Eka thamai api kiwwe Deyak wenna kalin walakwa ganna hodanam umbala ei mee Akonge Video 1kata kalin kaagahuwe nathe? ahh?
Ai uta lankawata enna denawa kiyala passe puka ginithiyagena wagee Enna epa kiyanne.,. Eken unee Minissunge Salli Show 1k balanne nathuwama Uta dunna eka needa? Ei umbala deyak wenna kalin dakinawanam Meka kalin dakke nathe?![]()
![]()
උබලගේ සල්ලි ඉල්ලගනින්.... ටිකට් ගත්ත තැනින්ම.....
අනිත් එක ඕක ස්පොන්ස කරපු එවුන් දන්නේ නැද්ද මු මේ වගේ මිනිහෙක් කියලා..... ඒක උන්ගේ වැරැද්ද.....
උබලගෙ සල්ලි වගේද මූ කරල බුද්ධගමට කරලා තියෙන නිගාව.... උබලා හිතන්නේ උබලගේ සල්ලි ගැන විතරයි.....








