

නැත්නම් කොහොමද 
ඡන්දය දෙනවාද ?
දෙනවා නේද?
ඇත්ත ඕකනේනැත්නම් කොහොමද
හොරැ, දුෂීතයෝ, මැරයෝ, ස්ත්රි දුෂකයෝ,
කොමිස් කාක්කෝ, පගා කාරයෝ,
මිනි මරැවෝ, කුඩු මුදලාලිලා,
බොරැ කාරයෝ
රේස් බුකි කාරයෝ, කසිප්පු මුදලාලිලා
මසාජ් පොට් අයිති කාරයෝ
පාර්ලිමෙන්තුවේ ඉන්නේ