Happy Birthday ElaKiri.com

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මම එළකිරි ගැන කථාකරන්නේ ගොඩක් ආඩම්බරයෙන්.මොකද එළකිරි නිසා මම මගේ ජීවිතයට ලබාගත්තු දේවල් අපමණයි..... ඒ වගේම මට එළකිරි නිසා ගොඩාක් හොඳ යහළුවන් පිරිසකුත් ලැබුනා.ඒ අතරින් කිහිප දෙනක් විශේෂයි...:D එළකිරි ගැන කථාකරද්දි මට මගේ ජීවිතේ අමතක නොවෙන අත්දැකීමක් තියෙනවා.ඒ අපේ මහගෙදර(SL OLD HITS) හි සාමාජික සාමාජිකාවන් එකතුවී ආබාධිත සෙබලෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රධානය කිරීම. එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නම්වූයේ නෑ.නමුත් අවසානයේ අපි ජය ගත්තා.... :) මා දන්නා තරමින් මින් පෙර කිසිම ONLINE COMMUNITY එකක එවැනි කර්තව්‍යක් වෙලා නැහැ.එම කටයුත්තේ නායකත්වය දැරූ රොන් අයියා ඇතුලු එම මහඟු කර්තව්‍යයට සහභාගී වූ සියළුම දෙනාවත් ගොඩක් ආදරයෙන් මතක් කරනවා.:)තවත් චිරාත් කාලයක් මේ එළකිරි හුය වැජඹේවා!!!සියළු දෙනාටම බුදුසරණයි.

    දෑස් අන්ධ පාදයක් අහිමි ආබාධිත සෙබළාට චෙක්පත ප්‍රාදනය කල මොහොත...

    6tealh.jpg

    wkh8c4.jpg

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    සුභ උපන්දිනයක් වේවා එළ කිරි
    මේ ලොකේ ඉන්ටර්නෙට් පවතින තාක් කල් අපිත් එක්ක අපේම වෙලා ඉන්න ලැබේවා !
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    මම එළකිරි ගැන කථාකරන්නේ ගොඩක් ආඩම්බරයෙන්.මොකද එළකිරි නිසා මම මගේ ජීවිතයට ලබාගත්තු දේවල් අපමණයි..... ඒ වගේම මට එළකිරි නිසා ගොඩාක් හොඳ යහළුවන් පිරිසකුත් ලැබුනා.ඒ අතරින් කිහිප දෙනක් විශේෂයි...:D එළකිරි ගැන කථාකරද්දි මට මගේ ජීවිතේ අමතක නොවෙන අත්දැකීමක් තියෙනවා.ඒ අපේ මහගෙදර(SL OLD HITS) හි සාමාජික සාමාජිකාවන් එකතුවී ආබාධිත සෙබලෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රධානය කිරීම. එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නම්වූයේ නෑ.නමුත් අවසානයේ අපි ජය ගත්තා.... :) මා දන්නා තරමින් මින් පෙර කිසිම ONLINE COMMUNITY එකක එවැනි කර්තව්‍යක් වෙලා නැහැ.එම කටයුත්තේ නායකත්වය දැරූ රොන් අයියා ඇතුලු එම මහඟු කර්තව්‍යයට සහභාගී වූ සියළුම දෙනාවත් ගොඩක් ආදරයෙන් මතක් කරනවා.:)තවත් චිරාත් කාලයක් මේ එළකිරි හුය වැජඹේවා!!!සියළු දෙනාටම බුදුසරණයි.

    දෑස් අන්ධ පාදයක් අහිමි ආබාධිත සෙබළාට චෙක්පත ප්‍රාදනය කල මොහොත...

    [/CENTER]
    :D:D හොද ආදර්ශවත් වැඩක් මල්ලි. ඔය දේට සම්භන්ද උන හැමදෙනාටමාදටත් මතක් කරල සතුටු වෙන්න පුළුවන් වැඩක්. :D:D
    පහුගිය අවුරුදු දෙකේදිම අපෙ එලකිරි සමජික සාමජිකයො උපන්දිනේ සැමරුවෙ ලමා නිවසෙක ලමයි එක්ක. එදා දවසම එයාල එක්ක සෙල්ලම් කරල සින්දු කියල මැජික් පෙන්නල.:D ක්‍රිකට් ගහන හැටි එහෙම එයලගෙන් ඉගෙන ගෙන ආවෙ.:rofl:
    එවගෙ දෙයක් කලාම පස්සෙ මතක් කරනකොට උනත් ලොකු සතුටක් දැනෙනවා.
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    awlak na ayyee.. :D shape :D
    එළකිරි:D

    සුභ උපන්දිනයක් වේවා එළ කිරි
    මේ ලොකේ ඉන්ටර්නෙට් පවතින තාක් කල් අපිත් එක්ක අපේම වෙලා ඉන්න ලැබේවා !
    ඉන්ටනෙට් නැති උනොත් අපෙ අයට ඉර පෑව්වෙ නෑ වගෙ තමා:rofl: