අපි ඒ වයසට එද්දි විදුලි සෝපානෙ ඉහලට එනකන් හිටගෙන ඉන්නවත් පන නැතුව ඉදියි දැන් ලැබෙන ව්යායාමෙ තරමට.
අපූරු නිර්මාණයක් අයියේ
අපූරුයි සොයුර.
අද කාලේ
බ්ලොග් වල බ්ලොක් වෙලා
ලෙග් වීක් වෙලා
නියම කතාව. අපිට අපි ගැන දුක හිතෙනව. අපි කොයිතරම් නම් කම්මැලිද...

"චිකන්" නැතිව බත් කන්න බැහැ කියන අපේ පරම්පරාවේ හුඟ දෙනෙකුගේ අම්මලා තාත්තලා කුරහන් රොටියයි ලුණු මිරිසුයි කාලා ජීවිතය පටන් ගත්තු අය. ඒ අයගේ ගතේ තිබුනු හයිය දැන් වියැකිලා ගිහිල්ලා උනත් හිත්වල හයිය එදා වගේම තියෙනවා. අපිට කවදාවත් එහෙම හයියක් ලැබෙයිද..
අර්ථවත් නිර්මානයක් අයියේ...
සැබැවින්ම එය එසේමයි සහෝදරයා.....
ලස්සනයි....

හරි අපූරු වදන් පෙලක් අයියේ.හිතන්න දෙයක් ඉතුරු කරපු නිර්මාණයක්.![]()
රසිකට හිතෙන දේවල් නම් හරිම අපූරුයි. !
ඒත් රසික, ඔය PS එකේ දිනය නිවැරදි කරන්නකො.
