තරුණ - මහලු…..

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
359jrpg.jpg
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සිතේ සවිය විසින් ගතේ සවිය බොහෝ වෙලාවට පරද්දනවා..මේකත් ඒ වගේ දෙයක්...

කෙටි වුනත් දහසක් දේ විවිධ අයුරින් විශ්ලේශනය කල හැකි පද වැල් කීපයක්..


හරිම අගෙයි..ඔබට ජය....
 

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
අපි ඒ වයසට එද්දි විදුලි සෝපානෙ ඉහලට එනකන් හිටගෙන ඉන්නවත් පන නැතුව ඉදියි දැන් ලැබෙන ව්‍යායාමෙ තරමට.
අපූරු නිර්මාණයක් අයියේ
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අපූරුයි සොයුර.

අද කාලේ
බ්ලොග් වල බ්ලොක් වෙලා
ලෙග් වීක් වෙලා
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    "චිකන්" නැතිව බත් කන්න බැහැ කියන අපේ පරම්පරාවේ හුඟ දෙනෙකුගේ අම්මලා තාත්තලා කුරහන් රොටියයි ලුණු මිරිසුයි කාලා ජීවිතය පටන් ගත්තු අය. ඒ අයගේ ගතේ තිබුනු හයිය දැන් වියැකිලා ගිහිල්ලා උනත් හිත්වල හයිය එදා වගේම තියෙනවා. අපිට කවදාවත් එහෙම හයියක් ලැබෙයිද..

    අර්ථවත් නිර්මානයක් අයියේ...​
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    සිතේ සවිය විසින් ගතේ සවිය බොහෝ වෙලාවට පරද්දනවා..මේකත් ඒ වගේ දෙයක්...

    කෙටි වුනත් දහසක් දේ විවිධ අයුරින් විශ්ලේශනය කල හැකි පද වැල් කීපයක්..


    හරිම අගෙයි..ඔබට ජය....

    obata thuti ron ayyaz...!
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අපි අපේ තරුණකම ගැන ලැජ්ජා වියයුතුයි කියලා මට හිතුනා
    අපූරු නිර්මානයක් රසික
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ෙම් අත්දැකීමම මමත් විදල තියෙනව රසික. මට මම ගැනම ලැජ්ජා හිතුන වාර අනන්තයි. තාමත් මගෙ තාත්තත් සමග හරි හරියට මට අැවිදින්න බැහැ.
    මෙය නිර්මානයකට පාදක උන අපූරුව. හරිම ලස්සනයි. ඔබට ජය මල්ලි !