Valuable Sinhala Buddhist eBook

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මෙම ග්‍රන්ථය බොහෝ බටහිර ජාතීහු බුදු දහම පිලිබඳව අසන ප්‍රශ්න පාදක කොටගෙන ලියා ඇත
කෙසේ වෙතත් මෙම ප්‍රශ්න අද තරගකාරී ජීවිත ගතකරන අප බොහෝ දෙනෙකුටද ඇති බව පැහැදිලිය

මෙහි සඳහන් සියලු කරුනු "ප්‍රශ්න - පිලිතුරු" ආකාරයට ඇති බැවින් ඕනෑම අයෙකුට කියවීම ඉතා පහසුය



------------------------------------------------------------------------

උදාහරන - අන්තර්ගත ප්‍රශ්න (කිහිපයක් පමණයි)

බුදුන් වහන්සේ දෙවියෙක්ද?

බෞද්ධයෝ පිලිම වන්දනා කිරීම නිවැරදිද?

බුදු දහම විද්යානුකූලද?

විශ්වයේ ආරම්භය ගැන බුදුන්වහන්සේ දේශනා කලේ කුමක්ද?

විවාහයට පෙර ලිංගිකව හැසිරීම කාමයෙහි වරදවා හැසිරීමක්ද?

කර්මය වෙනස් කල හැකිද?

භාවනාව යනු කුමක්ද?


------------------------------------------------------------------------​



Good Question - Good Answer (Sinhala Version)
by Ven. S. Dhammika

දහම දැනගන්න - විමසන්න
එස්. ධම්මික හිමි
පරිවර්තනය - සාමන්ත තැන්නගේ


:) DOWNLOAD :)

pls let me knw if the link is dead​
 

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔව් කියවල බලනවා මමත් අරන්..ගොඩක් පින්..ස්තූතියි :)
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඩවුන්ලෝඩ් කළා. හෙමින් කියවල බලන්න ඕනෙ. බොහොම පින්.