TWISTED NAILS
මේ කියන්නෙ අපේ ටුවිස්ටඩ් ගැන නම් නෙවෙයි ඔන්න
අපේ සචියගෙ කතාවක් ඔන්න ඉස්සුවෙ
http://www.elakiri.com/forum/showthread.php?t=578188
ටුවිස්ටඩ් කියන්නෙ ෆික්සු කොල්ලෙක්. දවසක් ටුවිස්ටඩ්ට හිතුනා මෙහෙම ඉදල බෑ දියුනු වෙන්න ඕන කියල.මිනිහා ගෙදර තියන සල්ලි ඔක්කොම අරන් ගිහිල්ලා ගත්තා ඔක්කොටම ලොතරැයි. මෙන්න වැඩක් ඒ ගත්ත ලොතරැයි වලින් එකකට ඇදිල තිබ්බ පලවෙනි තෑග්ග. මිනිහට හරි සන්තෝස්යි. ටුවිස්ටඩ් කල්පනා කලා මොකක් හරි බිස්නස් එකක් පටන්ගන්න. කවුරුවත් නොකරන බිස්නස් එකක්.මිනිහා දැම්මා ඇණ ෆැක්ටරියක්.ඒකට නමකුත් දැම්ම “ටුවිස්ටඩ් ඇණ” කියල.
වැඩේ සාර්ථකයි , හොදට බිස්නස් තියනවා. ටුවිස්ටඩ්ට හිතුනා මේකට ඇඩ්වටයිසින් පාරක් දෙන්න. පොර මේක එයගෙ යලුවෙක්ට කිව්ව. යාලුව වැඩෙ බාරගත්ත. යාලුව කිව්ව මම ඉරිදා පත්තරෙ ඇඩ් එක ලස්සනට දාන්නම් කියල.
පොර ආසවෙන් ඉරිදවෙනකන් හිටිය පත්තරේ ඇඩ් එක බලන්න. උදේම පත්තරේ ගේන්න එලියට බහිනකොටම සෙට් එකක් ඇවිල්ලා ගැහුව මෑන්ස්ට සට සට ගාල.”අයෙ මෙහෙම වැඩ කටල තිබ්බොත් ෆැක්ටරිය ගිනිතියනව” කියලත් කිව්ව. ටුවිස්ටඩ්ට මුකුත් හිතගන්න බෑ. තුවාල වලට බෙහෙත් දාගෙන එන ගමන් පත්තරේ ගත්ත ඇඩ් එක බලන්න.ඇඩ් එක දැක්කම තමයි වැඩේ තෙරුනේ.ඇඩ් එකේ දාල ඉන්නෙ යේසුස් වහන්සේ කුරුසෙ ඇනගහල ඉන්න දර්ශනයක්.යටින් ලොකුවට ලියල තියනව “ටුවිස්ටඩ් ඇණ ගැහුවොත් ගහුවමයි කියල “.
ටුවිස්ටඩ්ට මල පැනල යාලුවට කෝල් එකක් අරන් හොදටම බැන්න. යාලුව පොරොන්දු උනා ඒක නිවරදි කරල යේසුස් වහන්සෙ පැත්ත පලතක වත් නැති ඇඩ් එකක් දාන්නම් කියල.
ටුවිස්ටඩ්ට පහුවදා උදෙ ෆැක්ටරියට යනකොට එතන කුඩු කරලා ගිනි තියල දාල. ටුවිස්ටඩ්ට මල පැන්න. අර මෝඩය මොන ඇඩ් එකක් දාලද දන්නැ කියල ඇහුව කොල් එකක් අරන්. යාලුව ගත්ත ගමන් කිව්ව මම ඇඩ් එකක් දැම්ම එකෙ පැත්ත පලාතක ජේසු තුමා නෑ කියල.කෝකටත් සැකේට වගෙ ටුවිස්ටඩ් පත්තරයක් අරන් ඇඩ් එක බලුව.
යාලුව එකෙ කිව්ව වගේම ජෙසු තුමා නැ.හැබයි කුරුසෙ විතරක් තියනව.යටින් ලොකුවට ලියල තියනව “ටුවිස්ටඩ්ට ඇණ ගහුවනම් මෙහෙම වෙන්නෙ නෑනෙ !”.ජේසු තුමා ඇන ගලවගෙන පැනල ගිහිල්ලා.

Last edited: