SIRASA - KALAKANNI SIRASATA KADE YANA UN THAWA INNAWADA? SIRASA HONDAIDA???

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
කවුද මේ අකෝන්?

acon1.jpg

අකෝන්ගේ වීඩියෝ පටයේ එන දර්ශන පසුතලයේ
දැක්‌වෙන්නේ බුද්ධ ප්‍රතිමාවය.

කවුද මේ අකෝන් නමැති ගායකයා? සෙනිගාල් ඇමරිකානු ගායක අකෝන් (Aනදබ) එසේ මෙසේ ගායකයෙක්‌ නොවේ. මුලින්ම වාහන සොරකමක්‌ සම්බන්ධයෙන් වසර තුනකට සිරගතවූ අකෝන්ට ඉන්පසු බරපතල ලිංගික අතවර චෝදනාවක්‌ එල්ල විය. මේ සිද්ධියෙන් පසු ඇමරිකාවේ රූපවාහිනී හා ගුවන් විදුලි සමාගම් රැසක්‌ ඔහුගේ ගීත විකාශනය කිරීම හා වාදනය කිරීම අත්හිටුවනු ලැබීය. 2009 ජුලි මාසයේදී අකෝන් සෙක්‌සි බීච් සෙක්‌සි චික්‌ (Seංහ ඊසඑජයරැSeංහ ජයසජන) නමින් වීඩියෝ පටයක්‌ නිර්මාණය කරනු ලැබීය. මේ වීඩියෝ පටයේ බුද්ධ ප්‍රතිමාවක්‌ ඉදිරියේ අඩනිරුවත් තරුණියන් නැටුමක යෙදෙන දර්ශන ඇතුළත්ය.

ආලිසුංග් බමාරා හෙවත් අකෝන් වීඩියෝ චිත්‍රපටයෙන් බුදුන් වහන්සේට හා බුද්ධ ධර්මයට අවමන් කරන බව සනාථ වී ඇත.
Akon has produceda controversial Music video for the song
sxey Bitch/Sexy chick in July 1996 Insucting to lord
Buddha and Buddism In that video some half Naked
girls are dancing front of a statue of lord buddha


මෙයට කලකට පෙර බංග්ලාදේශ කතුවරියක්‌ වූ තස්‌ලිමා නස්‌රින්ගේ ලැඡ්ජා ග්‍රන්ථය මෙරට අලෙවි කිරීමට ක්‍රියාකරන අවස්‌ථාවේ මුස්‌ලිම් බැතිමතුන්ගේ දැඩි විරෝධයට ලක්‌විය. මේ නිසා එම අලෙවි කිරීම නතර විය.

මේ අයුරින්ම ජීසස්‌ ක්‍රයිට්‌ස්‌ සුපර් ස්‌ටාර් චිත්‍රපටය මෙරට තිරගත කිරීමට සූදානම් වූ අවස්‌ථාවේ ඊට දැඩි විරෝධය එල්ල විය.

මෑතකදී ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ බීර වීදුරුවක්‌ අතැතිව සිටින ඡායාරූපයක්‌ විකාශනය වීම නිසා ඉන්දියාවේ ක්‍රිස්‌තියානි ජනතාව ඊට එරෙහි විය.

මේ තත්ත්වය මත අකෝන්ගේ මෙම වීඩියෝ පටය අර්බුදයන් මතුකර ඇත. දැනටමත් අන්තර්ජාලය තුළ විශාල පිරිසක්‌ අකෝන් අනියම් ලෙස බුදු දහමට අවමන් කරන්නකු ලෙස හඳුන්වා තිබේ.
Akon insllting Buddhism indirectly

"අපි අකෝන්ට වෛර කරන්නෙමු. යනුවෙන් දැක්‌වෙන කණ්‌ඩායමක්‌ අන්තර්ජාලය තුළ බිහිවී විවිධ රටවල සිටින බෞද්ධ ජනතාවගේ අදහස්‌ විමසා යම් අර්බුදකාරී ගායකයකු ලෙස හඳුන්වන අකෝන් නොහික්‌මුණු ලෙස මේ වේදිකාවලදී හැසිරෙන බව අනාවරණයවී තිබේ.

කැනඩාවේ සී. බී. සී රූපවාහිනිය පසුගිය මාර්තු 23 වැනිදා ප්‍රකාශයට පත්කළ වාර්තාවකින් කියා සිටියේ අකෝන්ගේ සෙක්‌සි බිච් වීඩියෝ පටයට බෞද්ධ විරෝධතාවයන් එල්ලවී ඇති බවයි.

Akon video angers Buddhist protestersi ෙඩේලිනෝව්ස්‌ නමැති වෙබ් අඩවියේ අකෝන් පිළිබඳ මෙලෙස සඳහන් වේ.

"අකෝන්ට නොහික්‌මීම සම්බන්ධයෙන් ඉතිහාසයක්‌ ඇත.
Once troubled singer who has a history of on stage misbehavior and mistortune එසේම මේ සෙනිගාල් ඇමරිකානු රැප් ගායකයාගේ අතීතය හා ජීවන චරිතයට අදාළ තොරතුරු රැසක්‌ අන්තර්ජාලයට පිවිසෙන්නන්ට දැකගත හැක. ඔහු ගායකයකු ලෙස ප්‍රසිද්ධියට පත්වූයේ 2004 වසරේ ලොක්‌ අප් නමැති ගීත වීඩියෝ පටයෙනි. මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් ලංකා සංචාරක ප්‍රවර්ධන ආයතනයේ බලධාරීහු අකෝන් සම්බන්ධව විමර්ශනය නොකිරීමයි. ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසියේ නිව් ජර්සි ශාඛාව විසින් මේ රැප් ගායකයා වාහන සොරකමක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් ඔහුව ඡායාරූප ගත කර තිබේ.

acon2.jpg


(ඡායාරූපය බලන්න.) නෝර්වේ රාජ්‍යයේ ඩාන්බ්ලාඩට්‌ පුවත්පත මහන්මත්තුමාට අපහාස වන කාටුනයක්‌ පළකිරීම නිසා ඇතිවූ අර්බුදය දැන් නෝර්වේ රාජ්‍යයටද ප්‍රශ්නයක්‌ වී ඇත.

මේ නිසා බෞද්ධ ක්‍රිස්‌තියානි හා හින්දු ධර්මයන්ට අවමන් වන ගීත හෝ වීඩියෝපට විකාශනය කරන්නන් සිදුකරනුයේ නැති ප්‍රශ්න ඇති කිරීමය.

අකෝන් යනු වැදගැම්මක්‌ ඇති ගායකයකු නොවේ. අකෝන්ට වඩාත් ප්‍රසිද්ධියක්‌ හිමිවූයේ මෙම සෙක්‌සි බිච් නමැති වීඩියෝපටය නිසාය. මෙය ඇමරිකානු චිත්‍රාගාරයක වීඩියෝ ගතකර ඇතැයි සැලකේ. මෙලෙස බුද්ධ ප්‍රතිමාවක්‌ තම වීඩියෝපටයට යොදා ගැනීම සම්බන්ධයෙන් අකෝන් මෙතෙක්‌ කිසිම ප්‍රතිචාරයක්‌ දක්‌වා නෑ. ඒත් අන්තර්ජාල වෙබ් අඩවියකින් කියා සිටියේ අකෝන් ආගම කෙරේ තැකීමක්‌ නොකරන බවයි.
 
  • Like
Reactions: djdush

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    සිරාවටම වැස්ස නැති වෙලාවක ගහන්න ඕනි

    ඔව් ඔව් සංචාරක අමත්යන්ශයෙ උන්ට වැහි නැති හෙන ගහන්න ඔන:yes::lol:
     
    • Like
    Reactions: djdush

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    Akontanam mama personally kohomath kemathi ne... e wagema meka Sirasa witharak thaniyama karapu wedak newei. Government ekath ekathuwela karapu wedakne. ithin Sirasata witharak benala madi.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    705
    113
    Sri Lanka
    සිරස කරන්නේ Media Sponsership දෙන එක විතරයි

    Ekon va ගෙන්නන්නේ සංචාරක අමත්යන්ශය
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    සිරස කරන්නේ Media Sponsership දෙන එක විතරයි

    Ekon va ගෙන්නන්නේ සංචාරක අමත්යන්ශය

    yup macha e hinda Sirasata witharak banina eka mamanam anumatha karanne ne.
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Akontanam mama personally kohomath kemathi ne... e wagema meka Sirasa witharak thaniyama karapu wedak newei. Government ekath ekathuwela karapu wedakne. ithin Sirasata witharak benala madi.

    munta pissu ban... dan sirasa ekka tharaha unta mekama athi uda pana pana
    kiyawanna. bt anith aya gana katha naha :rolleyes::rolleyes:
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    සිරස කරන්නේ Media Sponsership දෙන එක විතරයි

    Ekon va ගෙන්නන්නේ සංචාරක අමත්යන්ශය

    kiyala wedak naha ban mewa.
    mewa ithin rata baragaththa kena thamai balanna ona...
    sirasa neme...
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,525
    5,745
    113
    සිරස කරන්නේ Media Sponsership දෙන එක විතරයි

    Ekon va ගෙන්නන්නේ සංචාරක අමත්යන්ශය

    :P:P:D:D:D:D
    ape amthila kohomath gonyakkune
    okunta agamak dhahamak nahane:(:(
    26469128179723728810007.jpg
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සිරාවටම වැස්ස නැති වෙලාවක ගහන්න ඕනි

    ඔව් ඔව් සංචාරක අමත්යන්ශයෙ උන්ට වැහි නැති හෙන ගහන්න ඔන:yes::lol:

    ලංකවෙ සංචාරක අමත්යන්ශයටත් හෙන 7ම ගහපිය නෙද මචන්:P:yes::lol:

    :shocked::shocked::shocked::shocked: