
Ahh ehamada E kale ewa me kaleth sidda wenawanam Godak Watinawa![]()
නමුත් හරිම හිතැසි, පියකරු හා නිහතමානී අයෙක්. ඔහු සතු මෙගා ෆෝනයෙන් එක් එක් සිද්ධස්ථානය ලගාවත්ම හා එහිදි අපට ලබාදුන් දැනුම් සම්භාර්ය ඉතා සංෂිප්තවත් හා හරවත්. 
ඒක තමයි ලෝක ස්වාභාවය. 
ඔව්. මා එවකට සොලොස් වියැති කොලුගැටයෙකු විය. ඒ මාර්ගෝපදේෂයකයාට තිබු දැනුම් සම්භාරය ඉමහත්. ඇත්තෙන්ම ඔහු බස්යේ කොන්දොස්තර මහත්මා.නමුත් හරිම හිතැසි, පියකරු හා නිහතමානී අයෙක්. ඔහු සතු මෙගා ෆෝනයෙන් එක් එක් සිද්ධස්ථානය ලගාවත්ම හා එහිදි අපට ලබාදුන් දැනුම් සම්භාර්ය ඉතා සංෂිප්තවත් හා හරවත්.
හොද දේවල්වල පැවැත්මක් නැහැ.ඒක තමයි ලෝක ස්වාභාවය.
![]()

