අද වෙච්ච තුන්වෙනි අත්දැකීම
මගෙ පික්මී එකවුන්ට් එකේ රිටන් වෙච්ච පොයින්ට්ස් වගයක් තිබුණ
මම ඒකත් දාල ඉතුරු ටික විතරක් අතින් ගෙවන්න කිව්ව
ඩයිවර් (පොඩි මුස්ලිම් කොල්ලෙක්) අපේ ගේ ගාවට ආවම මම කිව්ව හයර් එකෙන් බාගයක් පොයින්ට්ස්වලින් දාල තියෙන්නෙ
ඉතුරු ගාණ දුන්නම හරි නේද කියල
මූ හෙන බයිලයක් ගහනව පොයින්ට්ස්වලින් සල්ලි හම්බවෙන්නෙ නෑ අරකයි මේකයි කියල
මං අපේ නැන්දට කිව්ව හා එහෙනං බැහැල ඔයා සල්ලි ගෙවන්න කියල, 230 යිනෙ කියල
හයර් එක ඉවර වුණාට පස්සෙ මම මොකටත් විස්තරේ හෙයල බැලුව
ඊමේල් එකකුත් එනවනෙ. මම නැන්දට කෝල් එකක් දාල ඇහුව කීයක් ගත්තද කියල
මූ 230 ම අරන්. තව අතින් දෙන්න ඉතුරු වෙලා තිබුණෙ 114 යි
මම මූට ආයෙ කෝල් එකක් අරන් කිව්ව. ඔයා පොයින්ට්ස් ගැන දන්නෙ නෑ කියල කියන්නෙ බොරුවට, හොර වැඩ කරන්න එපා කියල
මූ පොයින්ට්ස් ගැන දන්නෙ නැති ගාණට කතා කරල, අන්තිමට මල පැනල කුනුහරුපෙකුත් කියල තිබ්බ
මම ආයෙත් ගත්ත මම කිව්ව කුනුහරුප කියාගෙන එන්න එපා කන පලනව කියල
අමු තිත්ත කුනුහරුපට ටිකක් කියල ආපහු තිබ්බ මූ
කම්ප්ලේන් එකකුත් දැම්ම මම, මෙහෙම අයද ඔයාලගෙ සර්විස් එක දෙන්නෙ කියල