.::Happy Birthday Elakiri.com::.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    happy_birthday_card_party_poop_emoji_card-rf7880290f94d4d819661a581a32f0605_xvuak_8byvr_400.jpg
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    බල බලා සිටියත් rep ලැබුනේ නැද්ද?? :rofl::rofl:
    පොරු පොරොන්දු වලට අසු වුනාද? :rofl::P
    තෑගි පින්තූර වලට ඔබත් රැවටුනාද?? :sorry::sorry::sorry:


    එසේනම් මෙන්න එය වෙනස් කර ගැනීමට අවස්ථාවක්...!!!

    7vMmL9r.gif


    දෙන්න ඔබේ මනාපය Executer Team එකට..:yes::yes:
    රෙප් වර්ශාවක් නොව ධාරානිපාත වර්ශාවකින් ඔබව නහවා ගන්න..:cool:
    ඔබේ මනාපය දැන්ම දෙන්න Executer Team එකට.:love::love:

    ඒ සඳහා කල යුත්තේ මනාපය ලබාදී ඒ බව මේ ත්‍රෙඩ් එක තුල reply කරමින් සටහන් කිරීම පමනී. එමෙන්ම තරගයෙන් පසුද අපහට rep ලබාදුන් නොදුන් සියලුම දෙනාට නිරන්තරයෙන් රෙප් ලබාදීමට අප සූදානම්. බොරු පොරොන්දු තෑගි නොව කඹයෙන් පසුද රෙප් ලබාගැනීමට නම් executer team එකට ඔබගේ චන්දය පල කර හෙට දිනයේ දියත් කෙරෙන එම after rep ත්‍රෙඩ් එක සමගින් එකතු වන්න!