||100 යි||

nwnbs

Member
අපිත් ඉන්නවෝ... :D
11.gif
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හෙල බස රැක ගැනීමට දිය හැකි අවම දායකත්වය හැකි හැම අවස්ථාවමකම අප විසින් එය වඩ වඩා භාවිතයට යොදා ගැනීමයි.....

හෙල බසින් ලියන්නන් දින දින වැඩිවේවා..

මගේ හද පිරි සුබ පැතුම්....

 

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හෙල බස රැක ගැනීමට දිය හැකි අවම දායකත්වය හැකි හැම අවස්ථාවමකම අප විසින් එය වඩ වඩා භාවිතයට යොදා ගැනීමයි.....

    හෙල බසින් ලියන්නන් දින දින වැඩිවේවා..

    මගේ හද පිරි සුබ පැතුම්....


    *_*_* ස්තුතියි *_*_*
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    :P

    කාලේ වෙනස් තාලේ අළුත්
    අපිත් ඕකෙන් කෙටුවෙ (2009 ට කලින් :rofl:)

    සිල්ගිලිස් වින්ඩෝස් 7ට ගැලපෙන්නෙ සීරුමාරු කරපු නව පිටපතක් ලඟදි ලැබෙන්න පුලුවන් වගේ!:P