Rupavahini ITN news balanne kawda ??????

Balanawada?

  • Hemadaama balanawa

    Votes: 17 10.2%
  • Ehen mehen balanawa

    Votes: 32 19.2%
  • Balannema na

    Votes: 118 70.7%

  • Total voters
    167

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
හොදම ප්‍රවුත්ති සපයන්නා කියලා, හොදම නාලිකාව කියලා පම්පෝරි ගහන ITN එක , ආන්ඩුවට කඩේ ගිහින් හොර සමීක්ශන වාර්තා මිනිස්සුන්ට පෙන්න පෙන්න වන්සේ කබල් ගානවා . ඇත්තටම මේ තෙරෙඩ් එකෙන් දැන ගන්න පුලුවන් ITN එකට ජනතාවගෙ තියෙන ප්‍රතිචාරය ..

ITN එකේ වැඩ කරන කවුහරි ඉන්නවනම් මෙ ත්‍රේඩ් එක ගිහින් බලදාරින්ට පෙන්නන්න . මේව තමා නියම ජනතා තීරන .

මම නම් ITN එකේ NEWS බලන්නේ නැහැ. අපි අදුරන බහුතරයක් දෙනා (99%) ITN කිව්වොත් පලු යන්න බනින එක තමා කරන්නේ .
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොදම ප්‍රවුත්ති සපයන්නා කියලා, හොදම නාලිකාව කියලා පම්පෝරි ගහන ITN එක , ආන්ඩුවට කඩේ ගිහින් හොර සමීක්ශන වාර්තා මිනිස්සුන්ට පෙන්න පෙන්න වන්සේ කබල් ගානවා . ඇත්තටම මේ තෙරෙඩ් එකෙන් දැන ගන්න පුලුවන් ITN එකට ජනතාවගෙ තියෙන ප්‍රතිචාරය ..

    ITN එකේ වැඩ කරන කවුහරි ඉන්නවනම් මෙ ත්‍රේඩ් එක ගිහින් බලදාරින්ට පෙන්නන්න . මේව තමා නියම ජනතා තීරන .

    මම නම් ITN එකේ NEWS බලන්නේ නැහැ. අපි අදුරන බහුතරයක් දෙනා (99%) ITN කිව්වොත් පලු යන්න බනින එක තමා කරන්නේ .

    nikan boru kiyanna epa ban mama gedra ena welawe umba ITN news bala bala uda panna ne SF ta honda wede kiyala ? :rolleyes::rolleyes:

    :angry:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    ITN, rupavahini North Korea tv wage ekak bang

    north korea tv eke kiyan ne 'ape adaraniya nayakaya' kiyala :lol:
     
    මඬවාහිනියයි-පචවාහිනියයි මාසෙකට දවසක් හෙඩ්ලයින් බැලුවම ඇති.මාසෙම ගහපු මඬ සහ පච තේරුම්ගත්තැකි.:lol:
    අහෝ රජයේ(සත්‍ය වශයෙන්ම මහජනයාගේ) දේපොළවලට ගිය කලක්!
    :(
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    nikan boru kiyanna epa ban mama gedra ena welawe umba ITN news bala bala uda panna ne SF ta honda wede kiyala ? :rolleyes::rolleyes:

    :angry:

    එහෙම කෙරුවෙ උබලා ආන්ඩුවට කඩෙ යන චක් ගෝලයෝ නිසා ..උබලා වාසි පැත්තට කඩේයනවා ..:angry::angry: මේ ටිකේ උබල තාප්ප ගානේ අනුන්ගේ කුනු අදිනවා නේ... එවට ඉතින් උබලාට ඉතින් චන්දෙ කාලෙට ගෙදට්ටම කන්න බොන්න හම්බෙනවා නේ . උබලට අසරන මිනිස්සුන්ගේ දුකිඅ තෙරෙන්න නැහැ .. :angry::angry::angry:
     
    ITN එකේ වැඩ කරන කවුහරි ඉන්නවනම් මෙ ත්‍රේඩ් එක ගිහින් බලදාරින්ට පෙන්නන්න . මේව තමා නියම ජනතා තීරන .

    මම නම් ITN එකේ NEWS බලන්නේ නැහැ. අපි අදුරන බහුතරයක් දෙනා (99%) ITN කිව්වොත් පලු යන්න බනින එක තමා කරන්නේ .
    :yes::angry:අවාසනාවට රටේ බහුතරයකට ඇන්ටනාවක් නැතත් පෙනෙන්නෙ පචවාහිනිය පමණයි.ඒ වාසිය නං හොඳට ප්‍රයෝජනයට ගන්නවා.:(
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මඬවාහිනියයි-පචවාහිනියයි මාසෙකට දවසක් හෙඩ්ලයින් බැලුවම ඇති.මාසෙම ගහපු මඬ සහ පච තේරුම්ගත්තැකි.:lol:
    අහෝ රජයේ(සත්‍ය වශයෙන්ම මහජනයාගේ) දේපොළවලට ගිය කලක්!
    :(
    mahajanayage dewal newei dan raja paule :lol:

    mehe rajina tv eke katha karan ne awrud data 1 sarayai

    katha karan ne rata ganai, eka eka ayata mada gahan ne naha
     
    එහෙම කෙරුවෙ උබලා ආන්ඩුවට කඩෙ යන චක් ගෝලයෝ නිසා ..උබලා වාසි පැත්තට කඩේයනවා ..:angry::angry: මේ ටිකේ උබල තාප්ප ගානේ අනුන්ගේ කුනු අදිනවා නේ... එවට ඉතින් උබලාට ඉතින් චන්දෙ කාලෙට ගෙදට්ටම කන්න බොන්න හම්බෙනවා නේ . උබලට අසරන මිනිස්සුන්ගේ දුකිඅ තෙරෙන්න නැහැ .. :angry::angry::angry:
    ඔයා දැක්කද එළකිරියේ මහ කෙරුමෙක් පහුගිය කාලෙ ගිරිය පුප්පගෙන මරාට කඩේ ගියේ තමන්ගේ පවුලේ එකෙක්ව තැනකට ගෙනාව නිසාලු.නැතුව මහ ලොකුවට කියන දේශප්‍රේමයවත්,රට ජාතිය ගැන කැක්කුමකටවත් නෙවෙයි.ඔය කෑගහන බහුතරය අනිසි වාසි ලබාගත් අය.:(
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    suba anagathayak labuwa ratawal monawada ?

    ekadipathi wiyaruwa

    North Korea

    220px-JointSecurityAreaNorthKoreans.jpg
    Kim_Jong-Il.jpg

    Burma/Myanmar

    535132.bin

    burma-topper.jpg

    Iran

    _44462998_ahmadinejad_ap416b.jpg

    P1-AQ630_BASIJ__G_20090710172950.jpg

    Zimbabwe

    mugabe.jpg

    zimbabwe1.jpg
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :yes::angry:අවාසනාවට රටේ බහුතරයකට ඇන්ටනාවක් නැතත් පෙනෙන්නෙ පචවාහිනිය පමණයි.ඒ වාසිය නං හොඳට ප්‍රයෝජනයට ගන්නවා.:(

    ඒකනම් ඇත්ත :yes::yes:. මාසේ අන්තිමට සාරාංශ කරල බැලුවොත් ITN එකේ NEWS වල කිසිම ගුනාත්මක බවක් නැහැ .පටන් ගත්ත වෙලාවෙ ඉදන් අර "විමසුම පිටපත " කියන තැනට වෙනකම් " අපි හොදයි , අපි හොදයි" කියනව . " විමසුම පිටපත " පටන් ගත්ත වෙලවෙ ඉදන් "උන් නරකයි උන් නරකයි" කියනව . බලපුවම ඒ කියල තියෙන්නෙත් එගොල්ලො හොදයි කියන එකම තමා . රටේ ලෝකේ වෙන දෙවල් සිද්ද වෙන්නේ නෑ වගේ වන්සේ කබල් ගානවට වඩා දෙයක් එකට නැහැ ,:angry::angry: