අය්යො ඔයා ඔය " 0" දදා ලියන්නේ ඇයි?
බිංදුව ගහන්නෙ q වලින් මචෝ
අමිල අය්ය නැති නිසා අහන්න ගියෙ නැ
ඔහ් කමක් නෑ http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html පාවිච්චි කරන්න ටිකක් හරි ලේසි වෙයි
හෙල බස රැක ගැනීමට දිය හැකි අවම දායකත්වය හැකි හැම අවස්ථාවමකම අප විසින් එය වඩ වඩා භාවිතයට යොදා ගැනීමයි.....
හෙල බසින් ලියන්නන් දින දින වැඩිවේවා..
මගේ හද පිරි සුබ පැතුම්....

)
කාලේ වෙනස් තාලේ අළුත්
අපිත් ඕකෙන් කෙටුවෙ (2009 ට කලින්)
