~සමුගන්නට කාලය එලැඹ ඇත~

Status
Not open for further replies.

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
~සමුගන්නට කාලය එලැඹ ඇත~

අද මගේ හිත පුදුම විදියට කලකිරුනා..
දැන් එලකිරි එක නිදහසේ තමන්ගෙ මතය ප්‍රකාශ කරන්නවත් බෑ..

මේක උනේ ඩ්‍රීම්ස් අයියා දාපු රෙප් අඩු ත්‍රෙඩ් එකේ රිප්ලයි දාන්න ගිහින්..


Code:
http://www.elakiri.com/forum/showthread.php?t=583617

මන් මෙ රිප්ලයි එක දැම්ම ගමන් කට්ටියක් එක පාරටම ඇවිස්සුනා..
මන් දන්නේ නෑ ඇයි කියලා...
කට්ටිය කෑ ගහන්න පටන් ගත්තා මන් ජී ටී ට දීලා ඇඩ්මින් කමක් ගන්න හදනව කියලා.. ( වෙන නැත්තම් )


GT Reps system eka wenas karala...
ape kattiya ho gala kotu paninawane...
GT balanna athi mehema giyoth ehema othana kotu lines dekak danna wenawa,,eka hinda power eka adu karanna athi...
ekath eka athakata hoda

ඊට පස්සේ මාව දිගටම ඔය කියන කට්ටිය එකතු වෙලා බයිට් කරා..
කරලා තාවකාලික වින්දනයක් ගන්න ඇති...
මම කලේ මගේ හිතෙ තිබ්බ දෙ එතන දැම්ම එක විතරයි...
ඒත් සමහරෙක්ට ඒව උල් කටු වගේ උනා..

ඔන්න ඊට පස්සේ අපේ සීනියර් මෙම්බර් කෙනෙක් වෙන Mr Perera ත්‍රෙඩ් එකක් දැම්මා මන් එයාගෙ ත්‍රෙඩ්ස් වලට බැන්නා කියලා...
මන් මුලින් කියපු ත්‍රෙඩ් එක බැලුවොත් තේරෙයි මම එක වචනෙකින් වත් උගෙ ත්‍රෙඩ්ස් වලට බැන්නද කියලා

ubata witharak neme ban hamogema equally adu karala thiyenne

දැන් බලාගන්න මන් මේ පෙරේරට මොනාද කිව්වෙ කියලා
ඔය පහලින් තියෙන කතාව මන් කිව්වෙ පෙරේරා ට නෙමෙයි...
ක්‍රේසි ඉන් ලව් ට...
පෙරේරා ඒක ක්වෝට් කරල මොකක්ද කිව්වේ...මට ආතල් එකක් ගිහින්ලු...
පොඩ්ඩක් බලන්න ඉල්ලන් බාල්දිය දාගත්තෙ මන් ද කව්ද කියලා..

Originally Posted by Djram
hikiz
man athi tharam dala thiyenne bro
dan nam class eke wada thiyena hinda threads danne na...
mage threads nam ona tharam thiyenawa hama dama wage bum eke thiyena

Reply from Mr Perera : Ow Krazy. Djramta full athal ekak gihin wage me case eken. Mathaka athi kaleka mugen honda tread ekak watune nane. Ekai oya gon athal eka. Ganan ganna epa bang. Rep powers dunne naththam ayeth. Me mama going to quit. aniwa defa.

ඊට පස්සෙ මේකයි මෙයාගෙ සහචරයි එකතු වෙලා සෑහෙන්න මාව බයිට් කලා..
මිනිහෙක්ටත් ඉවසන් ඉන්න පුලුවන් සීමාවක් තියෙනවා...
ඔයාලා ඒ ත්‍රෙඩ් එකේ පිටු 16-30 බැලුවොත් තේරෙයි..
ඊට පස්සෙ තමයි මන් මේ රිප්ලයි එක දැම්මේ


Quote:
Originally Posted by Mr PERERA View Post
Ow Krazy. Djramta full athal ekak gihin wage me case eken. Mathaka athi kaleka mugen honda tread ekak watune nane. Ekai oya gon athal eka. Ganan ganna epa bang. Rep powers dunne naththam ayeth. Me mama going to quit. aniwa defa.

My Reply : owu man uba wage thread ekak dala hamotama chat eke thread eka yawala rep higa kanne na

pawu neda
dena ewun dei...eth chat eke pls add some reps kiyala ewanne ai....
joliyatada

ඒකෙන් මෙයාගෙ හිත ගොඩක් රිදුනලු..
මන් දන්නේ නෑ මෙකෙන් එයාගෙ හිත රිදෙනවද කියලා..
එයාගෙන්ම අහලා බලන්න එයා චැට් එකේ එහෙම එවුවේ නැද්ද කියලා..:nerd:

අන්තිමට මෙයා ත්‍රෙඩ් එකක් දැම්මා මන් එයාගෙ ත්‍රෙඩ් වලට බැන්න කියලා...
අන්තිමට මන් වැරදි කාරයා උනා...
පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එක බලන්න එතකොට තේරෙයි මොනාද වෙලා තියෙන්නෙ කියලා..

ඉතින් මට ඕන කමක් නෑ මේ වගෙ මිනිස්සු සෙට් එකක් එක්ක එලකිරියේ ඉන්න..
මේකෙ හොද කට්ටිය ඉන්නවා...
මන් මේකෙන් හොදට අදුන ගත්ත සහෝදර සහෝදරියො ඉන්නවා..
ඒ වගෙම මහ වැද ගම්මකට නැති එවුනුත් ඉන්නවා...
මාව දන්න කට්ටිය දන්නව මන් කව්ද කියලා
කොච්චර කට්ටියට උදව් කලාද කියලා :dull::dull:

මාව විශ්වාස කරන අය කියවලා බලන්න මේක මන් වැරැද්දක් කලාද කියලා,..
කොහොමත් මන් මීට පස්සේ කිසිම ත්‍රෙඩ් එකක පෝස්ට් දාන්නේ නෑ...
මන් තවත් එලකිරියේ ඉන්නෙ මට ආදරේ කරන සහෝදර සහෝදරියෝ කට්ටියකුත් ඉන්න හින්දා මේකෙ..
ඒ කට්ටියත් මන් යනවට කැමති නම් කියන්න අද උනත් මන් යන්නවම්.. :(
ප්ලීස් පොඩ්ඩක් මේක කියවලා තේරුම් ගන්න බලන්න
 

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    mokadda me pissu wade.koheda nathi REP+ magulak nisa serama aulak wenawa.kisi wadakata nathi deyak nisane me hamoma hith redawagena inne....
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    මචන් රම් බල්ලො බුරුවා කියලා කදු පත් වෙන්නෙ නැත , ඔවා ගනන් ගන්න එපා
    ,
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    Hey Bro Don't Leave Elakiri Mama Ube Godak Hoda Thread Dakala Thiyenava

    Album Thread
    Video Thread
    Software Thread

    Ek Eke Ayta Uba Godak Sewayak Karannava...Podi Dekata Ekakiri Eka dala Yanne Epa Both Of You Good Memebers In Elakiri...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Machang Djram umbath ekka mage kisi tarahak na. Umba mata ada witarak nemei rep hinga kana kathawa kiwve. umba mata sahena wathawak oka kiyala thiyanawa. Mama mahansi wela wistara hoyala treads danakota umbala mama reps hinga kanawa kiwvama umbe wagema mageth hita ridenawa. Umba forum eken ain wenna ekata mama kamathi na. Personally Im not happy with it. Mama mahansi wela treads danne machang hamotama forum eke yamak igena ganna. Anith eka mama plan karala kath ekkawath me tread eka damme na. Mama damme forum memberslata katha karanna denna. Mage treads walin mama reps hinga kanawa nam mama forum eken ain wenava. Kawadawathma enne nathi wenna. Eka dana ganni mata ona une. Umba yanna epa.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    මම lich ලු තව වෙලාවය siyalladathලු , මෙ මිනිස්සු කලු නික කලා පිස්සුවෙන් කියවනවා , අද පොයනෙ හද එලියට අවහම පිස්සුව වැඩි වෙලා :lol:
     

    dilshanmad

    Active member
  • Apr 15, 2008
    316
    135
    43
    යන්න එපා මචන් උඹ එල පොරක් එලකිරි එකේ......
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    apoooooooooooooooo owata uba EK atharala yanawada? pissuda banzzzz....
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Well bro I would like to tell you one thing please do not misunderstand me here.

    In a forum site there are many different people just like in a society. We have both friends and enemies here. Even I do. Not only in EK in other forums also sites we can see this.

    And this is not common to a forum site. Even in society we have lot of enemies who are trying to blame us. That's the nature and we can't stop it. We have to face it, we should able to deal with that not fight with them.

    So my advice is ignore them. Why do we care about what other people thinks. Let them thinks anything they like whether we are good or bad. Whatever others says you know who are you.

    I don't know who is wrong or right here. But I know that both of you are respected members in EK because you both did a great service to EK.

    So the best thing is ignore them and stay with your friends in EK. Why leave EK we have to face them not run away.

    Good luck.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    machan owa ganan ganna epa.:no::no::(

    uba EK eken yanna epa. :no::no::no:






    Djram danne wadak athi threads/posts witharai.
    EK eke godak aya eka dannawa.
    uba owa ganan ganne nathuwa apith ekka hamadaama inna.:):)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    මචන් බල්ලො බුරනවා , උබ උන්ට බයෙ යන්න එපා
    ,
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Pissuda ban..umbala dennama ela kollone..ado umbala podi un wagene ban..pissu kelin nethuwa hitapan ban..
     
    Status
    Not open for further replies.