Akon Gana kiyawana aya Meka balanna

System 32

Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    උබලගේ ටිකට් ටිකට කරන්න පුලුවන් දේවල්...

    1. පුච්චලා අළුටික නළලේ ගා ගැනීම

    2. රෝල් කරලා පු* ගහ ගැනීම

    3. ටොයිලට් පේපර් වෙනුවට භාවිතා කිරීම.....

    ai machan ube ammata gihin dena aka :lol::lol::lol:
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    අනේ මන්දා බන්.............උඹට සිංහල සින්දුව මතක නැ.......... හැබැයි.......ශ්‍රි ලංකාවේ අනාගතය ගැන කතාව.......

    උඹට මතක් උනාම සින්දුව මට PM කරපන්......

    මම අහල තියෙන සින්දුව නම්.....

    "අපි ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ"

    AKON ටම හරි යන එවුන් :lol:

    UBALA HITHAN INNE RAJAWARU KIYALANE EKAI LANKAWATA APATH NATHI WELA THIYENNE:lol::lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    THANK U AIYYA OKATAMAI MAMA KIYANNA HITIYE UBATA KIYALAMA LOLOLOLOLOLOL KAWA LANUWA:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හරි මල්ලි........ඔයා මාර ලනුනේ දෙන්නේ........

    කොලේක සින්දුව ලියලා තියා ගන්න.....ආයිත් කාට හරි ලනුව දෙන්න පුලුවන්නේ.............
    :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,660
    4,512
    113

    කවදාවත්.........ප්‍රචන්ඩත්වයෙන් ප්‍රශ්ණයකට උත්තර හොයන්න බැ.....එ දේ වෙන්නෙ ඕනේ බුද්ධියෙන්..............

    දැන් ඔය බුද්දියෙන් උත්තර දුන්නෙ මහ පරෙ ගල් වලින් ජිල් බොල ගහලා , එ මොඩ මිනිස්සුන්ගෙ වැඩෙට උබලා වග කියන්න ඔන;) ,බුද්දිමත් උබලා වැරදි චිත්ත්‍රයක් මැව්වා:yes:
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    හරි මල්ලි........ඔයා මාර ලනුනේ දෙන්නේ........

    කොලේක සින්දුව ලියලා තියා ගන්න.....ආයිත් කාට හරි ලනුව දෙන්න පුලුවන්නේ.............
    :lol:

    BANE AIYYA EHEMA KALAMA MATA EKA MAGE THINMA KOTANNA HITHENAWA:lol::lol::lol:
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48

    දැන් ඔය බුද්දියෙන් උත්තර දුන්නෙ මහ පරෙ ගල් වලින් ජිල් බොල ගහලා , එ මොඩ මිනිස්සුන්ගෙ වැඩෙට උබලා වග කියන්න ඔන;) ,බුද්දිමත් උබලා වැරදි චිත්ත්‍රයක් මැව්වා:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    UBAGE THATHATA PINSIDDA WENNA ONA UBATA ANTHARJALAYA LABA DUNNATA:lol::lol:

    යකෝ මගේ තාත්තා නැති උනේ මට අවුරුදු 07 දී.........

    මේවා මම තනියම උපය ගත්ත දේවල්..... නැතුව අම්ම අප්පගේ බූදලේ කන හරකෙක් නෙමෙයි........
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,660
    4,512
    113
    හරකෙක් බලන්න 10,000 ගෙවන අපි........

    ප්‍රශ්නෙට උත්තරෙ ඔක නෙමෙයි , උබ හරකා කියලා හැම තැනම පවිච්චි කරනවා , උබෙ නමෙ අන්තිමට ගොන්සිංහ කියලා කැල්ලක්'වත් තියෙනවද?:P:lol:
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    යකෝ මගේ තාත්තා නැති උනේ මට අවුරුදු 07 දී.........

    මේවා මම තනියම උපය ගත්ත දේවල්..... නැතුව අම්ම අප්පගේ බූදලේ කන හරකෙක් නෙමෙයි........

    SORRY:sorry:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    දැන් ඔය බුද්දියෙන් උත්තර දුන්නෙ මහ පරෙ ගල් වලින් ජිල් බොල ගහලා , එ මොඩ මිනිස්සුන්ගෙ වැඩෙට උබලා වග කියන්න ඔන;) ,බුද්දිමත් උබලා වැරදි චිත්ත්‍රයක් මැව්වා:yes:
    මෙහෙමයි.......මචන් තේරුමක් ඇති තර්කයක් ගොඩ නගපන්..............

    මහත්මා ගාන්ධි අවිහිංසාවාදිව තමන්ගේ රට ජාතිය වෙනුවෙන් සටන ගෙන යද්දි....තවත් කොටසක් අවි ආයුධ වලින් සටන් කලා......

    එතකොට මිනිස්සු මහත්මා ගාන්ධිට ඇඟිල්ල දික් කලාද, යුද්ධවලින් මිනිස්සු මැරෙන්නේ එයා හින්දා කියලා.

    එක එක්කෙනා......තම නැණ පමණින් තමා ප්‍රශ්ණයක් තේරුම් ගන්නේ. අනිත් එක දැන් තියෙන ඔය ගොඩක් ප්‍රශ්ණවල තියෙන්නේ. දේශප්‍රේමිත්වය නෙමේ දේශපාලනය.
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    මෙහෙමයි.......මචන් තේරුමක් ඇති තර්කයක් ගොඩ නගපන්..............

    මහත්මා ගාන්ධි අවිහිංසාවාදිව තමන්ගේ රට ජාතිය වෙනුවෙන් සටන ගෙන යද්දි....තවත් කොටසක් අවි ආයුධ වලින් සටන් කලා......

    එතකොට මිනිස්සු මහත්මා ගාන්ධිට ඇඟිල්ල දික් කලාද, යුද්ධවලින් මිනිස්සු මැරෙන්නේ එයා හින්දා කියලා.

    එක එක්කෙනා......තම නැණ පමණින් තමා ප්‍රශ්ණයක් තේරුම් ගන්නේ. අනිත් එක දැන් තියෙන ඔය ගොඩක් ප්‍රශ්ණවල තියෙන්නේ. දේශප්‍රේමිත්වය නෙමේ දේශපාලනය.

    ANTIMATA HAMA WERADDAKATAMA DESHAPALANAYA GAWA GANNA EPA BAN
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ANTIMATA HAMA WERADDAKATAMA DESHAPALANAYA GAWA GANNA EPA BAN

    Nei......Mama hithannei nei.........Samanya Manussayekta Thiyena prashna wala hatiyata........Sharuk khan ta grenade ekak gahanna occhchara uwamanawak thiyenawa kiyala. Thibbath Granade ekak denna kohein hari....Deshapalanayak gawila thiyenna onei. Ratai minussunta thiyena prashna wala hatiyata Deshapremithwaya muwa wein Deshapalana wasi ganna eka thama wela thiyennei.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,660
    4,512
    113
    මෙහෙමයි.......මචන් තේරුමක් ඇති තර්කයක් ගොඩ නගපන්..............

    මහත්මා ගාන්ධි අවිහිංසාවාදිව තමන්ගේ රට ජාතිය වෙනුවෙන් සටන ගෙන යද්දි....තවත් කොටසක් අවි ආයුධ වලින් සටන් කලා......

    එතකොට මිනිස්සු මහත්මා ගාන්ධිට ඇඟිල්ල දික් කලාද, යුද්ධවලින් මිනිස්සු මැරෙන්නේ එයා හින්දා කියලා.

    එක එක්කෙනා......තම නැණ පමණින් තමා ප්‍රශ්ණයක් තේරුම් ගන්නේ. අනිත් එක දැන් තියෙන ඔය ගොඩක් ප්‍රශ්ණවල තියෙන්නේ. දේශප්‍රේමිත්වය නෙමේ දේශපාලනය.

    මචන් උබලා වටෙ යන එක කරන්නෙ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ නැ , ඔය video එක දැන් අවිල්ලා මාස 8ක් විතර වෙනවා , එදවස් වල උබලා මුනිවත රැකලා එක පාරට නින්දෙන් ඇහැරිලා දැන් දර්ශන දලා මිනිස්සු කුලප්පු කරා, එ කුලප්පු වෙච්ච මිනිස්සු ගිහිල්ලා ගල් වලින් ගහලා අපෙ රටෙ නම කෙලසුවා,
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    Nei......Mama hithannei nei.........Samanya Manussayekta Thiyena prashna wala hatiyata........Sharuk khan ta grenade ekak gahanna occhchara uwamanawak thiyenawa kiyala. Thibbath Granade ekak denna kohein hari....Deshapalanayak gawila thiyenna onei. Ratai minussunta thiyena prashna wala hatiyata Deshapremithwaya muwa wein Deshapalana wasi ganna eka thama wela thiyennei.

    DESHAPALAKAYO GAWA WITHARADA OWA THIYYENNE??
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    මචන් උබලා වටෙ යන එක කරන්නෙ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ නැ , ඔය video එක දැන් අවිල්ලා මාස 8ක් විතර වෙනවා , එදවස් වල උබලා මුනිවත රැකලා එක පාරට නින්දෙන් ඇහැරිලා දැන් දර්ශන දලා මිනිස්සු කුලප්පු කරා, එ කුලප්පු වෙච්ච මිනිස්සු ගිහිල්ලා ගල් වලින් ගහලා අපෙ රටෙ නම කෙලසුවා,

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: