||100 යි||

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මුලින් චකිතයක් තිබ්බා සිංහලෙන් ‍කොටන්න
    දැන් නම් ආසයි අපේම භාෂාවෙන් සිතේ හටගන්න
    අදහස් ප්‍රකාශකරන්න.. විටක තිත්තයි විටක මිහිරියි
    නමුත් අපේ ම කිණිස්ස අපිම මුවහත් කරගත්තාම
    කඩුවට වඩා ශක්තිමත්
    මුල සිට මට සිංහලෙන් කොටන්න දිරිගන්නපු
    හා උදව් කරපු අපේ සහෝදරයන්ටත් ස්තුති කරනවා
    විශේෂයෙන් මේ ත්‍රේඩ් එක දාපු අමිල මල්ලියටත්, සියුස් මල්ලියටත්:rofl::P
    ජයවේවා ශ්‍රි ලංකා
    සිංහල අපේම මව් බස දිගුකල් රැකේවා :)
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ekko ba wage.....:rofl::lol:
    ahh..
    1,කොම්පඤ්ඤ වීදිය

    2,ඥානපාල

    :lol::lol::lol::lol:
    ඒවා බැරි උනාට කමක් නෑ ඔය වගේ පොඩි පොඩි ඒවාවත් සිංහලෙන් ටයිප් කරන්නකො ;)
    කොපි පේස්ට් කරන්න ඔට්ටු නෑ :lol::lol:
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    :lol::lol::lol::lol:
    ඒවා බැරි උනාට කමක් නෑ ඔය වගේ පොඩි පොඩි ඒවාවත් සිංහලෙන් ටයිප් කරන්නකො ;)
    කොපි පේස්ට් කරන්න ඔට්ටු නෑ :lol::lol:
    හාකො හාකො එහෙනම්:lol::lol:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔයා ආර් සිංග්ලිශ් නෙමෙයිනෙ :P
    කන්වටර් එකේ \n
    සිංහල = si\nhala

    ආනේ.......
    ස්තුති වේවා.......

    ංංංංංංංංංංංංංංංංංංංංං​
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    සමහර දේවල් තියෙනවා කඩ්ඩෙන් කිව්වට සිංහලෙන් කියනතරම් රස නැති දේවල්.........
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    සිංහලයට ජය

    මම නම් විජේසේකර එක තමයි

    අවුලක් නැහැ
     
    Last edited:

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ඔව් ඔව්, සිංහලෙන් කියාගන්න ඕනෙ දේවල් කොහොමද ඉංග්‍රීසියෙන් ලියන්නෙ ?
    සමහරු භාෂා දෙකම කලවම් කරල අච්චාරු ලියනව. මටනම් ඒවා කියවන්නත් හරිම අප්‍රියයි.


    :nerd::nerd::nerd:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    විජේසේකර නම් අවුලක් නෑ...
    වජේසේකර තමයි අවුල....​

    මේ‍ වගේ පොඩි ප්‍රමාද දෝෂ වෙනවා සැලෙන්න නරකයි:P
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ස්තුතියි.

    ඇත්තෙන්ම මගෙ start-up එකෙ rsinglish.exe එක තියෙනවා. ඒත් re-start එකෙදි එක run වෙන්නෙ නැහැ. :no: හෙතුව un-known publisher!!! but we know the publisher is Madura:rofl::P

    එකමද ඔයාටත් තිබුන ප්‍රශනෙ?:rolleyes:
    නෑ v2 ලොකු වැඩී.beta එක මට හොදයි ස්පීඩ් :)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    reputation_neg.gif
    ||100 යි|| 04-05-2010 08:56 PM umbe kata wedi
    EK reputation system is a failure :P
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සමහර දේවල් තියෙනවා කඩ්ඩෙන් කිව්වට සිංහලෙන් කියනතරම් රස නැති දේවල්.........

    ඔව් හරියට හැඳි ගෑරප්පු වලින් ආප්ප කනවා වගේ. මොන රහක්ද ?


    ;););)