Pissu Questions...

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
Meka dananwa Athi ne.. :rofl:

What is 3/7 Chicken, 2/3 Cat and 1/2 Goat?

:lol:

Machan mokakda sceen eka mama danne naha ne. :confused:

3/7 chicken= CHI
2/3 cat = CA
1/2 goat= GO

Chicago i think :P:rofl:


ප්‍ර. මාළුවාගේ ආදරවන්තිය කවුද?
පි. මාළුකෑල්ල

ප්‍ර. කුලුහරකාගේ ආදරවන්තිය කවුද?
පි.කුලුබඩුව
:lol::lol::lol::lol::rofl:
 

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    ප්‍ර. මාළුවාගේ ආදරවන්තිය කවුද?
    පි. මාළුකෑල්ල

    ප්‍ර. කුලුහරකාගේ ආදරවන්තිය කවුද?
    පි.කුලුබඩුව

    Maxxa dude... :lol::lol::lol:
     

    BiN_KuNdA

    Member
    Dec 29, 2009
    643
    319
    0
    මෙතන මචං
    ගහක් උඩ ගෙඩියක්, ගෙඩියක් උඩ ගහක්, අන්නාසි ගෙඩිය

    හා කියපල්ලා බලන්න උත්තරේ මොකද්ද කියලා පුලුවන් නං:eek:
     

    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    ගහක් උඩ ගෙඩියක්, ගෙඩියක් උඩ ගහක්, අන්නාසි ගෙඩිය

    හා කියපල්ලා බලන්න උත්තරේ මොකද්ද කියලා පුලුවන් නං:eek:

    :lol::lol::lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ගහක් උඩ ගෙඩියක්, ගෙඩියක් උඩ ගහක්, අන්නාසි ගෙඩිය

    හා කියපල්ලා බලන්න උත්තරේ මොකද්ද කියලා පුලුවන් නං:eek:

    මොකක් හරි ගෙඩියක් ගෑන නේද ඔය කියන්නෙ..... ?? :confused: :P