Akon Gana kiyawana aya Meka balanna

shanefarcry

Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    මම උඹට එකක් කියන්නම් මචන්........AKON ගැන හොයන්න.........AKON මට මහ වීරයෙක් නෙමෙයි.........හැබැයි...........මම කියපු විදිහට වැරැද්දට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලලා ලංකාවට එනවාට මම නම් විරුද්ධ නැ.

    හැබැයි....ඕන ජඩ වැඩක් කරලා ලංකාවට එනකොට මෙහේ එවුන් ජාතයන්තරය ගැන හිතලා මල් මාල දාල පිලි ගන්න එක අනුමත කරන්න බැ.

    LANKAWE MARA CHANDINE BAN INNE. LANKAWATA KOURU HARI ENNA KALIN UBALAGEN SAMAWA ILLA ENNA ONA NE LOL MEHEMATH JANATHAWAK
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    මම උඹට එකක් කියන්නම් මචන්........AKON ගැන හොයන්න.........AKON මට මහ වීරයෙක් නෙමෙයි.........හැබැයි...........මම කියපු විදිහට වැරැද්දට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලලා ලංකාවට එනවාට මම නම් විරුද්ධ නැ.

    හැබැයි....ඕන ජඩ වැඩක් කරලා ලංකාවට එනකොට මෙහේ එවුන් ජාතයන්තරය ගැන හිතලා මල් මාල දාල පිලි ගන්න එක අනුමත කරන්න බැ.

    ඔයා වටෙයන එක කරන්නෙ , ප්‍රශ්නෙට කෙලින් උත්තර දෙන්න:D , ඔයාට Akon ගැන අමුතු කැක්කුමක් ඇති වෙලා මිනිහා කරපු දෙවල් හොයන්න ගත්තෙ ඇයි?
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    oya video ekakata marenda dagalana minissu buduhamuduruwo deshana karalathiyena dahamata anuwa jeewath wena lagadi rahath wenda inna kattiya wenda athi neda mervin silva wage eekane occhara amaru.................he...........he
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔයා වටෙයන එක කරන්නෙ , ප්‍රශ්නෙට කෙලින් උත්තර දෙන්න:D , ඔයාට Akon ගැන අමුතු කැක්කුමක් ඇති වෙලා මිනිහා කරපු දෙවල් හොයන්න ගත්තෙ ඇයි?

    මම කොහෙදිද ඌ කරපු දෙවල් හොයලා තියෙන්නේ....
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    rajawaru thamai.....mahindage mulu paramparawama rajawaru.....ubala wage awun ithin thawath deepan
    :lol::lol::lol:

    Onna thawa.......Deshapalana Kenthi Karayek.......Ithin koheda.........Ubala ekka.......Meiwa katha karannei.

    Oya Sinduwai...........Saheligei Song ekai.......Wenas.........Oka kiyannei. Api Hamo ganama. :lol:
    (Raja kiuwama Munta mathak wenneima Mahinda mai):lol: