මුලින් චකිතයක් තිබ්බා සිංහලෙන් කොටන්න
දැන් නම් ආසයි අපේම භාෂාවෙන් සිතේ හටගන්න
අදහස් ප්රකාශකරන්න.. විටක තිත්තයි විටක මිහිරියි
නමුත් අපේ ම කිණිස්ස අපිම මුවහත් කරගත්තාම
කඩුවට වඩා ශක්තිමත්
මුල සිට මට සිංහලෙන් කොටන්න දිරිගන්නපු
හා උදව් කරපු අපේ සහෝදරයන්ටත් ස්තුති කරනවා
විශේෂයෙන් මේ ත්රේඩ් එක දාපු අමිල මල්ලියටත්, සියුස් මල්ලියටත්

ජයවේවා ශ්රි ලංකා
සිංහල අපේම මව් බස දිගුකල් රැකේවා