මම උඹට එකක් කියන්නම් මචන්........AKON ගැන හොයන්න.........AKON මට මහ වීරයෙක් නෙමෙයි.........හැබැයි...........මම කියපු විදිහට වැරැද්දට ප්රසිද්ධියේ සමාව ඉල්ලලා ලංකාවට එනවාට මම නම් විරුද්ධ නැ.
හැබැයි....ඕන ජඩ වැඩක් කරලා ලංකාවට එනකොට මෙහේ එවුන් ජාතයන්තරය ගැන හිතලා මල් මාල දාල පිලි ගන්න එක අනුමත කරන්න බැ.
LANKAWE MARA CHANDINE BAN INNE. LANKAWATA KOURU HARI ENNA KALIN UBALAGEN SAMAWA ILLA ENNA ONA NE LOL MEHEMATH JANATHAWAK
, ඔයාට Akon ගැන අමුතු කැක්කුමක් ඇති වෙලා මිනිහා කරපු දෙවල් හොයන්න ගත්තෙ ඇයි?


