*** Dhuraka giya oba........

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
හිතට දැනුන ලස්සන නිර්මාණයක් සහෝ...
හරිම ලස්සනයි මේ පද වැල්...

බිදී ගොස් මගේ හද...
බිදුනු කණ්නාඩියක් ලෙස...
උත්සහ කරන්නමි එය...
නැවත තනන්නට...
එහෙත්,
නොහැකි වී කැපුණේ මගේ දෑත් එහි විසට... :)

ඇත්තටම ගොඩක් ලස්සනයි රෙප් +
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සංවේදී ලස්සන නිර්මාණයක්

පැය 24ක් යනකම් රෙප් දෙන්න බැහැයි කියන්නෙ :nerd:
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
සංවේදී ලස්සන නිර්මාණයක්

පැය 24ක් යනකම් රෙප් දෙන්න බැහැයි කියන්නෙ :nerd:
Its ok sis..rep wadak naha mata eka wachanyakin hari magey nirmaanay agayanam eey dhairyaya hodhatama athy anik nirmanaya karana.bohoma sthoothy adhahaswalata.:)
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ටික කාලෙකින් නේද ලිව්වෙ... නිර්මානය ගොඩක් ලස්සනයි. හිතට දැනුන...
දිගටම ලියමු යාළුවා... :D
ow tika dawasak wiwekayak thibbey nhaha.dhan ayeth kawi liyanna welwawa hoya gattha.:yes:bohom asthoothyy commnet ekata.:D
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
හිතට දැනුන ලස්සන නිර්මාණයක් සහෝ...
හරිම ලස්සනයි මේ පද වැල්...

බිදී ගොස් මගේ හද...
බිදුනු කණ්නාඩියක් ලෙස...
උත්සහ කරන්නමි එය...
නැවත තනන්නට...
එහෙත්,
නොහැකි වී කැපුණේ මගේ දෑත් එහි විසට... :)

ඇත්තටම ගොඩක් ලස්සනයි රෙප් +
bohoma sthoothy sisi adhahas walata ..ow mama hugaak sathutu wenawa mey padhawal thulim eey soyuriygey weydhanawa oyalata dhanenna puluwan una eka gana.:rolleyes:
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
අතීතය අමතක කොට වත්මනෙහි ජීවත් වීමට නොහැකි තරම් ප්‍රබල හැඟීම් ගැන ලස්සන නිර්මාණයක්. බිඳුණු කැඩපතක් මෙන් බිඳුණු හදවතින් දකින්නෙත් ඔහුගේ රුවමයි~ ලස්සන යෙදුමක්. සුභ පැතුම් සහෝ.
Gewunu atheethaya jeewathkarawana weydhanawa.bohoma sthoothy saho adhahaswalata.:yes:
 

shona_100

Member
Jun 2, 2009
349
4
0
36
godaaaak lassanai...
ganulamayekuge hithaka wedanawa oya godak hondata terum aran... thawath liyanna! SUBA PATHANAWA!!!!