanna me wage balu wada karala thiyenawada?
plz guyz.. reply with ur thoughtz... what u feel after seeing thz??
pdf file download link -- http://www.mediafire.com/download.php?ejmjxmzivmj
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
වසර දහස් ගණනක් තිස්සේ අප රට සුරැකිව පැවති බුදු දහම, එතුලින් පැන නැගුනු චින්තනය අද වන විට අපටත් හොරා ඉතාම ශෝචනීය අයුරින් විනාශ කෙරෙමින් පවතිනවා.වඩාත්ම භයානක කාරණය වන්නේ මේවා ඉතාමත් සූක්ෂමව සංවිධානාත්මකව සිද්ධ වුනත් අපේම බෞද්ධ ජනතාව මේ ගැන දැනුවත් නොවීමයි.
අපේ රටේ අපිට විරුද්ධව මේ වගේ සිදුවීම් වෙනකොට අපට තවත් මුනිවත රැකිය හැකිද? අප එසේ කල යුතුද?
සැ.යු - මේ සිදුවීම ආරම්භයවත් අවසානයවත් නොවන අතර මෙවන් සිදුවීම් දාමයක එක් පුරැකක් පමණි...
...
මේ වගේ සිදුවීම් අනන්තවත් සිදු වෙනවා අප්‍රකටව ... අපි නොදනුවත්ව ... අපි අපේ රට දැනුවත් කරන්න ඔනී ...එකට මෙය පිටු වහලක් වේවා ...
මීට සමගාමිව යන තවත් කූට උපක්‍රමයක් තමයි අපේ ඉතිහාසය වැනසීම ... මේ ගැනත් අපි ඉදිරියට කාතා කරන්න ඔනී


සහතික ඇත්ත... මේ රටෙන් සිංහල බෞද්ධ සම්ප්රදාය අතුගාලා දාන කුමන්ත්රණයෙ උප කොටස් තමයි ඉතිහාසය, භාෂාව, ආගම, සිරිත් විරිත් නැතිකරලා
ජාතියක් ජන්මයක් නැති ඕපපාතිකයො පිරිසක් රටේ බිහි කරන එක..
ඒක හීන් නූලෙන් කරන්න බැරි වුන තැනදි මේ වගේ එලි පිටම කරන්න තරම් මුන්ට හයියක්
ලැබෙන්නෙත් අපේම දුර්වලකම් හින්දයි...![]()
දැන් අපේ අයත් bhumiputra Quote කරපු ඒවා මකලා දැම්මනම් වැඩේ සුද්දයි.........
එහෙම වුනොත් නැවත මෙතන පිරිසිදු කර ගන්න අපිටම පුළුවන් වෙයි.....
තෙරුවන් සරණයි
