Me Awurudde Rata Yamuda???

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,450
    1
    99,110
    113
    Leasing World
    Lamai Enna balanna athulata supiri topic ekak gana kata krnna yanne....... :love2: :love2: :love2:
    .
    .
    .
    .
    .
    .

    Dn lankwe me tiyena situation ekath ekka job market eka pickup wenna sahenna kal yai kiyala hithenwa bn godak than wala tibba job vaccancy walath salary sahenna adu krala bn thawa godak company walin kattiyawa ain krala itn me siutaion ekath ekka wena ratakata panina eka hodada mokada lankwata wada diunu rataakata giyoth gemak gaha ganna plwn weida oya ratawal wala inna aya idea ekak denna balnna lamai :):):)

    Example ekak wdyt pahalin tyna ratawal tika gana balamu :yes::yes::yes:

    1. Australia
    2. New Zeland
    3. Italy
    4. German
    5. Singapore
    6. Dubai
    7. Saudi Arabia
    8. Netherlands
    9. Qatar
    10. France

    Me Ratawal wala JOB market eka gana mkd hithanne

    me ratawal wala inna aya athi Elakiri eke oyalage expereince share kranna plwn nm

    eka thawa kenekta HELP ekak wei

    anith de hamba krnwanm yanna hodama rata mkkada me rata wal set eken or oyala recommend krana wena ratak tynwanm ekath kotagena yanna blnna

    PR ganna lesima rata mkakda ekath kotagena yanna
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,165
    1
    16,419
    113
    Black Pearl
    Lankawe wagema wena ratawal wala job market kela wenawa :)
    Me yana widiyata lankawe watila inna geyak dorak wahanayak tiyanawanam ekath loku deyak
    ayet oya tikama alutin rataka gihilla karanna amarui, mokada meka global crisis ekak nisa

    Mama nam kiyanne freelance online weda karana job options balanna, $$ walin salli hamba karana widiyak hoyagattanam hari
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,644
    17,240
    113
    Nowhere
    ai oya ausi gana hamathanama kiyawannee

    ezgif-1-55cd01fee42a.jpg
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,450
    1
    99,110
    113
    Leasing World
    Eratawalath me wage athi ban.unge lankawata wada leddu wartha wenawane..😶

    ow ema seen ekak nm tynwa bn

    Lankawe wagema wena ratawal wala job market kela wenawa :)
    Me yana widiyata lankawe watila inna geyak dorak wahanayak tiyanawanam ekath loku deyak
    ayet oya tikama alutin rataka gihilla karanna amarui, mokada meka global crisis ekak nisa

    Mama nam kiyanne freelance online weda karana job options balanna, $$ walin salli hamba karana widiyak hoyagattanam hari

    Marketing Field ekata galapena mnhri tynwanm mata PM ekak dannako mcn link eka hri kmk na

    amboo bn eka :lol: :lol: :lol:
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මම දන්න තරමින් මැදපෙරදිග ට තාම අලුත් වීසා හදන් එන්න බෑ. කොරෝනා නිසා මාර්තු වල විසිට් වීසා, ජොබ් වීසා දෙන එක නැවැත්තුවා.

    මම ඉන්නෙ කටාර් වල. මෙහෙ අද වෙනකොට පිටින් ජොබ් වලට අය ගන්න බැරි නිසා රට ඇතුලේ ජොබ් වේකන්සි ගොඩක් තියෙනව. අඩු පළපුරුදු අය හොඳ ජොබ් වලට සෙට් වෙනව. සැලරි නම් සාපේක්ෂව 20%-30% වගේ අඩු වෙලා කියලයි මට හිතෙන්නෙ.
    මාර්තු මාසෙ වැකේශන් ගිහිල්ලා , එන්න බැරුව හිර වෙලා ඉන්න අයව ගෙන්නනව.
    කොහොම හරි කටාර් ID තියෙන අයට විතරයි තාම එන්න දෙන්නෙ.

    ඒවගේම ජොබ් එකක් තෝරා ගද්දි ප්‍රසිද්ධ , ලොකු ආයතන වල පඩි අඩුයි.
    ඒවගේම පොඩි ආයතනවල කතා බහ කරලා සාපේක්ෂව වඩා වැඩි පඩියකට යන්න පුලුවන්.

    ලොකු ආයතන වල වැඩ කලොත් ඊගාවට ලේසියෙන් වෙන ජොබ් එකකට යන්න පුලුවන්. ඒක තමා වාසිය.

    ලොකු ආයතනවල ඉක්මනින් රැකියාවෙන් අස් කරන සිඳුවීම් ගොඩක් තියෙනව.
    පොඩි ආයතනවලට සෙට් උන අය ජොබ් එක දාලා යන්නෑ ලේසියට.
    හැබැයි ගොඩාක් පොඩි , ඒක පුද්ගල ව්‍යාපාර වල පඩි වෙලාවට නොගෙවීම් තියෙනවා .
     
    Thanks mcn visa walata