මචන් මේක පාට පාට කණ්ණාඩි දාගෙන බලන්න එපා.....
මචන් සංඝ රත්නයට අනවශ්‍ය තැන්වලගියාම ඔහොම වෙනවා...... නමුත් මම මේක අනුමත කරන්නේ නැහැ.....
ඒ උනාට බුදු හාමුදුරුවෝ ඉස්සරහ බිකිණි ඇඳ ගෙන නටන එකෙන් වෙන්නේ බුද්ධාගමට අපහාසයක් නෙමෙයිද වෙන්නේ....
මචන් උබලා ඕක මහින්ද කර නම්.....
Machan Hamuduruwo Kohe giyath eyata salakanna oneee... Dan umba kiyanne hamuduruwo Wardi thana hitiya kiyala wyalata gahapu 1k waradi naha kiyalada?


umbala thamai dawasakata hari minissu... Machan Pool 1k gawa Budu pilimayak hadapu 1k gana mokada kiyanne... umba nikan kiyanne Akon Pool 1k hadalauma eka Adaykshanaya karala kala wagee ne... Umba mama dala thiyena Video 1kata Mukuth kiyanne nathe ei ?










