Akon Gana kiyawana aya Meka balanna

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
Eka thamai api kiwwe Deyak wenna kalin walakwa ganna hodanam umbala ei mee Akonge Video 1kata kalin kaagahuwe nathe? ahh?

Ai uta lankawata enna denawa kiyala passe puka ginithiyagena wagee Enna epa kiyanne.,. Eken unee Minissunge Salli Show 1k balanne nathuwama Uta dunna eka needa? Ei umbala deyak wenna kalin dakinawanam Meka kalin dakke nathe?
:angry::angry::angry: :P

උබලගේ සල්ලි ඉල්ලගනින්.... ටිකට් ගත්ත තැනින්ම.....

අනිත් එක ඕක ස්පොන්ස කරපු එවුන් දන්නේ නැද්ද මු මේ වගේ මිනිහෙක් කියලා..... ඒක උන්ගේ වැරැද්ද.....

උබලගෙ සල්ලි වගේද මූ කරල බුද්ධගමට කරලා තියෙන නිගාව.... උබලා හිතන්නේ උබලගේ සල්ලි ගැන විතරයි.....
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ජනප‍්‍රිය පොප් ගායක ඇකොන්ට ශ‍්‍රී ලංකාව තහනම්
    (ලංකා ඊ නිව්ස්-2010 මාර්තු 24, ප.ව.12.15* ජනප‍්‍රිය පොප් ගායකයකු වන ඇකොන්ට ශ‍්‍රී ලංකාවට පැමිණීමට වීසා නිකුත් නොකිරීමට ආණ්ඩුව තීරණය කොට තිබේ.

    එම්ටීවී හා එම්.බී.සී සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍ය ප‍්‍රචාරක සහාය ඇතිව ලබන මාසයේ ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට සංවිධානය කොට ඇති සංගීත සංදර්ශනයකට ඇකොන් සහභාගී කරවා ගැනීමට කටයුතු යොදා ඇති බවත්, මෙම සංගීත සංදර්ශනය ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට පොහොනියක් ලබාදීම සඳහා සංවිධානය කරන්නක් බවත්, වාර්තාවේ. ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලය මේ සඳහා අනුමැතිය ලබාදී ඇති අතර මෙම සංගීත සංදර්ශනයේ සම අනුග‍්‍රහකයකු වන්නේ එම මණ්ඩලයයි.

    ඇකොන් ගේ ගීත ඇතුලත් සී.ඞී. තැටියක රූප රාමුවල බුදුන් වහන්සේට අපහාස වන දර්ශන ඇතුලත් වී තිබීම නිසා මහා සංඝරත්නය ප‍්‍රමුඛ බෞද්ධයන්ගේ විරෝධය එයට එල්ලවී තිබේ.

    සංචාරක ඇමැති අචල ජාගොඩ මහතා ඊයේ සවස ජනාධිපතිවරයා හමුවී ඇකොන්ගේ සංචාරය ගැන කළ සාකච්ඡුාවකින් අනතුරුව වීසා ලබානොදීමට තීරණය කළ බව වාර්තාවේ.
    මෙම සංගීත සංදර්ශනය සංවිධානය කරනු ලබන්නේ ප්ලැටිනම් එන්ටර්ටේට්මන්ට් අධ්‍යක්‍ෂ ලසන්ත සමරසිංහ මහතායි. ඔහු පවසන්නේ ඇකොන්ට වීසා නිකුත් නොකිරීම සම්බන්ධව තමාට අදාල අංශවලින් කිසිදු දැනුම් දීමක් කර නැති බවයි.

    ජාතික සංඝ සම්මේලනය සංවිධානය කළ කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වූ ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක අතුරලියේ රතන හිමියන් පැවැසුවේ බෞද්ධ සංස්කෘතියට නිගා දෙන අන්දමේ ගීත තැටි නිර්මාණය කළ ඇමරිකානු පොප් ගායක ඇකොන්ගේ ලංකා ප‍්‍රසංගයට විරුද්ධ වන බවයි. මෙම සංගීත සංදර්ශනය සම්බන්ධයෙන් ජනතා විරෝධය පළ වෙමින් තිබෙන බැවින් ඒ ගැන ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරවන බවද උන්වහන්සේ පැවැසූහ. ශී‍්‍ර ලංකාවේ සංස්කෘතියට සිරිත් විරිත් වලට නොගැලපෙන මෙවැනි ගායකුට මෙරටට පැමිණීමට ඉඩ නොදෙන ලෙස උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටියහ.

    කොළඹ එස්.එස්.සී ක‍්‍රීඩා පිටියේදී ලබන අපේ‍්‍රල් 24 වන දින මෙම ප‍්‍රසංගය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ප‍්‍රසංගයේ ආරක්‍ෂක කටයුතු බාරදී තිබෙන්නේ ‘ඇවන් ගාඞ්’ නමැති පුද්ගලික ආරක්‍ෂක සමාගමටය. විශ‍්‍රාමික මේජර් සේනාධිපති මෙම ආරක්‍ෂක සමාගමේ ප‍්‍රධානියා වන අතර ඔහු ආරක්‍ෂක ලේකම්වරයාගේ සමීපතම හිතවතකු ද වන අතර ඇඹිලිපිටිය සිසු ඝාතනයට වරදකරුවකුව දඬුවම් ලැබ සිරගෙදරින් නිදහස ලැබූ අයෙක්ද අධ්‍යක්‍ෂ මන්ඩලයේ වේ.

    සිරස මාධ්‍ය ජාලයට පෙරේදා (22* මැර කණ්ඩායමක් යොදවා පහරදී තිබෙන්නේ එම ආයතනය මෙම ප‍්‍රසංගයට මාධ්‍ය ප‍්‍රචාරය ලබාදීමට ඉදිරිපත් වීම නිසා බව එම ප‍්‍රහාරයට සහභාගී වූවෙක් රජයේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ඊයේ (23* ප‍්‍රකාශයක් කර තිබිණ.

    ඇකොන්ට ශ‍්‍රී ලංකාවට පැමිණීමට වීසා නිකුත් කරන්නේද නැද්ද යන්න ගැන අද (24* පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැුස්වීමේදී තීරණය කෙරෙනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ‍්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

    උද්ගතවී ඇති තත්ත්වය අනුව ඇකොන්ට මෙරටට පැමිණීම සඳහා වීසා නිකුත් නොකිරීමට බෙහෙවින්ම ඉඩ කඩ ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය.

    Source :- http://www.lankaenews.com/Sinhala/news.php?id=12872
     
    May 17, 2006
    3,632
    90
    0

    Apita eken wadak naha machan... Apee ratee Hamuduruwanta wena Deewal walata, SOma Hamuduruwanwa Apawath karapu 1kata Ei Umbala Sadda Nathe? :angry::angry:

    SF inna Welawe Kaluthara Pansalata GAl gahapu unta ei umbala mukuth kiyanne nathe?:angry::angry:

    Ai Akon enakota Walige gine aragena wagee kaa gahanne?
    :angry::angry:+

    Menna Mekai Ban Sihala kama.. Api hamadamath Antima... Apia kawadawath goda enna baha... Umbala Monwa hari waraddak Lokkek kalama Paduwe innawa.. Eth Podi Minihek Maokakk Hari deyal kaloth Umbala sadde danawa...
    :(:(

    Anee machan Api Akon wa Sudda karanna hadanawa nemai.. Api kiyanne malata Oka Video 1k dapu kale kagahanna tibba.. Aika machan Apee Agama Nathi karanna Oita wada Loku dewal wenwa.. Ei Umbala sadda nathe kiyaka thamai Api ahnne?:cool::cool: :yes::yes: :confused::confused:

    Umbala Akon Enakota Witharak Kaagahanne ei?

    uba katha karanne elakiri ake enna samithbuddhika kiyana kenawa danne nathuwa....

    mama oya hamademata wirudda una.... a wagema api akon karapu wadetath wirudday.... anika akon USA ennakota wirudda unata kisi wadak naha.... aya lankawata anakota api wirudda wena aka thamay uta dannenne aka thamay uta ada mathak wela thiyenne uge video aka aye balanna ( u adalu dakke ake budu pilimayak thiyanawa)....

    api ape agama wenuwen AKON ta wirudda una.... uba mona hethuwatada AKON wa sudda karanna yanne....? ( uba kiwwata uba karanne AKON wa sudda karana aka newi kiyala... apita therenne uba AKON wa sudda karanawa kiyala)

    anith aya kalekata kalin una dewal walata monada kiyala thiyanne kiyala hoyala... eta passe katha karana aka thamay hoda?
     
    May 17, 2006
    3,632
    90
    0
    samantha oya methana karanne deshapanayanam ( oya deshapanaya karana bawa thama oyage kathawen penne ) api me kathawa dan nawaththwamu.... apith deshapalana support karanne anduwata newi namuth anduwa gaththa me thiranayata bowwdayek widihata hisa nama achara karanawa
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Official Media Partner ITN Obe Pawule Nalikawa Una nan oya ookoma cn iwara neh ban

    :lol::lol::lol::lol: Ekanam attha machan ;)

    උබලා මේක දිහා බලන්නේත් පාට කණ්ණාඩි දාගෙන....

    මචන් මේක ආගමේ ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක් මිසක් දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි.....
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    samantha oya methana karanne deshapanayanam ( oya deshapanaya karana bawa thama oyage kathawen penne ) api me kathawa dan nawaththwamu.... apith deshapalana support karanne anduwata newi namuth anduwa gaththa me thiranayata bowwdayek widihata hisa nama achara karanawa

    සිරාවටම උබ ගැන ආඩම්බරයි.......:D
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    mulinma kiyanna ona mamath buddhist kenek
    machan methana case eka akon wath buddagamawath nemei
    case eka methana madde sirasa inna eka
    mama danuwathwa sirasa thamai lankawata apu prasiidda gayakain gennuwe

    akon lankawata awe na kiyala uta thiyena prasiddiyawath mukuth adu wenne na, eth eken ape ratata labenna thiyena hugak dewal nathi wenawa
     
    Eclipse

    Well-known member
  • Mar 1, 2008
    6,502
    130
    63
    40
    -*Maharagama*-
    Onna machan la mama eka eka wagee Fake Id walain enne nathuwa mage real 1d 1n thamai meka danne..:cool::cool:

    mama Buddhist..:yes::yes:
    Machan Dan umbala Kiyanne Akon ge Vido 1k chaa eka nisa Uuwa gennapu nathi 1k Hodai kiyalanee...:(:(

    Machnal Apee Ratee Parliament 1k di Hamuduruwanta Gaddi, Kalaniya Pansala gawata gihin SF ta Gal gahala kaa gahaddi.. Ubmalage oya agama gana kakkuma thbbe nadda?:angry::angry::angry:

    Umbala ehenam Me video 1k gana mokada hithanne.. ai Akon enakota witharak boruwata kaa gahanne?

    Me videos kalin indalama tibba ewa.. Ei mewata viruddawa Actoin 1k ganna kiyala kagahanne nathe?

    Mokek hari Biruwa kiyala umbalath buranna yanna epa.. ethakota umbalath nikanma ballo wenawa....:angry::angry::angry:

    Meka mage Idea 1k.. Mokada mama attha kiyannai bima indagannai baya naha..eka eka Fake Pak* nta mama bayath naha...:angry::angry:

    sahatika atta machan i totally agree:yes::yes::yes:
     
    May 17, 2006
    3,632
    90
    0
    mulinma kiyanna ona mamath buddhist kenek
    machan methana case eka akon wath buddagamawath nemei
    case eka methana madde sirasa inna eka
    mama danuwathwa sirasa thamai lankawata apu prasiidda gayakain gennuwe

    akon lankawata awe na kiyala uta thiyena prasiddiyawath mukuth adu wenne na, eth eken ape ratata labenna thiyena hugak dewal nathi wenawa

    LOL monada ban AKON ge visa cancel karana nisa lankawata labenna thibila nolabena dewal..... poddak kiyapanko..... anika thamay onama ratakata thamange ratata ana onakenekge VISA cancel karanna puluwan / gena dewal thahanam karanna puluwan... aka nisa nolabenne monada?....

    mata mathakay lankawa mita kalin films dekakuth ban kara agam walata apahasa karanawa kiyala.
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    mulinma kiyanna ona mamath buddhist kenek
    machan methana case eka akon wath buddagamawath nemei
    case eka methana madde sirasa inna eka
    mama danuwathwa sirasa thamai lankawata apu prasiidda gayakain gennuwe

    akon lankawata awe na kiyala uta thiyena prasiddiyawath mukuth adu wenne na, eth eken ape ratata labenna thiyena hugak dewal nathi wenawa

    මචන් අපේ ආගම පාවලා දීලා මේ රටට මොනවත් ලබා ගන්න ඕනෙද????

    උබෙ අම්මට කවුරුහරි අපහාස කරොත් උබට ඌගෙන් වාසිගන්න මුකුත් නොකියා නොකර ඉන්නවද??????
     
    CoolSouthWind

    Member
    Jan 9, 2010
    231
    5
    0
    On Earth
    Onna machan la mama eka eka wagee Fake Id walain enne nathuwa mage real 1d 1n thamai meka danne..:cool::cool:

    mama Buddhist..:yes::yes:
    Machan Dan umbala Kiyanne Akon ge Vido 1k chaa eka nisa Uuwa gennapu nathi 1k Hodai kiyalanee...:(:(

    Machnal Apee Ratee Parliament 1k di Hamuduruwanta Gaddi, Kalaniya Pansala gawata gihin SF ta Gal gahala kaa gahaddi.. Ubmalage oya agama gana kakkuma thbbe nadda?:angry::angry::angry:

    Umbala ehenam Me video 1k gana mokada hithanne.. ai Akon enakota witharak boruwata kaa gahanne?

    Me videos kalin indalama tibba ewa.. Ei mewata viruddawa Actoin 1k ganna kiyala kagahanne nathe?

    Mokek hari Biruwa kiyala umbalath buranna yanna epa.. ethakota umbalath nikanma ballo wenawa....:angry::angry::angry:

    Meka mage Idea 1k.. Mokada mama attha kiyannai bima indagannai baya naha..eka eka Fake Pak* nta mama bayath naha...:angry::angry:

    Siraawata banz!
    Deshapremi yo kiyala kiyaganna kalakanni !
     
    CoolSouthWind

    Member
    Jan 9, 2010
    231
    5
    0
    On Earth
    mulinma kiyanna ona mamath buddhist kenek
    machan methana case eka akon wath buddagamawath nemei
    case eka methana madde sirasa inna eka
    mama danuwathwa sirasa thamai lankawata apu prasiidda gayakain gennuwe

    akon lankawata awe na kiyala uta thiyena prasiddiyawath mukuth adu wenne na, eth eken ape ratata labenna thiyena hugak dewal nathi wenawa

    ya ya!
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    LOL monada ban AKON ge visa cancel karana nisa lankawata labenna thibila nolabena dewal..... poddak kiyapanko..... anika thamay onama ratakata thamange ratata ana onakenekge VISA cancel karanna puluwan / gena dewal thahanam karanna puluwan... aka nisa nolabenne monada?....

    mata mathakay lankawa mita kalin films dekakuth ban kara agam walata apahasa karanawa kiyala.

    Sira machan, Sira.......... Oka thamai........Sinhala kama kiyannei.

    Api hama dama, anduwei.........Sudda hinda........ Nathiwena dei gana..... Apita thiyena dei araksha karaganna hithuwei nei. Deshapalayana paththakata dala ubata waradda, waraddi kiyanna puluwan kamak thibba eka gana aththatama godak sathutu wenawa.

    UNP, SLFP Supports la okkomatama uba honda adarshayak.
    Deshapalanya Bankoloth una kiyala, Api Bankaloth wenna onei nei.
    11.gif
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48

    Onna kiwwa dawase gon halparu kathawa :angry::angry::angry: ai yako lankawa lokema prasidda wena wane buru harako. Me loke innawa Lankawa kiyala ratak thiyenawada kiyalawath danne nathi prisak Uba eka danaganin. Samaharu hithan inne Lankawa kiyanne indiyawe kotasak kiyala. Akon wage ekek lankawata ennawa kiyanne Kochara deyakda...Uba nam meeharakek:angry::angry::angry::angry:
     
    Onna thawa harakek
     
    A Platinum Ticket Holder.:P