ei ei mata deepan ban pls
ekanam damma me manape denna kenek hoyanawa
![]()
ei ei mata deepan ban pls
ekanam damma me manape denna kenek hoyanawa
![]()
edit karala ammo me podi kella karana wada man meka danui dakkeහානේ මාර්ලි, දැන්ද දැක්කෙ ත්‍රෙඩ් එක
uocanu 69 marley 65 Amalka101 31 cmanimations 14 ||~R_girl~|| 12
ah ha ane pala man e marley thama.eth me kella edit karala..oya post dala thiyenne marley me awith inne මන්ගිජාලි
![]()
naha naha ehema case ekak nemelu amma kiwweඕඕඕඕ එහෙමත් කේස් එකක්ද?![]()
![]()
![]()
![]()
![]()
ah kohomei kohomei 10k gahuwa neda ah?kagen ahalada gahuwejangi marley![]()
ah kohomei kohomei 10k gahuwa neda ah?kagen ahalada gahuwe

ubata manape denna.ei ei mata deepan ban pls
Im not gay machan 
alo alo
ah ha ane pala man e marley thama.eth me kella edit karala..
sure da?
එළකිරි ගැන කථාකරද්දි මට මගේ ජීවිතේ අමතක නොවෙන අත්දැකීමක් තියෙනවා.ඒ අපේ මහගෙදර(SL OLD HITS) හි සාමාජික සාමාජිකාවන් එකතුවී ආබාධිත සෙබලෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රධානය කිරීම. එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නම්වූයේ නෑ.නමුත් අවසානයේ අපි ජය ගත්තා....
මා දන්නා තරමින් මින් පෙර කිසිම ONLINE COMMUNITY එකක එවැනි කර්තව්‍යක් වෙලා නැහැ.එම කටයුත්තේ නායකත්වය දැරූ රොන් අයියා ඇතුලු එම මහඟු කර්තව්‍යයට සහභාගී වූ සියළුම දෙනාවත් ගොඩක් ආදරයෙන් මතක් කරනවා.
තවත් චිරාත් කාලයක් මේ එළකිරි හුය වැජඹේවා!!!සියළු දෙනාටම බුදුසරණයි.
මම එළකිරි ගැන කථාකරන්නේ ගොඩක් ආඩම්බරයෙන්.මොකද එළකිරි නිසා මම මගේ ජීවිතයට ලබාගත්තු දේවල් අපමණයි..... ඒ වගේම මට එළකිරි නිසා ගොඩාක් හොඳ යහළුවන් පිරිසකුත් ලැබුනා.ඒ අතරින් කිහිප දෙනක් විශේෂයි...එළකිරි ගැන කථාකරද්දි මට මගේ ජීවිතේ අමතක නොවෙන අත්දැකීමක් තියෙනවා.ඒ අපේ මහගෙදර(SL OLD HITS) හි සාමාජික සාමාජිකාවන් එකතුවී ආබාධිත සෙබලෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රධානය කිරීම. එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නම්වූයේ නෑ.නමුත් අවසානයේ අපි ජය ගත්තා....
මා දන්නා තරමින් මින් පෙර කිසිම ONLINE COMMUNITY එකක එවැනි කර්තව්‍යක් වෙලා නැහැ.එම කටයුත්තේ නායකත්වය දැරූ රොන් අයියා ඇතුලු එම මහඟු කර්තව්‍යයට සහභාගී වූ සියළුම දෙනාවත් ගොඩක් ආදරයෙන් මතක් කරනවා.
තවත් චිරාත් කාලයක් මේ එළකිරි හුය වැජඹේවා!!!සියළු දෙනාටම බුදුසරණයි.
දෑස් අන්ධ පාදයක් අහිමි ආබාධිත සෙබළාට චෙක්පත ප්‍රාදනය කල මොහොත...
[/CENTER]

හොද ආදර්ශවත් වැඩක් මල්ලි. ඔය දේට සම්භන්ද උන හැමදෙනාටමාදටත් මතක් කරල සතුටු වෙන්න පුළුවන් වැඩක්. 

ක්‍රිකට් ගහන හැටි එහෙම එයලගෙන් ඉගෙන ගෙන ආවෙ.
එළකිරිawlak na ayyee..shape
![]()

ඉන්ටනෙට් නැති උනොත් අපෙ අයට ඉර පෑව්වෙ නෑ වගෙ තමාසුභ උපන්දිනයක් වේවා එළ කිරි
මේ ලොකේ ඉන්ටර්නෙට් පවතින තාක් කල් අපිත් එක්ක අපේම වෙලා ඉන්න ලැබේවා !
