අද මොඩයන්ගෙ දවසෙ මොඩ වැඩ

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    අද මොඩයන්ගෙ දවසෙ මොඩ වැඩ

    මෙකෙ බුරුවො සහ මොඩයො ගොඩක් ඉන්නවා මෙන්න සාක්ශි:)

    අද ඔහුන්ගෙ දවස ,එම නිසා අපි ඔහුන්ට අද උඩ පනින්න දෙමු:dull:

    magee.jpg

    [/CENTER

    GTRZ අවදානය පිනිසයි!
     
    Last edited:
    හි..අතාරලා දාන්න.GTRZට මොකට කරදර කරනවද? මම අද තව තැනක ලිව්වා මට තියන කරදර.මම ඒවා එයාටවත් කියන්න ගියේ නෑ.මේ ක්‍රමයේ තියන අඩුපාඩු නිසයි පිස්සො මෙහෙම නටන්නේ.ඇති තරම් නටපල්ලා කියලා තමන්ගේ හොඳ වැඩ කරගෙන යන්න කියන එකයි මගේ ඉල්ලීම.සෘණ දෙන්න හේතු යම් විදිහකට ලැයිස්තුගත කරනෑනේ.ඒක නිසා ඕන ඕන විදිහට බනිනවා-රෙප් කපනවා.
    එවාගේම + මෙන්ම- දෙකම මේකට අයිතියි නේ.(මට නම් තියෙන ප්‍රශ්ණෙ කුනුහරපෙන් බනින එක විතරයි-රෙප් සේරම කපා දැම්මත් කමක් නෑ.)
    ෆේක් හෝ විරුද්ධමතධාරීන් නවත්තන්න බෑනේ.මම කියන්නෙ කරනව නම් අදාළ පුද්ගලයාගෙ නම වැටෙන්න හැදුවනම් අමනාප කම් ඇති වුනත්(කොහොමත් වෙන එකනේ)මේක හරියයි.

    මම + හො - බලාගෙන නෙමෙවි වැඩ කරෙ , මට - දුන්න කට්ටිය හෙතුවක් නැතිව මගෙ thread හා comments වලට එහෙම කරෙ , මම Youtube upload කරෙ එ විඩියො එක මගෙ thread තියෙන , මෙහෙම පිස්සො වගෙ වැඩ කරන එක හරි නැත , දැන් මම මගෙ - අඩු කරපු කට්ටියගෙ - අඩු කරා , මගෙ නම දලා මම එගොල්ලන්ගෙ රෙප් අඩු කරෙ , කොන්දක් නැති පිගන් හොදන බුරුවො මෙකට රින්ගලා 2.50 වැඩ කරනවා , එවා අපි නවත්තන්න ඔන:dull:
     
    BiN_KuNdA

    Member
    Dec 29, 2009
    643
    319
    0
    මෙතන මචං
    ඇත්ත කන්න දුන්නට බොන්න දුන්නට මොළේ දෙන්න බැරි මෝඩයෙක් ඉන්නවා

    අන්න ඌ හිතන් ඉන්නෙ rep එකක් කැපුවා කියලා හෙන පොර කියලා

    2ytvd00.jpg

    P.S:

    ඔයාට සුභ උපන්දිනයක්!
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    reputation_neg.gif
    What do you want to do... 04-01-2010 11:28 AM whts goes around comes around ෴Dharatha෴
    Uba mage Rep kapuwe mokada nikan? dan methana adanne nathuwa idapn..
    Mamath ube Rep kapanne naha, mokada uba ballek unaata mama ballek nemei..!
    One nam ubata kapalath pennannam!!

    ඔය එන්නෙ , උබ මට කරපු දෙම මම නම දලා කරා,මට කොන්දක් ඇත ,උබට කොන්දක් නැත:lol: ,
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මම + හො - බලාගෙන නෙමෙවි වැඩ කරෙ , මට - දුන්න කට්ටිය හෙතුවක් නැතිව මගෙ thread හා comments වලට එහෙම කරෙ , මම Youtube upload කරෙ එ විඩියො එක මගෙ thread තියෙන , මෙහෙම පිස්සො වගෙ වැඩ කරන එක හරි නැත , දැන් මම මගෙ - අඩු කරපු කට්ටියගෙ - අඩු කරා , මගෙ නම දලා මම එගොල්ලන්ගෙ රෙප් අඩු කරෙ , කොන්දක් නැති පිගන් හොදන බුරුවො මෙකට රින්ගලා 2.50 වැඩ කරනවා , එවා අපි නවත්තන්න ඔන:dull:
    :rofl::rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ඇත්ත කන්න දුන්නට බොන්න දුන්නට මොළේ දෙන්න බැරි මෝඩයෙක් ඉන්නවා

    අන්න ඌ හිතන් ඉන්නෙ rep එකක් කැපුවා කියලා හෙන පොර කියලා

    2ytvd00.jpg

    P.S:

    ඔයාට සුභ උපන්දිනයක්!

    මම නම දාලම දුන්නෙ එකයි , කොන්දක් නැති හිගන්නො බන් ඉන්නෙ:rolleyes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඔය එන්නෙ , උබ මට කරපු දෙම මම නම දලා කරා,මට කොන්දක් ඇත ,උබට කොන්දක් නැත:lol: ,
    machan okunta kiyapan umbata puluwan nam rep ekak denna kiyala!:rofl:ethakota wede maatu!:Pden ambarenawa kiyanne un thamai umbe rep kapala thiyanne:dull:
     
    දැන් මේක GTRZ අය්යගේ අවධානයට නේ යොමු කරලා තියෙන්නෙ.එයා මේක කියවලා යම් ක්‍රියාමාර්ගයක් ගන්නව නම් කරුණාකර මගේ රෙප් ලිස්ට් එකත් නොවැරදීම බලන්න.(අසාධාරණ ලෙස රූල්ස් වලට පිටින් ලැබුන රෙප්ත්‍යාග තිබිය හැකියි:lol:නමුත් ඒ කාලයකට පෙර විතරයි.දැන් එහෙම නෑ):yes:මේකෙ ඉන්න දහදුරා බල්ලන්ගෙ තරම බලාගත්තැකි.
    සියල්ල කියවා(අවාසනාවට එය කල හැක්කේ ඔබට පමණි)මේ වනචරයන් හෙළිකරන්න.සමහර විට එතනින්ම මේකෙ ඉන්න සුනඛයන් සියල්ලෝම විසි වෙලා යයි.හැමෝටම කාලයක් සැනසීමෙන් ඉන්න ලැබෙයි.
    (මම මේක ලිව්වෙ මම ගැන හිතලා නෙවෙයි-සේරම සත්තු ටික එතනින් අල්ලගන්න පුලුවන් නිසා අනිත් අය වෙනුවෙන්)
    අහිංසක ශම්මි ගෙදර ගියා-දැන් ඉන්නෙ එයාගෙ යක්‍ෂයා;)
     
    මම + හො - බලාගෙන නෙමෙවි වැඩ කරෙ , මට - දුන්න කට්ටිය හෙතුවක් නැතිව මගෙ thread හා comments වලට එහෙම කරෙ , මම Youtube upload කරෙ එ විඩියො එක මගෙ thread තියෙන , මෙහෙම පිස්සො වගෙ වැඩ කරන එක හරි නැත , දැන් මම මගෙ - අඩු කරපු කට්ටියගෙ - අඩු කරා , මගෙ නම දලා මම එගොල්ලන්ගෙ රෙප් අඩු කරෙ , කොන්දක් නැති පිගන් හොදන බුරුවො මෙකට රින්ගලා 2.50 වැඩ කරනවා , එවා අපි නවත්තන්න ඔන:dull:
    ඔය රතු කරපු කොටස ගැන මටත් කියලා දෙන්නකො.:Pඔයාට එහෙම බලාගන්න පුලුවන් නම් ඇඩ්මින්ට කියන්නේ මක්කටෙයි අය්යෙ?:rolleyes:
     
    • Like
    Reactions: Renesas

    BiN_KuNdA

    Member
    Dec 29, 2009
    643
    319
    0
    මෙතන මචං
    දැන්වත් අර බූරු පැටියගේ මොළේ පැදුනාද දන්නෙ නෑ:rolleyes:

    P.S:

    බල්ලො අපිව හපා කෑවට අපි බල්ලන්ව හපා කන්නෙ නෑ කියලත් මතක් කරන්න කැමතියි:rolleyes: