-Happy Birthday Elakiri.com-
Hi Elakiriyanzla!
අද උපන්දිනයක් තියනවා සමරන්න
අපේ යාළුවෝ දැනටමත් දන්නවා ඇති කාගෙද කියලා
ඒ වෙන කාගෙවත් නෙවෙයි ශ්‍රී ලංකාවේ හැමෝටම සලකුණක් වෙච්ච,අපේ නිවහන හා සමාන එළකිරි.com එකේ

2006 වසරේ අද වගේ දවසක තමයි එළකිරි.com එක ආරම්භ කරලා තියෙන්නේ
එහෙම බැලුවාම අපේ නිවහනට අදට වයස අවූරුදු 12ක් වෙනවා
ලොකු ගමනක්
තව දිගු ගමනක් යන්නත් ඕනේ
ඉතින් අවූරුදු 12ක් වෙන මේ වෙලාවේ මම ප්‍රාර්ථනා කරනවා දවසින් දවස අලුත් වෙමින් ශක්තිමත්ව,සාර්ථකව දිගු ගමනක් යන්න හැකි වෙන්න කියලා
මම දන්නවා එලකිරි.com එකට ආදරය කරන අපේ යාළුවෝ හැමෝගෙමත් ප්‍රාර්ථනය එක තමයි කියලා.

ඒවගේම තමයි ඒ ගමන තනියම යන්න පුළුවන් ගමනකුත් නෙවෙයි
එලකිරියට ආදරය කරන අපේ යාළුවන්ගේ උදව්වත් ඕන වෙනවා
හිතනවා ඔයගොල්ලෝ හැමෝම ඒ ගමනට ශක්තියක් වෙලා දිගින් දිගටම එලකිරිය හා එක්වෙයි කියලා
ඉතින් එහෙනම් සමරමු නේද උපන්දිනය

අපි හැමදාමත් එලකිරිය සමඟයි!!!

සුභ උපන් දිනයක් එළකිරි.com!!!

Last edited: