Akon Gana kiyawana aya Meka balanna

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මචන් උබලා වටෙ යන එක කරන්නෙ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ නැ , ඔය video එක දැන් අවිල්ලා මාස 8ක් විතර වෙනවා , එදවස් වල උබලා මුනිවත රැකලා එක පාරට නින්දෙන් ඇහැරිලා දැන් දර්ශන දලා මිනිස්සු කුලප්පු කරා, එ කුලප්පු වෙච්ච මිනිස්සු ගිහිල්ලා ගල් වලින් ගහලා අපෙ රටෙ නම කෙලසුවා,

    මෙහෙමයි........මචන්.........දැන් උඹලාගේ ජරා කමනේ බන්...පෙන්නුම් කරන්නේ........උඹ කතා කරන්නේ...VIDEO එක දාලා මට කොපියක් එව්වා වගේ නේ. මේක ඔච්චර ප්‍රසිද්ධ වුනේ..... ලංකාවට එනවා කියලා දැම්මම.........මට AKON ආවත් එකයි........නාවත් එකයි.......මම කොතනකදි වත් කියලා නැ.......ඕකට ගහන්න ඕනේ......මරන්න ඕනේ කියලා........ මම එහෙම කියුවයි...කියලා මානසික රොගියෙක් ඇරෙන්න.....එහෙම දෙයක් POST එක බලලා කරන්නෙත් නැ.
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Onna machan la mama eka eka wagee Fake Id walain enne nathuwa mage real 1d 1n thamai meka danne..:cool::cool:

    mama Buddhist..:yes::yes:
    Machan Dan umbala Kiyanne Akon ge Vido 1k chaa eka nisa Uuwa gennapu nathi 1k Hodai kiyalanee...:(:(

    Machnal Apee Ratee Parliament 1k di Hamuduruwanta Gaddi, Kalaniya Pansala gawata gihin SF ta Gal gahala kaa gahaddi.. Ubmalage oya agama gana kakkuma thbbe nadda?:angry::angry::angry:

    Umbala ehenam Me video 1k gana mokada hithanne.. ai Akon enakota witharak boruwata kaa gahanne?

    Me videos kalin indalama tibba ewa.. Ei mewata viruddawa Actoin 1k ganna kiyala kagahanne nathe?

    Mokek hari Biruwa kiyala umbalath buranna yanna epa.. ethakota umbalath nikanma ballo wenawa....:angry::angry::angry:

    Meka mage Idea 1k.. Mokada mama attha kiyannai bima indagannai baya naha..eka eka Fake Pak* nta mama bayath naha...:angry::angry:

    anduweta sangaya marana Myanmar lokka hodai, dalada maligawata gahuwa Piliyan, karuna hodai

    Akon witherai hoda naththe

    Myanmar lokka mal dala pili gaththe :angry:
     
    System 32

    Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    මචන් උබලා වටෙ යන එක කරන්නෙ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ නැ , ඔය video එක දැන් අවිල්ලා මාස 8ක් විතර වෙනවා , එදවස් වල උබලා මුනිවත රැකලා එක පාරට නින්දෙන් ඇහැරිලා දැන් දර්ශන දලා මිනිස්සු කුලප්පු කරා, එ කුලප්පු වෙච්ච මිනිස්සු ගිහිල්ලා ගල් වලින් ගහලා අපෙ රටෙ නම කෙලසුවා,

    akanam sahathika aththa machan....samahara modayanta meka therenne na ne

    unta one Akon ge prasnen wena wena waasi ganna...ane ithin ape samahara harak un kiyna de ahala kulappu wenawa ..
    .
    :lol::lol::lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    anduweta sangaya marana Myanmar lokka hodai, dalada maligawata gahuwa Piliyan, karuna hodai

    Akon witherai hoda naththe

    Myanmar lokka mal dala pili gaththe :angry:

    මෙන්න......මේවා තමයි.....මම කියන්නේ...........දේශප්‍රේම්ත්වය වගේ........කුලප්පු කරන දේශපාලන උවමනා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    මෙහෙමයි........මචන්.........දැන් උඹලාගේ ජරා කමනේ බන්...පෙන්නුම් කරන්නේ........උඹ කතා කරන්නේ...VIDEO එක දාලා මට කොපියක් එව්වා වගේ නේ. මේක ඔච්චර ප්‍රසිද්ධ වුනේ..... ලංකාවට එනවා කියලා දැම්මම.........මට AKON ආවත් එකයි........නාවත් එකයි.......මම කොතනකදි වත් කියලා නැ.......ඕකට ගහන්න ඕනේ......මරන්න ඕනේ කියලා........ මම එහෙම කියුවයි...කියලා මානසික රොගියෙක් ඇරෙන්න.....එහෙම දෙයක් POST එක බලලා කරන්නෙත් නැ.

    ඔයාගෙ ඔය ප්‍රකශෙන් ඔප්පු වෙනවා , Akon ගැන හොයන්න ගත්තෙ මිනිහා ලංකාවට එනවා කිව්වට පස්සෙ බව, මම හිතන්නෙ Akon ගැන හොයන්න ඇත්තෙම මොකක් හරි වැරැද්දක් අල්ලන් මෙලස කැගැසිමෙ යටි අරමුනු ඇතුව වග:eek:
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48

    ඔයාගෙ ඔය ප්‍රකශෙන් ඔප්පු වෙනවා , Akon ගැන හොයන්න ගත්තෙ මිනිහා ලංකාවට එනවා කිව්වට පස්සෙ බව, මම හිතන්නෙ Akon ගැන හොයන්න ඇත්තෙම මොකක් හරි වැරැද්දක් අල්ලන් මෙලස කැගැසිමෙ යටි අරමුනු ඇතුව වග:eek:

    HAMADA KALE OKANE MACHO , THAMANGE WARADI WAHAGANNA ANUNGE WADI HOYANAWA--
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    ඔයාගෙ ඔය ප්‍රකශෙන් ඔප්පු වෙනවා , Akon ගැන හොයන්න ගත්තෙ මිනිහා ලංකාවට එනවා කිව්වට පස්සෙ බව, මම හිතන්නෙ Akon ගැන හොයන්න ඇත්තෙම මොකක් හරි වැරැද්දක් අල්ලන් මෙලස කැගැසිමෙ යටි අරමුනු ඇතුව වග:eek:

    මම උඹට එකක් කියන්නම් මචන්........AKON ගැන හොයන්න.........AKON මට මහ වීරයෙක් නෙමෙයි.........හැබැයි...........මම කියපු විදිහට වැරැද්දට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලලා ලංකාවට එනවාට මම නම් විරුද්ධ නැ.

    හැබැයි....ඕන ජඩ වැඩක් කරලා ලංකාවට එනකොට මෙහේ එවුන් ජාතයන්තරය ගැන හිතලා මල් මාල දාල පිලි ගන්න එක අනුමත කරන්න බැ.