ඔබ සහ මම

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart


ඔබ සහ මම

14wxdaf.jpg

 
  • Like
Reactions: nwnbs

ireshasy

Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    සතුටුයි..මෙච්චර බාධා මැද..
    ඔයා කියන ඔබ පස්සෙන්ම මම ලියැවී තියෙන එක ගැන..
    සාර්ථක නිර්මාණයක්!!
     

    nwnbs

    Member
    මට මුලින් එච්චර තේරුණේ නෑ. ඒත් ටිකක් වෙලා බලං ඉන්නකොට හිතුන... ප්‍රේමය මැදින් නොනැවතී "ඔබ"ත් "මම"ත් එකට ගමන් කරන ආකාරය... අපූරු නිර්මාණයක් සහෝ...