ඔය තියෙන්නේ මස් මාළු නොකන එකේ වාසි.ඒ කියන්නේ කන එකේ අවාසි තමයි.
මස් මාලු කන එකේ අවාසි තමයි වැඩි..![]()

ඔය තියෙන්නේ මස් මාළු නොකන එකේ වාසි.ඒ කියන්නේ කන එකේ අවාසි තමයි.
මස් මාලු කන එකේ අවාසි තමයි වැඩි..![]()

නමුත් අපි පැහැදිලිමවම දන්නවා අපි කන්නෙ නැත්නම් ඒ සතුන් බේරෙනවා කියලා.ඒ නිසා සුළු හෝ පාපයක් සිදු වෙන්න ඔන.
සහෝදරයා මස් පිණිස මරන සතුන් ගැනයි මම කතා කරන්නේ.එහෙම හේතුවක් නැතුව කවුරුවත් ආසාවට සතුන් මරන් නෑ නේ.අපේ රටේ උනත් කොච්චර සතුන් මරනවද? ලන්කාවෙ උනත් මිනී මස් කෑවා නම් මීට වඩා මිනිස්සු මැරෙන්න තිබුන සහොදරයා.කොහොම උනත් අපි මස් මාලු කෑවෙ නැත්නම් සතුන් මැරීම මීට වඩා ගොඩාක් අඩු වෙනවා.නෑ මචං කන්නෙ නැත්නං නෙමේ..සතුන් බේරෙන්නෙ..ඔවුන්ව මැරුවෙ නැත්නං..දැන් බලන්න ලංකාවෙ වසරකට මනුෂ්‍ය ඝාතන කොච්චර ප්‍රමාණයක් වෙනවද..ඒ වුනාට කවුරුවත් මිනීමස් කන්නෙ නෑනෙ..

සහෝදරයා මස් පිණිස මරන සතුන් ගැනයි මම කතා කරන්නේ.එහෙම හේතුවක් නැතුව කවුරුවත් ආසාවට සතුන් මරන් නෑ නේ.අපේ රටේ උනත් කොච්චර සතුන් මරනවද? ලන්කාවෙ උනත් මිනී මස් කෑවා නම් මීට වඩා මිනිස්සු මැරෙන්න තිබුන සහොදරයා.කොහොම උනත් අපි මස් මාලු කෑවෙ නැත්නම් සතුන් මැරීම මීට වඩා ගොඩාක් අඩු වෙනවා.![]()

apita marana chethanawak nathi unata api dannawa neda saho api ganna nisa thamai eyalawa maranne kiyala.එතනදී අකුසලයක් ඇතිවෙන්නෙ මරණ කෙනාට..මොකෝ "චේතනාව" ඇතිවෙන්නෙ ඒ පුද්ගලයට... කඩේට ගියාම අපි දකින්නෙ (ඇසේ ස්පර්ශය ඇතිවෙන්නෙ) අජීවී මස්.. එතකොට එතන මරණ චේතනාවක් ඇතිවෙන්නෙ නෑ..ඒ නිසා ප්‍රාණඝාතයක් වෙන්නෙ නෑ..ඔයා ඔය තර්ක කරන විදියට තර්ක කරොත් පාරෙ ඇවිදින එකත් අකුසලයක් කියලා තර්ක කරන්න පුලුවන්..මොකද ඇවිදින කොටත් පොඩි සත්තු මැරෙන නිසා..![]()
Oka sadaranikaranaya karanna amarui sahodaraya mata nam.

ඔයා නිකං නැහෙන්න හදනවනෙ ..ත්‍රිකෝටි පාරිශුද්ධ කියාගෙන ( බුද්ධිස්ට්ලා ) කන මස් වලට අර මුස්ලිම්ස්ලා හින්දුස්ලා ක්‍රිස්ටියන්ස්ලා කන මස් වලට කියන "මල කුන" කියන වචනෙ ආදේශ වෙන්නෙ නැතුව ඇයි ඒක නිකන් ස්ලාන්ට් එකෙන් ලිස්සලා "ත්‍රිකෝටි පාරිශුද්ධ" කියන නමක් දාගෙන කන්නේ...???

ත්‍රිකෝටි පාරිශුද්ධ කියාගෙන ( බුද්ධිස්ට්ලා ) කන මස් වලට අර මුස්ලිම්ස්ලා හින්දුස්ලා ක්‍රිස්ටියන්ස්ලා කන මස් වලට කියන "මල කුන" කියන වචනෙ ආදේශ වෙන්නෙ නැතුව ඇයි ඒක නිකන් ස්ලාන්ට් එකෙන් ලිස්සලා "ත්‍රිකෝටි පාරිශුද්ධ" කියන නමක් දාගෙන කන්නේ...???
apita marana chethanawak nathi unata api dannawa neda saho api ganna nisa thamai eyalawa maranne kiyala.Oka sadaranikaranaya karanna amarui sahodaraya mata nam.
![]()

1ඔයා නිකං නැහෙන්න හදනවනෙ ..
2 එහෙනම් අහවල් මඟුලකටය උඹලා හලාල් නැත්නම් මැරෙන්න දගලන්නේ
3 හින්දු බහුතරයක් වෙජි..හරක් මස් කන්නෙම නෑ
4 යකෝ කිල්ලෝටයක් පිරෙන්න හුණු තියන් කෑ ගහන්න එපා
5 නහරෙ කපලා මැරුවෙ නැත්නම් ගිලෙන්නැත්තේ උඹලටනෙ![]()

සෝ එයාලා වෙජී වෙලා තියෙන්නෙ මටන් කාපු නිසාද?

අකමැත්තෙන් හරි ත්‍රිකෝටි එක වැරදි කියලා පිලිගන්නව ඔයා එහෙනම්...

apita marana chethanawak nathi unata api dannawa neda saho api ganna nisa thamai eyalawa maranne kiyala.Oka sadaranikaranaya karanna amarui sahodaraya mata nam.
![]()

නොකා ඉන්න කෙනාට පුංචි සතුටක් තියෙයි මම කිසිම සතෙකුගේ මාංශ පරිභෝජනය කලේ නෑ කියලා. 
ත්‍රිකෝටි පාරිශුද්ධ කියාගෙන ( බුද්ධිස්ට්ලා ) කන මස් වලට අර මුස්ලිම්ස්ලා හින්දුස්ලා ක්‍රිස්ටියන්ස්ලා කන මස් වලට කියන "මල කුන" කියන වචනෙ ආදේශ වෙන්නෙ නැතුව ඇයි ඒක නිකන් ස්ලාන්ට් එකෙන් ලිස්සලා "ත්‍රිකෝටි පාරිශුද්ධ" කියන නමක් දාගෙන කන්නේ...???
කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනව කියල කියන්නේත් මෙන්න මේවටයි

1 ඔයාට ප්‍රශ්නෙ මම එලිපිටම ඇහුව එකට තරහ ගිහිල්ලනේ... හික්z
2 හලාල් නැතිනම් කන්න එපා කියන්නේ අසුචි කන සත්තුන්ව මිනිස්සු කන්න හොඳ නැති නිසයි.. ( සමහරුන්ට එහෙව් සතුන්ගෙ ලේ බිව්වම පිස්සු සනීප වෙනවලු -අසූචි කන සතාගෙ ලේ "කුනක්" වුනෙ නැති එක සැහෙන්න ඇක්වාෆීනා බොන්න ඕනෙ ප්‍රශ්නයක් )
3 හින්දූස්ල වෙජී උනේ බීෆ් නොකා හිටිය නිසා කියල ඔයා කියනව නම්...
මටන් එක එයාලගෙ ප්‍රියතම ආහාරෙන් එකක්...සෝ එයාලා වෙජී වෙලා තියෙන්නෙ මටන් කාපු නිසාද?
4 කාගෙ කාගෙත් කිල්ලෝටේ හුනු ඩිංග ඩිංග තියෙන නිසා වෙන්න ඇති මගෙ කිල්ලෝටෙ පෙන්නල කට වහන්න කියන්නෙඅකමැත්තෙන් හරි ත්‍රිකෝටි එක වැරදි කියලා පිලිගන්නව ඔයා එහෙනම්...
5 නහරේ හරියට කැපිලා නැතිනම් වෙන්නෙ මොනවද මස් එකට කියලා ඔයා විඩියො වලින් බලන්න ඇතිනේ....
මොනව උනත්.... මේ සැරේ සිංහල අලුත් අවුරුද්දට රබන් ගහන්න ත්‍රිකෝටි පාරිශුද්ධ නැහැ කියල ඇපෘවල් නැති හරක් හමකින් රබන් ගහන්න වෙන්නෙ නැහැ...![]()

![]()
![]()
![]()
hope you understand![]()

කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනව කියල කියන්නේත් මෙන්න මේවටයි
![]()
මට හරිම සතුටුයි අද ගසාලි පොයින්ට් එකට උත්තර දීලා1 ඔයාට ප්‍රශ්නෙ මම එලිපිටම ඇහුව එකට තරහ ගිහිල්ලනේ... හික්z
2 හලාල් නැතිනම් කන්න එපා කියන්නේ අසුචි කන සත්තුන්ව මිනිස්සු කන්න හොඳ නැති නිසයි.. ( සමහරුන්ට එහෙව් සතුන්ගෙ ලේ බිව්වම පිස්සු සනීප වෙනවලු -අසූචි කන සතාගෙ ලේ "කුනක්" වුනෙ නැති එක සැහෙන්න ඇක්වාෆීනා බොන්න ඕනෙ ප්‍රශ්නයක් )
3 හින්දූස්ල වෙජී උනේ බීෆ් නොකා හිටිය නිසා කියල ඔයා කියනව නම්...
මටන් එක එයාලගෙ ප්‍රියතම ආහාරෙන් එකක්...සෝ එයාලා වෙජී වෙලා තියෙන්නෙ මටන් කාපු නිසාද?
4 කාගෙ කාගෙත් කිල්ලෝටේ හුනු ඩිංග ඩිංග තියෙන නිසා වෙන්න ඇති මගෙ කිල්ලෝටෙ පෙන්නල කට වහන්න කියන්නෙඅකමැත්තෙන් හරි ත්‍රිකෝටි එක වැරදි කියලා පිලිගන්නව ඔයා එහෙනම්...
5 නහරේ හරියට කැපිලා නැතිනම් වෙන්නෙ මොනවද මස් එකට කියලා ඔයා විඩියො වලින් බලන්න ඇතිනේ....
මොනව උනත්.... මේ සැරේ සිංහල අලුත් අවුරුද්දට රබන් ගහන්න ත්‍රිකෝටි පාරිශුද්ධ නැහැ කියල ඇපෘවල් නැති හරක් හමකින් රබන් ගහන්න වෙන්නෙ නැහැ...![]()

අනික අසූචි කන සත්තුන්ගේ මස් විතරක් කන්න එපා කීවෙ උඹලා රසකර කන්නේ සත්තුන්ගේ බොකුද? අසූචිත් අවශෝශණය කරයෙන් පස්සේ තියෙන්නේ C,H,O,N..තණකොලත් එහෙමයි ඕන දෙයක් එහෙමයි භෞතිකව බැලූවොත්(තේරුම් ගන්න බෑ වගේ නම් අල්ලලා දාන්න.) ඌරාගෙ බොකු කනවනම් තමයි අසූචි කැවෙන්නේ
එහෙම ගත්තොත් හරක් මස් කිය කිය උයාලා කන්නේ තණකොළ ,අවුලක් නෑ සුදුසු ආහාරය 

ඔරුව පෙරලෙන පැත්ත හරි...
මට හරිම සතුටුයි අද ගසාලි පොයින්ට් එකට උත්තර දීලා
රබං ගහන හම් ගැන කතා කරනවා මඟුල තමයි..
- තරහා යනවා අයියා පොඩ්ඩක් අසූචි වලක ඉදන් සුවඳ හමන මල් ගැන දේශනා දෙනකොට
- & 5. හලාල් කියන එක මං නම් අහලා තිබ්බෙ vein එක කපලා ලේ හින්දලා මැරුවෙ නැත්නම් haram කියලා..දැන් ඌරා විතරද හලාල්
අනික අසූචි කන සත්තුන්ගේ මස් විතරක් කන්න එපා කීවෙ උඹලා රසකර කන්නේ සත්තුන්ගේ බොකුද? අසූචිත් අවශෝශණය කරයෙන් පස්සේ තියෙන්නේ C,H,O,N..තණකොලත් එහෙමයි ඕන දෙයක් එහෙමයි භෞතිකව බැලූවොත්(තේරුම් ගන්න බෑ වගේ නම් අල්ලලා දාන්න.) ඌරාගෙ බොකු කනවනම් තමයි අසූචි කැවෙන්නේ
එහෙම ගත්තොත් හරක් මස් කිය කිය උයාලා කන්නේ තණකොළ ,අවුලක් නෑ සුදුසු ආහාරය
- හින්දු අයව මෙතන්ට පැටළුවෙ ඔයානෙ..සාපේක්ෂව ගත්තාම වැඩිපුර මස් කන්නේ මුස්ලිම් අය හා කැතලික් අය.හිංදු අය ගොඩක් වෙජි..මං දන්නැතුවද දන්නෑ ..වැල්ලවත්තේ සරස්වතී ලොජ් එකේ මටන් නම් නෑ
- ත්‍රිකෝටි පාරිශුද්ධ එක වැරදියි කියලා මං කිව්වේ නෑ..ඒකෙන් බුදුහාමුදුරුවො දේශණා කළෙත් නෑ මස් කාපන් කියලා බොලෑට වගේ.ඔයාට ඕවා තේරෙන්නෑ..ධුසර ද්‍රව්‍ය අඩුයිනෙ මොලේ
නහරෙ කැපුවාම වේදනව අඩුයිළු..
අනේ උඹලගෙ ගොං තර්ක..
වේදනව වැඩිම නහරෙ කැපුවාම
මුලින් කියනවා නහරෙ කියන්නේ vein එක කියලා...
ඊට පස්සේ ඒක vein + artery වෙනවා
නහරෙ කපන එක අන්තිමට decapitation කියලා පස්සේ කියනවා..ඔරුව පෙරලෙන පැත්ත හරි...
ඇත්තටම නහරේ කියන්නේ මොකද්ද?![]()

මමත් ගගසාලිට වැඩිය හිත රිදෙන්න කතා කරන්න කැමති නෑ.
එහෙම ගත්තොත් හරක් මස් කිය කිය උයාලා කන්නේ තණකොළ ,අවුලක් නෑ සුදුසු ආහාරය 