godak pin....
nice to see an evildoer reading this.. lol

thnx bro

godak pin....


මෙම ග්රන්ථය බොහෝ බටහිර ජාතීහු බුදු දහම පිලිබඳව අසන ප්රශ්න පාදක කොටගෙන ලියා ඇත
කෙසේ වෙතත් මෙම ප්රශ්න අද තරගකාරී ජීවිත ගතකරන අප බොහෝ දෙනෙකුටද ඇති බව පැහැදිලිය
මෙහි සඳහන් සියලු කරුනු "ප්රශ්න - පිලිතුරු" ආකාරයට ඇති බැවින් ඕනෑම අයෙකුට කියවීම ඉතා පහසුය
------------------------------------------------------------------------
උදාහරන - අන්තර්ගත ප්රශ්න (මෙහි දැක්වෙන්නේ කිහිපයක් පමණයි)
බුදුන් වහන්සේ දෙවියෙක්ද?
බෞද්ධයෝ පිලිම වන්දනා කිරීම නිවැරදිද?
බුදු දහම විද්යානුකූලද?
විශ්වයේ ආරම්භය ගැන බුදුන්වහන්සේ දේශනා කලේ කුමක්ද?
විවාහයට පෙර ලිංගිකව හැසිරීම කාමයෙහි වරදවා හැසිරීමක්ද?
කර්මය වෙනස් කල හැකිද?
භාවනාව යනු කුමක්ද? එයින් ඇති ප්රයෝජන?
ශාස්ත්ර ඇසීම, පේන ඇසීම බුදුදහමට අනුව නිවැරදිද?
මාංශ භක්ෂණය වැරදිද?
නැවත ඉපදීම ඔප්පු කල හැකිද?
නිවන යනු කුමක්ද?
------------------------------------------------------------------------
Good Question - Good Answer (Sinhala Version)
by Ven. S. Dhammika
දහම දැනගන්න - විමසන්න
එස්. ධම්මික හිමි
පරිවර්තනය - සාමන්ත තැන්නගේ
DOWNLOAD
ධර්ම දානයකි, රෙප් අනවශ්යයි
Book in Sinhala
http://www.buddhanet.net/pdf_file/gqga_sinhala.pdf
In English
http://www.buddhanet.net/pdf_file/gqga-4ed.pdf

macho first post eke thiyana link eka weda nehe...aeka update karanna...
In Sinhala
http://www.buddhanet.net/pdf_file/gqga_sinhala.pdf
In English
http://www.buddhanet.net/pdf_file/gqga-4ed.pdf

can't edit the 1st post now 