Rupavahini ITN news balanne kawda ??????

Balanawada?

  • Hemadaama balanawa

    Votes: 17 10.2%
  • Ehen mehen balanawa

    Votes: 32 19.2%
  • Balannema na

    Votes: 118 70.7%

  • Total voters
    167

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
wihiluwata ess rathu wenna wage yanne ??:lol: :rofl:

Guys Api denna (leeka n Me) boruwata thamai wihilu kara gatte !!:) api dennama support keruwe SF ta thamai !! :lol:

තව ටිකෙන් යාලුකම් අමතක වෙන්න උබට CALL එකක් දීල හොද දෙකක් කතා කෙරන්න හිටියේ . කාගෙ උනත් ආන්ඩුව අසාධාරණ නම් එවාට කොන්ද නමන්න මම සූදානම් නැහැ .. මම හිතුවේ උබත් දැන් ආන්ඩුවට කඩේ යන්න පටන් අරන් කියලා ...
:angry::):P
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    Pissuda ban mei panduwada (anduwa kiyanna baa) mama nam malata kade yanne naa !!:no::no: umba wage thama:)
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla

    2zhijv8.jpg

    ITN පම්පොරියේ, Peoples Award සම්මාන උලළේ සහ
    සැබෑජනතා ප්‍රතිචාරය අතර පරස් පර විරොධීතාව හෙලි වූ වගයි!!!!
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    owwa bath helayange wede ban !! ganan ganna epa ban !! mehe inne suddata benala suddangen padi ganna un inne !! unta benala ungen scholarship ganna un :lol:
    :lol:
    janathawage manawa himikam nathi karala GSP plus ona lu

    fonseka hire dala GSP plus ona lu

    media ayata gahala, marala GSP plus ona lu

    Sudda modaya kiyala hithan ne :rofl:

    Sudda ITN, rupavahini balan ne hina wen ne - news welata newei

    suddata news enne janathawa atherin

    thawa tika kalakin internet ban/full control karai
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:
    janathawage manawa himikam nathi karala GSP plus ona lu

    fonseka hire dala GSP plus ona lu

    media ayata gahala, marala GSP plus ona lu

    Sudda modaya kiyala hithan ne :rofl:

    Sudda ITN, rupavahini balan ne hina wen ne - news welata newei

    suddata news enne janathawa atherin

    thawa tika kalakin internet ban/full control karai

    ow denatamath internet control karanna patan aran..:angry: lejja nethi panduwa !! (ANDUWA KIYANNA BERI NISA) :angry:
     
    2zhijv8.jpg

    ITN පම්පොරියේ, Peoples Award සම්මාන උලළේ සහ
    සැබෑජනතා ප්‍රතිචාරය අතර පරස් පර විරොධීතාව හෙලි වූ වගයි!!!!
    :lol::lol::lol:
    හැබැයි මෙහෙම දෙයක් නම් වුනා.අර යුද්ධයේ උනුසුම් පුවත් වාඩිපුරම දකින්න ලැබුනේ(ඒකත් ඒක පාර්වීයයි-අනිත් චැනල්වලට හුළං)ඔය කියන වාහිනී දෙකේ විතරයි.ඒනිසා ඒ දවස්වල වැඩිපුර කට්ටිය බලන්නැති.ඒත් විශ්වාසයෙන් නෙවෙයි.
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ow denatamath internet control karanna patan aran..:angry: lejja nethi panduwa !! (ANDUWA KIYANNA BERI NISA) :angry:
    ow ow lankawe aya bayen internet yan ne

    suba anagathayak hama dama thiyen ne naha

    boruwa hamadama kara gena yan na baha

    aluth lankawak hadamu

    independent police, media, judiciary

    kuddonta, marayonta ithin sorry dot com wenawa :lol:

    no internet control, free speech, tax adu karala

    tourism, encourage foreign investment, develop agriculture

    economy eka nagala yanawa

    onna ohomai rata hadan ne

    Singapore haduneth ohomai

    cell phone ekatath tax :angry: ane ane :angry:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හොද වෙලාවට මං TV බලන්නෙ , අවාරෙට පොල් වගේ. ඉදල ඉදලා ටීවී එකේ ප්‍රවෘත්තික් බලනවා නම් ස්වර්ණවාහිණි තමයි
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    :lol::lol::lol:
    හැබැයි මෙහෙම දෙයක් නම් වුනා.අර යුද්ධයේ උනුසුම් පුවත් වාඩිපුරම දකින්න ලැබුනේ(ඒකත් ඒක පාර්වීයයි-අනිත් චැනල්වලට හුළං)ඔය කියන වාහිනී දෙකේ විතරයි.ඒනිසා ඒ දවස්වල වැඩිපුර කට්ටිය බලන්නැති.ඒත් විශ්වාසයෙන් නෙවෙයි.
    its because they got special access from defence department