Love and Marriage

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
downloadi.jpg

Source: An e-mail
 
  • Like
Reactions: shani26 and Zodiac

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විවාහයට, ආදරයට නෙමෙයි ජීවිතේ හැමදේට ම වගේ ඕක පොදු සත්‍යයක්. මිනිස් සිත කොයි වෙලෙත් බලන්නෙ තමන්ට නොලැබුණු දෙවල් ලබාගන්න. තියෙන දේට වැඩි දේ ගැනමයි හැමවෙලේ ම හිතන්නෙ. ඒත් ලැබුන දේකින් සතුටු වෙන්නෙ නෑ. ඒ සිතේ හැටි. නොලැබුණ දේ ගැන පසු‍තැවෙනවට වැඩිය තමන්ට ලබාගත හැ‍කි දේවලින් හා ලැබුන දේවලින් තෘප්තිමත් වෙන්න පුලුවන්නම් ගොඩක් ගැටලු අඩුවෙයි ජීවිත ගමනෙ. හොඳ පණිවිඩයක් ගෙනෙන පෝස්ට් එකක්. ස්තූතියි.
     
    Aniwa hama detama :yes:.
    Buduhamuduruwo unath kiyuwe madyama prathipadaawa anuwa yanna kiyalane :)

    yea finding someone who we can love and live with is the hardest part :)
    loved it lokka!
    Hehe ya it is hard... :D You'll find someone bro... don't worry :P
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    yea yea hopefully before i'm old and gone! :lol:
    anyways, add me up on fb!

    Haha surely you'll find that person bro...

    Ah... about FB... Now don't get me wrong here bro... This has nothing to do with trust, but about policies.
    As a policy I use FB as a private space machan, which means only my relations, family, and the people whom I've met physically are in it.
    Online friends are in the x-pert FB profile :)
    I'll surely add you up once I've met you bro. Hope you won't misunderstand me. You are a good friend and I do trust you. But I can't go beyond my own policies ne....... :)

    Moko Vassa malli scene eka :lol: Uba mokakda damma but watune naha hariyata neda?