ioooooooooooooo

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    බ්‍රෙට් ලී ටෙස්ට් පිටියෙන් සමු ගනී
    ඕස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය


    L2hvbWUvY29udGVudC9lL3QvaC9ldGhhbGF5YWhvc3QvaHRtbC9ldGhhbGF5YS9pbWFnZXMvc3Rvcmllcy9icmV0dF9sZWUuanBn.jpg
    බ්‍රෙට් ලී පැවසුවේ තමන් තවදුරටත් එක්දින ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන බවය.
    බ්‍රේට් ලී , එක් දින සහ ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඔස්ට්‍රේලියානු අභිමානය බව ක්‍රිකට් විචාරකයෝ පැවසුහ.

    :(:(:(:(:(:(

    source http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=1441:2010-02-24-06-58-47&catid=81:sub-sports-news&Itemid=197

    news1 dammata ethin ++rep1 denna pawne ahinsaka brt lee
     
    Last edited: