මගෙ reputation points අඩු කරලා අම්බානෙට, ජතික විරයො බැහැලා වැඩ
මචන් උබලා වටෙ යන එක කරන්නෙ ප්රශ්නෙට උත්තර දෙන්නෙ නැ , ඔය video එක දැන් අවිල්ලා මාස 8ක් විතර වෙනවා , එදවස් වල උබලා මුනිවත රැකලා එක පාරට නින්දෙන් ඇහැරිලා දැන් දර්ශන දලා මිනිස්සු කුලප්පු කරා, එ කුලප්පු වෙච්ච මිනිස්සු ගිහිල්ලා ගල් වලින් ගහලා අපෙ රටෙ නම කෙලසුවා,
මගෙ reputation points අඩු කරලා අම්බානෙට, ජතික විරයො බැහැලා වැඩ

Onna machan la mama eka eka wagee Fake Id walain enne nathuwa mage real 1d 1n thamai meka danne..
mama Buddhist..
Machan Dan umbala Kiyanne Akon ge Vido 1k chaa eka nisa Uuwa gennapu nathi 1k Hodai kiyalanee...
Machnal Apee Ratee Parliament 1k di Hamuduruwanta Gaddi, Kalaniya Pansala gawata gihin SF ta Gal gahala kaa gahaddi.. Ubmalage oya agama gana kakkuma thbbe nadda?
Umbala ehenam Me video 1k gana mokada hithanne.. ai Akon enakota witharak boruwata kaa gahanne?
Me videos kalin indalama tibba ewa.. Ei mewata viruddawa Actoin 1k ganna kiyala kagahanne nathe?
Mokek hari Biruwa kiyala umbalath buranna yanna epa.. ethakota umbalath nikanma ballo wenawa....
Meka mage Idea 1k.. Mokada mama attha kiyannai bima indagannai baya naha..eka eka Fake Pak* nta mama bayath naha...

මචන් උබලා වටෙ යන එක කරන්නෙ ප්රශ්නෙට උත්තර දෙන්නෙ නැ , ඔය video එක දැන් අවිල්ලා මාස 8ක් විතර වෙනවා , එදවස් වල උබලා මුනිවත රැකලා එක පාරට නින්දෙන් ඇහැරිලා දැන් දර්ශන දලා මිනිස්සු කුලප්පු කරා, එ කුලප්පු වෙච්ච මිනිස්සු ගිහිල්ලා ගල් වලින් ගහලා අපෙ රටෙ නම කෙලසුවා,

anduweta sangaya marana Myanmar lokka hodai, dalada maligawata gahuwa Piliyan, karuna hodai
Akon witherai hoda naththe
Myanmar lokka mal dala pili gaththe![]()
akonwa basil gennuwanam parliment eke panathak pass karay eka balanda yanne nathi ayata tax gahanawa kiyala
මෙහෙමයි........මචන්.........දැන් උඹලාගේ ජරා කමනේ බන්...පෙන්නුම් කරන්නේ........උඹ කතා කරන්නේ...VIDEO එක දාලා මට කොපියක් එව්වා වගේ නේ. මේක ඔච්චර ප්රසිද්ධ වුනේ..... ලංකාවට එනවා කියලා දැම්මම.........මට AKON ආවත් එකයි........නාවත් එකයි.......මම කොතනකදි වත් කියලා නැ.......ඕකට ගහන්න ඕනේ......මරන්න ඕනේ කියලා........ මම එහෙම කියුවයි...කියලා මානසික රොගියෙක් ඇරෙන්න.....එහෙම දෙයක් POST එක බලලා කරන්නෙත් නැ.
meeee ethakota hikka fest ....ehema sanwara athi needa??????? ewa wala gaanu lamai hitiye saari andagenane ane yakooo

ඔයාගෙ ඔය ප්රකශෙන් ඔප්පු වෙනවා , Akon ගැන හොයන්න ගත්තෙ මිනිහා ලංකාවට එනවා කිව්වට පස්සෙ බව, මම හිතන්නෙ Akon ගැන හොයන්න ඇත්තෙම මොකක් හරි වැරැද්දක් අල්ලන් මෙලස කැගැසිමෙ යටි අරමුනු ඇතුව වග
siraama kathaawa hikka fest ehema sirasen kalanam sirasa adatath kudee kudu....un karana hama deema deshapremi wada

akonwa basil gennuwanam parliment eke panathak pass karay eka balanda yanne nathi ayata tax gahanawa kiyala

.......ape modayanna oya tika therenne na neanduwe dinamina Akon kuddek kiyala dalalu
pacha dinamina
ඔයාගෙ ඔය ප්රකශෙන් ඔප්පු වෙනවා , Akon ගැන හොයන්න ගත්තෙ මිනිහා ලංකාවට එනවා කිව්වට පස්සෙ බව, මම හිතන්නෙ Akon ගැන හොයන්න ඇත්තෙම මොකක් හරි වැරැද්දක් අල්ලන් මෙලස කැගැසිමෙ යටි අරමුනු ඇතුව වග