චණ්ඩියා....

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඕක හැමෝම කන ගුටියක්, විකාර ලියන්නෙ නැතුව හැමදාම වටිනා දෙයක් ලියන ඔබට +10 ක්
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
හැම දෙනෙක්ම මෙ පහර කාල තියෙනවනෙ. ඒ සොදුරු මතකයත් යලි කැන්දුවට ස්තුතියි!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ප්‍රථම ප්‍රේමය කට්ටියකට සුන්දරයි..කට්ටියකට මාරාන්තිකයි...

අගනා කවි පොඩ්ඩ මල්ලියෝ..මල් හතයි...

මල්ලියට ජය...
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
:lol: අපූරු නිර්මාණයක් සහෝ
ප්‍රථම ප්‍රේමය ඔහොම්ම මයි

+ රෙප්
 

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
ඕක හැමෝම කන ගුටියක්, විකාර ලියන්නෙ නැතුව හැමදාම වටිනා දෙයක් ලියන ඔබට +10 ක්

Stooti wewa sahooooooo..
Obata jaya
:)

හැම දෙනෙක්ම මෙ පහර කාල තියෙනවනෙ. ඒ සොදුරු මතකයත් යලි කැන්දුවට ස්තුතියි!

Obatat bohoma stooti...
jaya
:)
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මට නම් තාම එහෙම පහර දුන්නේ නෑ.... ප්‍රථම පෙම ඉවර වෙලා අවුරුදු 12-13 වෙනවා...
ඉතාම අපූරු නිර්මාණශීලිත්වයක් ගැබ් වුනු නිර්මාණයක් මල්ලී...