Me Awurudde Rata Yamuda???

hodakolla

Well-known member
  • Feb 14, 2017
    45,497
    36,046
    113
    model-Piyumi-Hansamali-1.jpg
    :lol: :lol: :lol:
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    210
    114
    43
    මම දන්න තරමින් මැදපෙරදිග ට තාම අලුත් වීසා හදන් එන්න බෑ. කොරෝනා නිසා මාර්තු වල විසිට් වීසා, ජොබ් වීසා දෙන එක නැවැත්තුවා.

    මම ඉන්නෙ කටාර් වල. මෙහෙ අද වෙනකොට පිටින් ජොබ් වලට අය ගන්න බැරි නිසා රට ඇතුලේ ජොබ් වේකන්සි ගොඩක් තියෙනව. අඩු පළපුරුදු අය හොඳ ජොබ් වලට සෙට් වෙනව. සැලරි නම් සාපේක්ෂව 20%-30% වගේ අඩු වෙලා කියලයි මට හිතෙන්නෙ.
    මාර්තු මාසෙ වැකේශන් ගිහිල්ලා , එන්න බැරුව හිර වෙලා ඉන්න අයව ගෙන්නනව.
    කොහොම හරි කටාර් ID තියෙන අයට විතරයි තාම එන්න දෙන්නෙ.

    ඒවගේම ජොබ් එකක් තෝරා ගද්දි ප්‍රසිද්ධ , ලොකු ආයතන වල පඩි අඩුයි.
    ඒවගේම පොඩි ආයතනවල කතා බහ කරලා සාපේක්ෂව වඩා වැඩි පඩියකට යන්න පුලුවන්.

    ලොකු ආයතන වල වැඩ කලොත් ඊගාවට ලේසියෙන් වෙන ජොබ් එකකට යන්න පුලුවන්. ඒක තමා වාසිය.

    ලොකු ආයතනවල ඉක්මනින් රැකියාවෙන් අස් කරන සිඳුවීම් ගොඩක් තියෙනව.
    පොඩි ආයතනවලට සෙට් උන අය ජොබ් එක දාලා යන්නෑ ලේසියට.
    හැබැයි ගොඩාක් පොඩි , ඒක පුද්ගල ව්‍යාපාර වල පඩි වෙලාවට නොගෙවීම් තියෙනවා .
     
    Thanks mcn visa walata
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    8,514
    894
    113
    Lankawe upper middle class eka sapayi ban wena ratawal walata wada
    Balapan salli tiyana ewun unge niwaduwata gihin oya ratawal wala athal aragena enawa habayi unge life eka lankawe
    Lower middle ewun thamayi nitarama lankawe hariyanne naha kiyana mindset eke inne
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    45,497
    36,046
    113
    Lankawe upper middle class eka sapayi ban wena ratawal walata wada
    Balapan salli tiyana ewun unge niwaduwata gihin oya ratawal wala athal aragena enawa habayi unge life eka lankawe
    Lower middle ewun thamayi nitarama lankawe hariyanne naha kiyana mindset eke inne

    ane mnda bn me corona ekka mona krannada kyl hithganna ba