පිටියෙ_අප්පු;7173511 said:අන්න හරි මල්ලි , මෙයාල දන්නේ නෑ තාම සිංහලයො කියන්නෙ කවුද කියල![]()
මොනවද ඉස්සරහට කරන්න යන්නේ???
පිටියෙ_අප්පු;7174903 said:ඉස්ලාමයේ නිරුවත එළි කිරීම සහ ජනතාව දැනුවත් කිරීම තමයි මූලිකම අරමුණු
පිටියෙ_අප්පු;7175326 said:පේන්න නම් නෑ![]()
මූලින්ම ඕකට අතුල අංකල්ව ගන්න ඊළඟට ඉබේම ඕකට කට්ටිය ඵයි
mewa boru wada! nikan boruwata jaathiwaadaya awusanne nathiwa api okkama ekata hitiyoth hondai kiyala hithenawa.
ape gewal paththe ona tharam muslim ewn innawa. ungen nam kisima karadayak nahe.ela kollo set ekak inne. mama hamadaama set wenneth un ekka thamai. kawru hari varaddak karanawanam e varada karana ekata smaawa dena eka thami budu gunaya kiyanne. me wage threads daana ewnta thiyenne yuda maanasikathwayak! jaathi beda kula beda aagam beda balanne nathiwa ekata jeewath wenna igena ganilla.
mewa boru wada! nikan boruwata jaathiwaadaya awusanne nathiwa api okkama ekata hitiyoth hondai kiyala hithenawa. ape gewal paththe ona tharam muslim ewn innawa. ungen nam kisima karadayak nahe.ela kollo set ekak inne. mama hamadaama set wenneth un ekka thamai. kawru hari varaddak karanawanam e varada karana ekata smaawa dena eka thami budu gunaya kiyanne. me wage threads daana ewnta thiyenne yuda maanasikathwayak! jaathi beda kula beda aagam beda balanne nathiwa ekata jeewath wenna igena ganilla.

උඹ මචෝ මේ පෝස්ට් එකම කොපි කරල කී තව කී තැනක පෝස්ට් කරාද?
එහෙම නැත්තම් ඔයා ගසාලි/සිරාජ් හවුලේ අලුත්ම ප්රොටෝටයිප් එකද?![]()

ko mama ehema copy paste karala thiyenawanam ey post eka pennanna balanna!

thawa tsunamiyak aawahama jaathiwaadakam amathaka karala rate inna ewn tika athwal bandagani. ehemawath me rate inna moda harak tika paadamak igena gannawanam hondai! api ipedenakota ipedenne muslim sinhala demala kiyaa genada ? mata nam muslimuth ekai sinhalath ekai demalath ekai. mata inna muslim yaaluwo nam ela kiri porawal. un jaathiwaadi talks maath ekka daanna enne nahe. balaagena yaddi ape ewn dan issaratath wada jaathiwaadiyo wela. umbala nikan methana randu karanne nathiwa hitapalla. oya kawru wunath amma appa kenekuta ipadunu honda jaaathiye daruwo thamai.
සමාවෙන්න ඕන. ඕකම නෙමෙයි. මම කොපි පේස්ට් කතාව ඉල්ල අස්කර ගන්නව.
ඒත් අර මරක්කල යාලුවො ගැන තිබ්බ ටිකනම් එහෙමමයි වගේ.
මෙ ජාති වාදී ආගම් වාදී බූරූ තඩියන්ට තෙරෙනවාද කොච්චර උඩ පනලා මොනව කිව්වත් මෙ රට ලන්කාවෙ ඉපදිච්ච සියලුම ලාන්කිකය්න්ට අය්තිය් කියලා, සින්හල වෙවා මුස්ලිම් වෙවා දෙමල වෙවා මෙ රට එක් ජන කොටසකට පමනක් අය්තිය් කියලා කොච්චර කිව්වත් කිසිම විශෙශ වරප්රසාද හිමි වෙන්නෙ නෙහෙ එක වචනයට පමනක් සීමා වෙච්ච මානසික ලෙඩක්