අටමස්ථානය

අපේ උරුමය -අපේ අතීත විභූතිය නැවත නැවත වුවත් පලකරමින් ජාතියේත් ලෝකයේත් ඇස් අරවමු! වටිනා විස්තරාත්මක ජායාරූ පෙළක්.++++:)
 
EPCO

Member
Jan 13, 2010
3,056
234
0
Ahh ehamada E kale ewa me kaleth sidda wenawanam Godak Watinawa :)

ඔව්. මා එවකට සොලොස් වියැති කොලුගැටයෙකු විය. ඒ මාර්ගෝපදේෂයකයාට තිබු දැනුම් සම්භාරය ඉමහත්. ඇත්තෙන්ම ඔහු බස්යේ කොන්දොස්තර මහත්මා. :) නමුත් හරිම හිතැසි, පියකරු හා නිහතමානී අයෙක්. ඔහු සතු මෙගා ෆෝනයෙන් එක් එක් සිද්ධස්ථානය ලගාවත්ම හා එහිදි අපට ලබාදුන් දැනුම් සම්භාර්ය ඉතා සංෂිප්තවත් හා හරවත්. :yes:

හොද දේවල්වල පැවැත්මක් නැහැ.:no: ඒක තමයි ලෝක ස්වාභාවය. :(
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    ඔව්. මා එවකට සොලොස් වියැති කොලුගැටයෙකු විය. ඒ මාර්ගෝපදේෂයකයාට තිබු දැනුම් සම්භාරය ඉමහත්. ඇත්තෙන්ම ඔහු බස්යේ කොන්දොස්තර මහත්මා. :) නමුත් හරිම හිතැසි, පියකරු හා නිහතමානී අයෙක්. ඔහු සතු මෙගා ෆෝනයෙන් එක් එක් සිද්ධස්ථානය ලගාවත්ම හා එහිදි අපට ලබාදුන් දැනුම් සම්භාර්ය ඉතා සංෂිප්තවත් හා හරවත්. :yes:

    හොද දේවල්වල පැවැත්මක් නැහැ.:no: ඒක තමයි ලෝක ස්වාභාවය. :(
    :):)
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    මම නම් තවම අටමස්ථාන වදින්න ගිහින් නැහැ.
    මෙහෙම දකින්න ලැබුණ එකත් ලොකු දෙයක්
    .