බටහිර රටවල ඇතැම් මිනිස්සු එයාලාට නිර්මල බුදුදහම නැති නිසා අඩු තරමේ විද්‍යාව තුලින්වත් බුදුදහම අවබෝධ කරගන්න යනවා..අපේ අයට නිර්මල බුදුදහම තිබිලත් කේන්දර, ග්‍රහචාර වගේ බහුබූත පස්සෙ යනවා..![]()

අනිවා.. නැතුව බුදුදහම විද්‍යාවෙන් ඔප්පු කරන්න් තැත් කිරීම හිතලුවක් පමනයි. බුදු දහමෙ බොහෝම සරලව විග්රහ කෙරෙන කාරනානෙ දැන් ඔය විද්‍යාවෙන් විස්තර කෙරෙන්නෙ. ගැබුරු කාරනා යන්තම් හෝ විස්තර කරන්න නම් විද්‍යාවට තව අවුරුදු 3000ක් විතර වත් දියුනු වෙන වෙයි...![]()

ow ow aththa kathawa A'kanam..
no comment !!!![]()

ගොන්නුන්ට මොන කොමෙන්ට්ස්ද තනකොල ටිකක් කවල පුන්නක්කු ටිකක් දීල ගාල් කරනව ඇරෙන්න![]()

(පැතලි පොලොව උඩලු ගාල් කරන්න ඕනි)
අනේද කියන්නෙ....(පැතලි පොලොව උඩලු ගාල් කරන්න ඕනි)

මුන්ට ඔය සයන්ස් කතා දිරවන්නෙ නැහැ, වචනෙ අහෙනකොටත් බයයි.
මුන්ගෙ සයන්ස් ටිකක් කියන්නද??
කාල ඉවර වෙලා ඇන්ගිලි සූප්පු කරාම ඇන්ගට හොන්දයි
ඔටු හුජ්ජ දිව්‍ය අවුසදෙ'
මැස්සොන්ගෙ තටු ඔබල බිව්වම ගුනයි
![]()

සහෝදරයා ඒ කතාව නම් ගොඩාක් ඇත්ත.අපේ මිනිස්සුන්ට නිකම් බොරුවට මුදල්,කාලය නාස්ති කරගෙන මෙ වගේ දේවල් පසුපස යනවා.ඒ ගැන නම් මට ගොඩාක් දුකයි.බටහිර රටවල ඇතැම් මිනිස්සු එයාලාට නිර්මල බුදුදහම නැති නිසා අඩු තරමේ විද්‍යාව තුලින්වත් බුදුදහම අවබෝධ කරගන්න යනවා..අපේ අයට නිර්මල බුදුදහම තිබිලත් කේන්දර, ග්‍රහචාර වගේ බහුබූත පස්සෙ යනවා..![]()

මුන්ට ඔය සයන්ස් කතා දිරවන්නෙ නැහැ, වචනෙ අහෙනකොටත් බයයි.
මුන්ගෙ සයන්ස් ටිකක් කියන්නද??
කාල ඉවර වෙලා ඇන්ගිලි සූප්පු කරාම ඇන්ගට හොන්දයි
ඔටු හුජ්ජ දිව්‍ය අවුසදෙ'
මැස්සොන්ගෙ තටු ඔබල බිව්වම ගුනයි
![]()
අනිවා.. නැතුව බුදුදහම විද්‍යාවෙන් ඔප්පු කරන්න් තැත් කිරීම හිතලුවක් පමනයි. බුදු දහමෙ බොහෝම සරලව විග්රහ කෙරෙන කාරනානෙ දැන් ඔය විද්‍යාවෙන් විස්තර කෙරෙන්නෙ. ගැබුරු කාරනා යන්තම් හෝ විස්තර කරන්න නම් විද්‍යාවට තව අවුරුදු 3000ක් විතර වත් දියුනු වෙන වෙයි...![]()

කියපු දේ හරියට තේරුම්ගන්න බැරි සමහරක්නං කොනක් අල්ලගෙන දගලනවා..![]()

කොන තමා හොයන්නෙ.. කොන නැති අය..ඔව් ඔව්. මෙයාලා හොයන්නෙම කොන්නේ.. ඒකෙද කොහෙද අවුල තියෙන්නෙ..![]()

ඔව් ඔව්. මෙයාලා හොයන්නෙම කොන්නේ.. ඒකෙද කොහෙද අවුල තියෙන්නෙ..![]()
කොන තමා හොයන්නෙ.. කොන නැති අය..![]()