පික්මීවල යන්න එපා මචං - පික්මී වල දැං ඉන්නෙ මදාවියො

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මූ එන්න කලින්ම කෝල් කරල ඇහුවනෙ කෑෂ්වලින්ද ගෙවන්නෙ කියල
    මූ කලින්ම දැක්ක ඒක
    ඉතිං කෑශ් කිවුවනං හරිනේ
    ගාන ඇහුවත් උබට පෙන්නන ගාන කිවුවනං හරි,
    230යි පෙන්නනන්නෙ මං පොයින්ට් ටිකකුත් දානවා ඒක නිසා 114යි ගෙවන්න තියෙන්නෙ වගේ බයිලා ගහපු එක තමයි වැරැද්ද
    බැරිවෙලා හරි උඹට 500යි කියලා කියඋනා නං ඌ ඒකත් අරගනීවිනේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මොන මගුලටද පොයින්ට් වලින් ගෙවනවා අරකද මේකද කියන්න ගියේ. ඒව ඌට පේන්නෙ නැහැනේ
    හයර් එක ගිහින් ඌටම එන්ඩ් කරන්න කියලා ඇප් එකේ පෙන්නන ගාන ගෙවනවා මිසක්

    230 කතාවක් ඌට අදාල නෑනෙ ඇප් එකේ පෙන්නන ගාන ගෙවුවම හරි, වෙන ගානක් නං කියන්නෙ උගෙ ෆෝන් එකෙන්ම ගාන් පෙන්නන්න කිවුවනං හරිනේ.
    එක පාරක් කාඩ් එකෙන් ගෙවල තියෙද්දි
    අම්මලාගෙන් සල්ලි අරන්
    අම්ම මට පස්සෙ කිව්වෙ, එතකොටයි මම දන්නෙ
    පික්මි කම්පැනිය නිසා හොදයි, ඒ සල්ලි පොයින්ට්ස් විදියට ආපහු දාල තිබුණ

    තව එකෙක් මෙතනට විතරයි දාල තියෙන්නෙ කියල. ඉතුරු ගිය මීටර 400ට තව ගානක් අතින් අරගෙන

    ඉතිං කෑශ් කිවුවනං හරිනේ
    ගාන ඇහුවත් උබට පෙන්නන ගාන කිවුවනං හරි,
    230යි පෙන්නනන්නෙ මං පොයින්ට් ටිකකුත් දානවා ඒක නිසා 114යි ගෙවන්න තියෙන්නෙ වගේ බයිලා ගහපු එක තමයි වැරැද්ද
    බැරිවෙලා හරි උඹට 500යි කියලා කියඋනා නං ඌ ඒකත් අරගනීවිනේ
    මේ එකක්වත් මම ගිය ඒව නෙමේ බං
    අනිත් අයට දාපුව
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    එක පාරක් කාඩ් එකෙන් ගෙවල තියෙද්දි
    අම්මලාගෙන් සල්ලි අරන්
    අම්ම මට පස්සෙ කිව්වෙ, එතකොටයි මම දන්නෙ
    පික්මි කම්පැනිය හොද නිසා හොදයි, ඒ සල්ලි පොයින්ට්ස් විදියට ආපහු දාල තිබුණ

    තව එකෙක් මෙතනට විතරයි දාල තියෙන්නෙ කියල. ඉතුරු ගිය මීටර 400ට තව ගානක් අතින් අරගෙන
    හරියන වැඩක් නෙමෙයි
    නදුනුත් කතා කරං ගහිං ත්‍රීවිල් පාක් එකට ගිනි තියන්න තමයි තියෙන්නෙ
    හේසාන්ගෙනුත් ඇහුවනං හරි එනවද කියලා
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • හරියන වැඩක් නෙමෙයි
    නදුනුත් කතා කරං ගහිං ත්‍රීවිල් පාක් එකට ගිනි තියන්න තමයි තියෙන්නෙ
    හේසාන්ගෙනුත් ඇහුවනං හරි එනවද කියලා
    උඹටත් දවසක ටොපියක් සෙට් වුණාම වරෙන් අපිත් එක්ක ගේමක් දෙන්න
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,339
    113
    අද වෙච්ච තුන්වෙනි අත්දැකීම

    මගෙ පික්මී එකවුන්ට් එකේ රිටන් වෙච්ච පොයින්ට්ස් වගයක් තිබුණ
    මම ඒකත් දාල ඉතුරු ටික විතරක් අතින් ගෙවන්න කිව්ව

    ඩයිවර් (පොඩි මුස්ලිම් කොල්ලෙක්) අපේ ගේ ගාවට ආවම මම කිව්ව හයර් එකෙන් බාගයක් පොයින්ට්ස්වලින් දාල තියෙන්නෙ
    ඉතුරු ගාණ දුන්නම හරි නේද කියල

    මූ හෙන බයිලයක් ගහනව පොයින්ට්ස්වලින් සල්ලි හම්බවෙන්නෙ නෑ අරකයි මේකයි කියල
    මං අපේ නැන්දට කිව්ව හා එහෙනං බැහැල ඔයා සල්ලි ගෙවන්න කියල, 230 යිනෙ කියල

    හයර් එක ඉවර වුණාට පස්සෙ මම මොකටත් විස්තරේ හෙයල බැලුව
    ඊමේල් එකකුත් එනවනෙ. මම නැන්දට කෝල් එකක් දාල ඇහුව කීයක් ගත්තද කියල
    මූ 230 ම අරන්. තව අතින් දෙන්න ඉතුරු වෙලා තිබුණෙ 114 යි

    මම මූට ආයෙ කෝල් එකක් අරන් කිව්ව. ඔයා පොයින්ට්ස් ගැන දන්නෙ නෑ කියල කියන්නෙ බොරුවට, හොර වැඩ කරන්න එපා කියල
    මූ පොයින්ට්ස් ගැන දන්නෙ නැති ගාණට කතා කරල, අන්තිමට මල පැනල කුනුහරුපෙකුත් කියල තිබ්බ
    මම ආයෙත් ගත්ත මම කිව්ව කුනුහරුප කියාගෙන එන්න එපා කන පලනව කියල 😅

    අමු තිත්ත කුනුහරුපට ටිකක් කියල ආපහු තිබ්බ මූ

    කම්ප්ලේන් එකකුත් දැම්ම මම, මෙහෙම අයද ඔයාලගෙ සර්විස් එක දෙන්නෙ කියල
    Amoo amoooo nakiyata tambi kollek puce arala netha?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    අද වෙච්ච තුන්වෙනි අත්දැකීම

    මගෙ පික්මී එකවුන්ට් එකේ රිටන් වෙච්ච පොයින්ට්ස් වගයක් තිබුණ
    මම ඒකත් දාල ඉතුරු ටික විතරක් අතින් ගෙවන්න කිව්ව

    ඩයිවර් (පොඩි මුස්ලිම් කොල්ලෙක්) අපේ ගේ ගාවට ආවම මම කිව්ව හයර් එකෙන් බාගයක් පොයින්ට්ස්වලින් දාල තියෙන්නෙ
    ඉතුරු ගාණ දුන්නම හරි නේද කියල

    මූ හෙන බයිලයක් ගහනව පොයින්ට්ස්වලින් සල්ලි හම්බවෙන්නෙ නෑ අරකයි මේකයි කියල
    මං අපේ නැන්දට කිව්ව හා එහෙනං බැහැල ඔයා සල්ලි ගෙවන්න කියල, 230 යිනෙ කියල

    හයර් එක ඉවර වුණාට පස්සෙ මම මොකටත් විස්තරේ හෙයල බැලුව
    ඊමේල් එකකුත් එනවනෙ. මම නැන්දට කෝල් එකක් දාල ඇහුව කීයක් ගත්තද කියල
    මූ 230 ම අරන්. තව අතින් දෙන්න ඉතුරු වෙලා තිබුණෙ 114 යි

    මම මූට ආයෙ කෝල් එකක් අරන් කිව්ව. ඔයා පොයින්ට්ස් ගැන දන්නෙ නෑ කියල කියන්නෙ බොරුවට, හොර වැඩ කරන්න එපා කියල
    මූ පොයින්ට්ස් ගැන දන්නෙ නැති ගාණට කතා කරල, අන්තිමට මල පැනල කුනුහරුපෙකුත් කියල තිබ්බ
    මම ආයෙත් ගත්ත මම කිව්ව කුනුහරුප කියාගෙන එන්න එපා කන පලනව කියල 😅

    අමු තිත්ත කුනුහරුපට ටිකක් කියල ආපහු තිබ්බ මූ

    කම්ප්ලේන් එකකුත් දැම්ම මම, මෙහෙම අයද ඔයාලගෙ සර්විස් එක දෙන්නෙ කියල

    ඔකුන් ⁣කොහොමෙත් කඩප්පුළි හොර හැත්ත කියලා දන්නැද්ද. තමන් යන ගමනක මිසක්කා වෙන අයට දාද්දි පොයින්ට්, කාඩ් පේමන්ට් පාවිච්චි කරන්න හොද නැ. කැෂ් ට්‍රිප් කිව්වා, හැකිතරම් කතා නොකර හිටියා, පේන ගාන ගෙව්වා බැස්සා.
     
    • Love
    Reactions: AnuradhaRa

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    %ane ban...card kiyala pooints walin payment eka karanam iwarai ne.. mama 90% card payment thamayi karanne..points walin gewala thiyana card kiyala
     
    • Like
    Reactions: AnuradhaRa

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අනුරාධට පික්මී කළා නම් අමතර ගානක් හොයාගන්න පුළුවන් නේ. දැන් බයික් වලිනුත් පික්මී කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa