SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අප අතරින් වියෝ වූ අසහාය ගායක අබේවර්ධන බාලසූරිය ශූරින් නෙරංජලා සරෝජිනි ගායන වේදිනිය සමඟ ගැයූ ඉතා සුමියුරු ගීයක් ඔබ සමඟ බෙදා ගන්නට සිතුනා...

පෙඳ පාසි සොයාලා - පොඩි කූඩු හදාලා
එක ගහක රැඳී ඉන්න කියා හිතක් ඇවිල්ලා
මනමාල කුරුල්ලා - මොනවාද හිතීලා
වෙනදාට වඩා වීරියකින් ප්‍රබෝධ වීලා


ගීතය මෙතැනින් ගන්න..

මා ඔහු ගැන මගේ බ්ලොග් එකේ තැබූ සටහන මෙතැනින් බලන්න.
 

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
MATATH KAA LANGA HARI THIYENAWANAM
NIRANJALA SAROJANI MAHATHMIYAGE ME GEETHAYA HOYALAA DENNA............PLS

PIRUNAA SITHA PIRUNAA....
OBA MATA PUDA KALA AADARAYEN.....
RIDUNAA SITHA RIDUNAAA
OBA SAMU ARAGENA GIYA DAWASE....
 
Last edited:

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
ඔයා කියන්නේ අලංකාර රාත්‍රී යාමේ.. ගීතය ද..? ඒක නම් මාත් හොයමින් ඉන්නේ.. බලමු හම්බ වුණොත් දෙන්නම්...

ME GEETHAYA DENNAM........
 

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
ඔයා කියන්නේ අලංකාර රාත්‍රී යාමේ.. ගීතය ද..? ඒක නම් මාත් හොයමින් ඉන්නේ.. බලමු හම්බ වුණොත් දෙන්නම්...

ALANKARA RATHREE YAME

H.R.JOTHIPALA

 

tharuu001

Junior member
  • Mar 22, 2007
    536
    3
    18
    Ldn.UK
    sudupata meedum galala song thiyanawanam dennako kawruhari, wada karana link ekakata direct karath kamak naa, godak ewa expired,
    thnx
     
    Status
    Not open for further replies.