Where Science and Buddhism Meet

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Where Science and Buddhism Meet

    brain-sc.jpg

    PART 1

    PART 2

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බටහිර රටවල ඇතැම් මිනිස්සු එයාලාට නිර්මල බුදුදහම නැති නිසා අඩු තරමේ විද්‍යාව තුලින්වත් බුදුදහම අවබෝධ කරගන්න යනවා..අපේ අයට නිර්මල බුදුදහම තිබිලත් කේන්දර, ග්‍රහචාර වගේ බහුබූත පස්සෙ යනවා..:baffled:
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78

    අනිවා.. නැතුව බුදුදහම විද්යාවෙන් ඔප්පු කරන්න් තැත් කිරීම හිතලුවක් පමනයි. බුදු දහමෙ බොහෝම සරලව විග්‍රහ කෙරෙන කාරනානෙ දැන් ඔය විද්යාවෙන් විස්තර කෙරෙන්නෙ. ගැබුරු කාරනා යන්තම් හෝ විස්තර කරන්න නම් විද්යාවට තව අවුරුදු 3000ක් විතර වත් දියුනු වෙන වෙයි...:rolleyes::rolleyes:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    අනිවා.. නැතුව බුදුදහම විද්යාවෙන් ඔප්පු කරන්න් තැත් කිරීම හිතලුවක් පමනයි. බුදු දහමෙ බොහෝම සරලව විග්‍රහ කෙරෙන කාරනානෙ දැන් ඔය විද්යාවෙන් විස්තර කෙරෙන්නෙ. ගැබුරු කාරනා යන්තම් හෝ විස්තර කරන්න නම් විද්යාවට තව අවුරුදු 3000ක් විතර වත් දියුනු වෙන වෙයි...:rolleyes::rolleyes:
    :lol::lol::lol: ow ow aththa kathawa A'kanam..:lol:
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    no comment !!! :rolleyes:

    ගොන්නුන්ට මොන කොමෙන්ට්ස්ද තනකොල ටිකක් කවල පුන්නක්කු ටිකක් දීල ගාල් කරනව ඇරෙන්න :rolleyes:
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    ගොන්නුන්ට මොන කොමෙන්ට්ස්ද තනකොල ටිකක් කවල පුන්නක්කු ටිකක් දීල ගාල් කරනව ඇරෙන්න :rolleyes:

    අනේද කියන්නෙ.... :lol::lol: (පැතලි පොලොව උඩලු ගාල් කරන්න ඕනි)
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0

    අනේද කියන්නෙ.... :lol::lol: (පැතලි පොලොව උඩලු ගාල් කරන්න ඕනි)

    මුන්ට ඔය සයන්ස් කතා දිරවන්නෙ නැහැ, වචනෙ අහෙනකොටත් බයයි.

    මුන්ගෙ සයන්ස් ටිකක් කියන්නද??

    කාල ඉවර වෙලා ඇන්ගිලි සූප්පු කරාම ඇන්ගට හොන්දයි
    ඔටු හුජ්ජ දිව්ය අවුසදෙ'
    මැස්සොන්ගෙ තටු ඔබල බිව්වම ගුනයි

    :rolleyes::rolleyes:
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    මුන්ට ඔය සයන්ස් කතා දිරවන්නෙ නැහැ, වචනෙ අහෙනකොටත් බයයි.

    මුන්ගෙ සයන්ස් ටිකක් කියන්නද??

    කාල ඉවර වෙලා ඇන්ගිලි සූප්පු කරාම ඇන්ගට හොන්දයි
    ඔටු හුජ්ජ දිව්ය අවුසදෙ'
    මැස්සොන්ගෙ තටු ඔබල බිව්වම ගුනයි

    :rolleyes::rolleyes:

    :eek::eek: :shocked::shocked: :eek::eek:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    බටහිර රටවල ඇතැම් මිනිස්සු එයාලාට නිර්මල බුදුදහම නැති නිසා අඩු තරමේ විද්‍යාව තුලින්වත් බුදුදහම අවබෝධ කරගන්න යනවා..අපේ අයට නිර්මල බුදුදහම තිබිලත් කේන්දර, ග්‍රහචාර වගේ බහුබූත පස්සෙ යනවා..:baffled:
    සහෝදරයා ඒ කතාව නම් ගොඩාක් ඇත්ත.අපේ මිනිස්සුන්ට නිකම් බොරුවට මුදල්,කාලය නාස්ති කරගෙන මෙ වගේ දේවල් පසුපස යනවා.ඒ ගැන නම් මට ගොඩාක් දුකයි.:(

    ස්තුති හේමාල් යාලුව හොද thread එකක්.
     
    මුන්ට ඔය සයන්ස් කතා දිරවන්නෙ නැහැ, වචනෙ අහෙනකොටත් බයයි.

    මුන්ගෙ සයන්ස් ටිකක් කියන්නද??

    කාල ඉවර වෙලා ඇන්ගිලි සූප්පු කරාම ඇන්ගට හොන්දයි
    ඔටු හුජ්ජ දිව්ය අවුසදෙ'
    මැස්සොන්ගෙ තටු ඔබල බිව්වම ගුනයි
    :rolleyes::rolleyes:

    http://en.wikipedia.org/wiki/Inventions_in_the_modern_Islamic_world
    http://en.wikipedia.org/wiki/Inventions_in_the_Muslim_world
    http://en.wikipedia.org/wiki/Inventions_in_the_Islamic_world
    http://en.wikipedia.org/wiki/Inventi...medieval_Islam
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අනිවා.. නැතුව බුදුදහම විද්යාවෙන් ඔප්පු කරන්න් තැත් කිරීම හිතලුවක් පමනයි. බුදු දහමෙ බොහෝම සරලව විග්‍රහ කෙරෙන කාරනානෙ දැන් ඔය විද්යාවෙන් විස්තර කෙරෙන්නෙ. ගැබුරු කාරනා යන්තම් හෝ විස්තර කරන්න නම් විද්යාවට තව අවුරුදු 3000ක් විතර වත් දියුනු වෙන වෙයි...:rolleyes::rolleyes:

    කියපු දේ හරියට තේරුම්ගන්න බැරි සමහරක්නං කොනක් අල්ලගෙන දගලනවා..:rofl:
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    කියපු දේ හරියට තේරුම්ගන්න බැරි සමහරක්නං කොනක් අල්ලගෙන දගලනවා..:rofl:

    ඔව් ඔව්. මෙයාලා හොයන්නෙම කොන්නේ.. ඒකෙද කොහෙද අවුල තියෙන්නෙ.. :lol::lol: